memory card, pen drives අඩුවට ගන්න අනේ මචංලා, මෙමරි කාඩ්, පෙන් drives අඩුවට ගන්න කොළඹ තැනක් කියනවද දන්න කෙනෙක් ? මගේ පොඩි ෂොප් එකක් තියෙනවා ඒකේ දාලා පොඩි බිස්නස් එකක් කරගන්න මචං.. ප්ලීස්...:dull::dull: