Oya youtuber scene eka tharuna kale kalata wayasa 45 50 weddi owa kara kara inna hati therenne na. Passe kaleka aparade kiyala hithenne nadda
Owa ohoma tamai. Ara H3h3 kiyana ekata ekek naduwakut dala antimata $ laksa ganan wiyadan karala nadu kiyanna una. Eka atakin lankawe owata laws nati nisa hondai nattan muth karanne okama tamai.Meme එකක් තේරුම් ගන්න බැරි ගොන් වස්සෙක් යකො ඕකට කොච්චර free marketing හම්බුණාද ඔය meme නිසා. මූ ඕනෑවට වඩා ඔලුව ඉදුමුවගෙන ඉන්නේ හෙන tech වැඩ්ඩෙක් කියලා බලන් යද්දී මූ තේ tech වැද්දෙක්



Pc eka hadaganna danne na kiwwe aiඔන්න ගොනුක්ස් ගේ ඇත්ත සතා එලියට ආව තමුන් තනියෙන් රීසර්ච් කරලා හදපු එක විඩියෝ එකක් වත් නැද්ද ඒ කියන්නෙ සේරම හොරකම මුඩුක්කු ගති පේන්නෙ කොමෙන්ට් වලින් නම්.......... කලිනුත් කිවුවා වගේ තමුන්ගේ පීසී එක හදාගන්න දන්නේ නැති ටෙක් එක්ස්පර්ට් කෙනෙක් දැක්කමයි මේ![]()
පී සී ගයිඩ් එකට කියලා AMD රයිසන් එකක් ඇසෙම්බල් කරලා තව වීඩියෝ එකකුත් දැම්ම ලැජ්ජ නැතුවPc eka hadaganna danne na kiwwe ai


ඔය කියන ටෙක් වැඩ්ඩෙක් නම් තනියම බඩු ටික අරගෙන ඔක හදාගන්න බැරිද 

Umba kiyana eka hari. Othana panthi bedekut tiyenawa. Maniya kiyanne poddak salli tiyena ekek. Itin uta tiktok eke third class unge culture eka penne joke ekak widiyata. Balapan u kawadawat posh unge tiktok joke ekata ganne na.Chanux bro ට ඔය වැඩේ කරන්න කලින් කියන්න තිබුනා මම ඕවට කැමති නෑ කියලා.එහෙම නොකියා කරපු එක වැරදියි.හැබැයි ඔය මීම් කාරයොත් මීම් පිට දාලා කරන්නෙ මිනිස්සුන්ව විහිලුවට ලක් කරන එක තමා.දැන් ඔය මනියා එහෙම ටික් ටොක් කරන උන්ව විහිලුවට ලක් කරන්නේ.ටික් ටොක් කරන උන් ඒවා කරන්නේ සීරියස්නේ.අර නංගියෝ කියල පටන් ගන්න වීඩියෝ එකේ ඉන්න කොල්ල එහෙම ඒව කියන්නේ සීරියස්.මිනිහෙක් සීරියස් කරන කියන දේවල් විහිලුවට ලක් කරන්න ඕන නෑ මම නම් කියන්නේ.අපිට ඒ වැඩේ ගොං විදියට පේන්න පුලුවන්.හිනා යන්නත් පුලුවන්.ඒත් අදාල කෙනා ඒක කරන්නේ අපිට හිනස්සවන අදහසින් නෙවෙයිනේ.මගෙ අදහස විතරයි හොඳේ.
ඒක නම් ඇත්ත තමා.මාත් කවදාවත් දැකල නෑUmba kiyana eka hari. Othana panthi bedekut tiyenawa. Maniya kiyanne poddak salli tiyena ekek. Itin uta tiktok eke third class unge culture eka penne joke ekak widiyata. Balapan u kawadawat posh unge tiktok joke ekata ganne na.