hari hari dannawa. eath eka para dekathunak gahuwakine ekai man kiwwe..
umba jaras baras gewa eka thawama dong kaara denawa kane![]()

මොනා උනත් එල එල
සින්දුවට නමක් දාන්න අදහසක් එහෙම නැද්ද? 

අඩේ මේ සින්දුව මටත් ගැහුව හැකි

ෂුවර් ද උඹට ඒ විදියටම ගැහුවහැකි කියල?අඩේ මේ සින්දුව මටත් ගැහුව හැකි![]()

ඌ ටැලන්ටඩ් පොරක්.. උගේ ඒවා එහෙම ලේසියෙන් කොපි කරන්න බෑ බං
මං හිතන්නෑ.. උඹට කවදාවත් පුළුවන් වෙයි කියලා...
ela ela ඔහොම යන්.. සංගීතය ඇගේ කොහේ හරි තැනක තියෙනවා කියල හිතෙනවා (හොයාගනින් ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින්). ඊළඟ වටයට යන්න පුළුවන්

![]()
ela ela ඔහොම යන්.. සංගීතය ඇගේ කොහේ හරි තැනක තියෙනවා කියල හිතෙනවා (හොයාගනින් ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින්). ඊළඟ වටයට යන්න පුළුවන්
![]()
![]()