Melbourne

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
ඉන්න කෙනෙක් පොඩි උදව්වක් කරනවද?

Mel වල තියන චීප් ප්‍රයිස් මැක් බුක් රෙපෙයාර් සෙන්ටර් එකක් දන්නවද?

ඩිස්ප්ලේ එකක් දාගන්න තියෙන්නෙ. කොලිට් එක අවුලක් නෑ. රූප පෙනුනම ඇති.:yes:

ලොකු උදව්වක් මචංලා.
 
apoi

Active member
  • Dec 20, 2018
    265
    197
    43
    Melbourne neda inne, cheap ewa hoyanna epa yako....ohe enna inna tharauna kollonge heena boda wenawane!!hoda display ekak damu!haada?
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    චව්වො ඉන්න තැනකිං අඩුවට කරගන්න පුලුවන් වෙයි, බොක්ස් හිල් පැත්තේ ඇති.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    :love:

    හරියටම දන්න කෙනෙක් නැද්ද බන්

    දන්න අය නම් නෑ, පොඩ්ඩක් බර්වුඩ් පැත්තේ බලන්න ස්ටුඩන්ට්ලා ඉන්න නිසා ඩෙෆා අඩු තැන් ඇති. ගම් ට්‍රි බැලුවද?
    මර්කට් පෙලෙස් ෆෙස්බුක්?
     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    දන්න අය නම් නෑ, පොඩ්ඩක් බර්වුඩ් පැත්තේ බලන්න ස්ටුඩන්ට්ලා ඉන්න නිසා ඩෙෆා අඩු තැන් ඇති. ගම් ට්‍රි බැලුවද?
    මර්කට් පෙලෙස් ෆෙස්බුක්?

    අඩුවට බැලුවෙ එහෙ ගනං වැඩී :baffled:

    බලමු තව ටිකක්
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අඩුවට බැලුවෙ එහෙ ගනං වැඩී :baffled:

    ඉබේ එකෙන් ගෙන්නගෙන දාගන්නකො, යුස්ඩ් එවා ඇති ඔනි තරම්.
    ඔය පොඩි මර්කෙට් එකක් තිබ්බා, යුස්ඩ් බ්ර්න්ඩ් නිව් බඩු විකුනන, සමහර අය එතනම හදනවා, පෙජ් එකක් තිබ්බා, සෙට් උනොත් දාන්නම්.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඉබේ එකෙන් ගෙන්නගෙන දාගන්නකො, යුස්ඩ් එවා ඇති ඔනි තරම්.
    ඔය පොඩි මර්කෙට් එකක් තිබ්බා, යුස්ඩ් බ්ර්න්ඩ් නිව් බඩු විකුනන, සමහර අය එතනම හදනවා, පෙජ් එකක් තිබ්බා, සෙට් උනොත් දාන්නම්.

    ඊබේ බැලුවෙ නෑ. ඊට අඩුවට මෙහෙන් කරගන්න පුලුවන් නිසා.
    TQ Reply එකට :cool: