memory card recover

Modgoviya

Member
Aug 25, 2008
3,787
22
0
MaGe KumBuRE
මචන්ලා මාස දෙක තුනකට කලින් phone එකෙන් ගත්ත photos වගයක් delete උනා මට දැන් ඒ photos ටික ගන්න ඕනේ.. ඔක්කම save වෙන්නේ memory card එකේ මට හොඳ memory card recover software ටිකක් දෙන්නකෝ..trial ඒවානම් එපා මචන්ලා
උදව්වක් හැටියට එකවත් දාල යන්න
බොහොම ස්තුති
 
  • Like
Reactions: Ryan08

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    kohenda machan welawa bala ganne?paranada aluthda kiyala hoyanne kohomada
    කටින්ද බලන්නේ..


    nRkNq3K.png