memory card, pen drives අඩුවට ගන්න

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    memory card, pen drives අඩුවට ගන්න

    අනේ මචංලා, මෙමරි කාඩ්, පෙන් drives අඩුවට ගන්න කොළඹ තැනක් කියනවද දන්න කෙනෙක් ? මගේ පොඩි ෂොප් එකක් තියෙනවා ඒකේ දාලා පොඩි බිස්නස් එකක් කරගන්න මචං.. ප්ලීස්...:dull::dull:
     
    Necrid

    Member
    Jan 31, 2013
    347
    15
    0
    Pitakotuwe thiyenawa. Mama ADATA S102 16GB USB3.0 Pen ekak gaththa 950ta. Speed check karala baluwa read / write speed ehema hodatama thiyenawa
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    Pitakotuwe thiyenawa. Mama ADATA S102 16GB USB3.0 Pen ekak gaththa 950ta. Speed check karala baluwa read / write speed ehema hodatama thiyenawa
    ehemada. Echchara one naha ban. 2gb 4gb athi. 10nos wage ganna. aran sell karanna ban.