Members Only

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අවතාර වලට නැතුව members ලට විතරක් දේවල් share කරන්නේ කොහොමද කිරියේ.. කලින් නම් file එකක් attach කරාම log උනොත් විතරයි පෙන්නුවේ
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,625
    30,815
    113
    අපායෙ දොරකඩ
    අවතාර වලට නැතුව members ලට විතරක් දේවල් share කරන්නේ කොහොමද කිරියේ.. කලින් නම් file එකක් attach කරාම log උනොත් විතරයි පෙන්නුවේ

    👉 ElaKiri Entertainment 👈 Section​


    Registered & Logged In Membersලට විතරයි බලන්න පුලුවන් :confused:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    podipcy® ugula atopan. ethakota log nowi ena unge bookmark tikath kelawathahaki :yes:
    ගොඩක් උන් දැන් උගේ මෑණියන් මතක්‌ කරනවා ඇති

    👉 ElaKiri Entertainment 👈 Section​


    Registered & Logged In Membersලට විතරයි බලන්න පුලුවන් :confused:
    අඩේ එහෙමද.. මං ඒක දැනගෙන හිටියේ නෑ thanks bro
    ------ Post added on Nov 28, 2024 at 10:24 AM
     
    • Like
    Reactions: Reincarnator

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,625
    30,815
    113
    අපායෙ දොරකඩ
    ඕක මෙන්න මෙහෙමයි මම දන ගත්තේ. GTRZ ට ප්‍ම් එකක් දාල එකපාරක් අහගත්තෙ,
    @Reincarnator

    මට කෙලවෙන්න ගියෙ download links දාල 😅. පස්සෙ Staff එක්කෙනෙක් තමයි ඔය scene එක කිව්වෙ.
     
    • Haha
    Reactions: yasi96 and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මට කෙලවෙන්න ගියෙ download links දාල 😅.
    මමත් මේ එහෙම සින් එකක් තමයි අහ ගත්තේ.. ලෙඩක් වැටෙන්න යන්න ඉසෙල්ලා. ඔය කොට් කරපු පින්තුරේ අයින් කරපන් දැන්.
     
    • Like
    Reactions: Reincarnator

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Nane. Guest mode ekenuth puluwan
    @Kalegana @Reincarnator @yasi96
    ලොගින් නොවී පෙනන්නේ නෑ බන්,

    entertment.jpg