Memu ඇන්ඩ්‍රෝයිඩ් emulator මෘදුකාංගය

Ocelot

Active member
  • Aug 7, 2016
    138
    29
    28
    @HomeSweetHome
    Memu ඇන්ඩ්‍රෝයිඩ් emulator මෘදුකාංගය

    ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් පරිගණකය මගින් ක්‍රියාකරගන්න පුළුවන් මෘදුකාංගයක් තමයි මේ Memu ඇන්ඩ්‍රෝයිඩ් emulator මෘදුකාංගය.

    9VBlLF7.png



    ප්‍රධාන වශයෙන් මොබයිල් ගේම් play කරන්න මේ මෘදුකාංගය සුපිරි. ගොඩක් අය බාවිතා කරන්නේ bluestack මෘදුකාංගයනේ. ඒකට වඩා හොදින් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහාය දක්වනවා කියලයි මෙමු (Memu) නිර්මාණකරුවන් පවසන්නේ.


    clash of clans, minecraft , asphalt ,candycrush ආදී ඉතා ජනප්‍රිය android games
    ඉතා පහසුවෙන් ඇන්ඩ්‍රොයිඩ් උපාංගයක් නොමැතිව , තම windows මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කොට ක්‍රීඩා කල හැක.

    මෙම මෘදුකාංගය ඔබේ පරිගණකයේ ස්ථාපනය කිරීමට තිබිය යුතු අවම ධාරිතාව:

    System Requirements for MEmu App Player:

    Windows Vista/Windows 7 SP1/Windows 8.1/Windows 10
    Intel or AMD x86 CPU (with Virtualization Technology support preferred)
    GPU with OpenGL 2.0+ support
    At least 1 GB free system memory
    At least 2 GB of free disk space under installation path


    පහලින් ඇති mEmu වෙබ් අඩවියට පිවිස මෙය බාගත හැක.
    official memu webpage : http://www.memuplay.com



    ස්ක්‍රීන්ශොට් පහලින්:-



    m3Njx4V.jpg


    h6Nzx7h.jpg


    ahBA3pm.png


    N1ryMFH.png


    bOWvtPg.jpg




    හොඳයි කියල හිතෙනව නම් rep එකකුත් දෙන්න හොඳේ...:D
     
    Last edited:
    • Like
    Reactions: NK123 and sunerudx

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මරු බාන්ඩයක් වගේ ට්‍රයි කරලා බලන්න ඕනේ...
    ස්තුතියි මේ ගැන විස්තර කීවට.