Memory Lost

Inked98

Active member
  • Oct 18, 2019
    131
    41
    28
    Earth 1
    මතකයන් අමතක කරන්න පුලුවන් බෙහෙතක් තිබුනනම් හොදයි කියල උබලට හිතෙන් නැද්ද බන්?
    කොහොමද එහෙම වුනානම් ජීවිතේ ගොඩක් අමතක කරන්න අමාරු දේවල් අමතක කර හැකි නේද! අමතක කරන්න ඕන අයව අමතකම කරල දාතැකි නෙ! තැවි තැවී ඉන් නැතිව ජීවිතේ ඉස්සරහට ගෙන යාහැකි.
    හැබැයි ඉතින් වැරදෙන තරමට පසු තැවෙන තරමට තමා හොද දේ නරක දේ දැනගෙන ජීවිතේ ගෙනියන්න පුලුවන් වෙන්නෙ.

    සමහරවිට මේක හුදු අදහසක් පමණක් විය හැකියි.
    ඒත් උබලගෙ අදහසක් තියේ නම් ඒවත් කොටන් පලයල්ලාකො:yes:
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    කියලා තියනවා වගේම අත්දැකීම් ගැන මතකය අවශ්‍ය වෙන එක තමයි ප්‍රශ්නේ. :)
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,803
    6,687
    113
    38
    Galle
    අම්මෝ මෙමරි ලොස් එක නම් මගේ inbuilt තියනවා by default always on
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,752
    1
    56,755
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙයා මෙමරි ලොස් ගැන කියනව. මට ගූගල් පාස්වර්ඩ් එක අමතක වෙලා හිකිල ඉන්නෙ. රිසෙට් කරන්න දවස් තුනක් ඉන්නලු.
     

    Inked98

    Active member
  • Oct 18, 2019
    131
    41
    28
    Earth 1
    මෙයා මෙමරි ලොස් ගැන කියනව. මට ගූගල් පාස්වර්ඩ් එක අමතක වෙලා හිකිල ඉන්නෙ. රිසෙට් කරන්න දවස් තුනක් ඉන්නලු.

    ඕක අමතක කරල දාහන් බන්:lol:;)