meme හදපු එකාට Chanux Bro රිදෙන්න කිව්ව කතාව මෙන්න...

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,556
    6,538
    113
    සව්ත්තු ඩයල් එකක්නේ . කතාකරන්නවත් දන්නේ නැහැ .
     
    • Like
    Reactions: lilman

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කිසිම‌ ටැලන්ට් එකක් නැති මනියා කියන එකා කරන්නෙ මීම් රිවිව්. හරි ලේසියි, වල් පල් ට්කක් කියෝලා වීඩියෝ එකක් කරනවා‌.

    ලයන් නම් වැඩ්ඩා
     
    • Like
    Reactions: DevilRox

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,915
    18,005
    113
    Meme එකක් තේරුම් ගන්න බැරි ගොන් වස්සෙක් යකො ඕකට කොච්චර free marketing හම්බුණාද ඔය meme නිසා. මූ ඕනෑවට වඩා ඔලුව ඉදුමුවගෙන ඉන්නේ හෙන tech වැඩ්ඩෙක් කියලා බලන් යද්දී මූ තේ tech වැද්දෙක්
    Owa ohoma tamai. Ara H3h3 kiyana ekata ekek naduwakut dala antimata $ laksa ganan wiyadan karala nadu kiyanna una. Eka atakin lankawe owata laws nati nisa hondai nattan muth karanne okama tamai.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔන්න ගොනුක්ස් ගේ ඇත්ත සතා එලියට ආව තමුන් තනියෙන් රීසර්ච් කරලා හදපු එක විඩියෝ එකක් වත් නැද්ද ඒ කියන්නෙ සේරම හොරකම මුඩුක්කු ගති පේන්නෙ කොමෙන්ට් වලින් නම්.......... කලිනුත් කිවුවා වගේ තමුන්ගේ පීසී එක හදාගන්න දන්නේ නැති ටෙක් එක්ස්පර්ට් කෙනෙක් දැක්කමයි මේ :lol::lol::lol:
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Chanux bro ට ඔය වැඩේ කරන්න කලින් කියන්න තිබුනා මම ඕවට කැමති නෑ කියලා.එහෙම නොකියා කරපු එක වැරදියි.හැබැයි ඔය මීම් කාරයොත් මීම් පිට දාලා කරන්නෙ මිනිස්සුන්ව විහිලුවට ලක් කරන එක තමා.දැන් ඔය මනියා එහෙම ටික් ටොක් කරන උන්ව විහිලුවට ලක් කරන්නේ.ටික් ටොක් කරන උන් ඒවා කරන්නේ සීරියස්නේ.අර නංගියෝ කියල පටන් ගන්න වීඩියෝ එකේ ඉන්න කොල්ල එහෙම ඒව කියන්නේ සීරියස්.මිනිහෙක් සීරියස් කරන කියන දේවල් විහිලුවට ලක් කරන්න ඕන නෑ මම නම් කියන්නේ.අපිට ඒ වැඩේ ගොං විදියට පේන්න පුලුවන්.හිනා යන්නත් පුලුවන්.ඒත් අදාල කෙනා ඒක කරන්නේ අපිට හිනස්සවන අදහසින් නෙවෙයිනේ.මගෙ අදහස විතරයි හොඳේ.
     
    • Like
    Reactions: DHE and redux

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔන්න ගොනුක්ස් ගේ ඇත්ත සතා එලියට ආව තමුන් තනියෙන් රීසර්ච් කරලා හදපු එක විඩියෝ එකක් වත් නැද්ද ඒ කියන්නෙ සේරම හොරකම මුඩුක්කු ගති පේන්නෙ කොමෙන්ට් වලින් නම්.......... කලිනුත් කිවුවා වගේ තමුන්ගේ පීසී එක හදාගන්න දන්නේ නැති ටෙක් එක්ස්පර්ට් කෙනෙක් දැක්කමයි මේ :lol::lol::lol:
    Pc eka hadaganna danne na kiwwe ai
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Pc eka hadaganna danne na kiwwe ai
    පී සී ගයිඩ් එකට කියලා AMD රයිසන් එකක් ඇසෙම්බල් කරලා තව වීඩියෝ එකකුත් දැම්ම ලැජ්ජ නැතුව :lol::lol::lol: ඔය කියන ටෙක් වැඩ්ඩෙක් නම් තනියම බඩු ටික අරගෙන ඔක හදාගන්න බැරිද :lol::lol:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,915
    18,005
    113
    Chanux bro ට ඔය වැඩේ කරන්න කලින් කියන්න තිබුනා මම ඕවට කැමති නෑ කියලා.එහෙම නොකියා කරපු එක වැරදියි.හැබැයි ඔය මීම් කාරයොත් මීම් පිට දාලා කරන්නෙ මිනිස්සුන්ව විහිලුවට ලක් කරන එක තමා.දැන් ඔය මනියා එහෙම ටික් ටොක් කරන උන්ව විහිලුවට ලක් කරන්නේ.ටික් ටොක් කරන උන් ඒවා කරන්නේ සීරියස්නේ.අර නංගියෝ කියල පටන් ගන්න වීඩියෝ එකේ ඉන්න කොල්ල එහෙම ඒව කියන්නේ සීරියස්.මිනිහෙක් සීරියස් කරන කියන දේවල් විහිලුවට ලක් කරන්න ඕන නෑ මම නම් කියන්නේ.අපිට ඒ වැඩේ ගොං විදියට පේන්න පුලුවන්.හිනා යන්නත් පුලුවන්.ඒත් අදාල කෙනා ඒක කරන්නේ අපිට හිනස්සවන අදහසින් නෙවෙයිනේ.මගෙ අදහස විතරයි හොඳේ.
    Umba kiyana eka hari. Othana panthi bedekut tiyenawa. Maniya kiyanne poddak salli tiyena ekek. Itin uta tiktok eke third class unge culture eka penne joke ekak widiyata. Balapan u kawadawat posh unge tiktok joke ekata ganne na.
     
    • Like
    Reactions: Bizzare_Art

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Umba kiyana eka hari. Othana panthi bedekut tiyenawa. Maniya kiyanne poddak salli tiyena ekek. Itin uta tiktok eke third class unge culture eka penne joke ekak widiyata. Balapan u kawadawat posh unge tiktok joke ekata ganne na.
    ඒක නම් ඇත්ත තමා.මාත් කවදාවත් දැකල නෑ
     
    ZIGZAG

    Active member
  • Oct 11, 2009
    354
    70
    28
    In your house eating your cake
    204549667_1028384314634891_7930934606170308471_n.jpg

    Chanux chatar p dial... contents copy/paste from other videos nothing new...