Menna "GONA"

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මචන් පොඩි පුරස්නයක් විසදගන්න පොඩි ගමනක් යන්න වෙල තියෙනවා ගොනා දෙන්න බැරිද දවසකට දෙකකට.... හොදට නාවලා එහෙම ගෙනත් දෙන්නම්...:lol::lol::lol::lol::lol::lol::lol:

    උඹ ගෙනිච්චොත් නම් ගොනාව ඉස්පිරිතාලෙත් ගෙනියන්න වෙයි:lol::lol::lol:
     
    • Like
    Reactions: ElaKomiya

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    clap9.gif
    මචන් ගොනා නම් මරු මට කරත්ත ලයිසන් තියනව හැබැයි කරත්ත accelerate කරන්නෙ ගොනාගෙ කකුල් දෙක අස්සට කකුල දාල චහ්...!! චහ්...!! ගාල පොඩි කිති පාරක් දානව මෙයාටත් ඒක වලන්ගුද...? අඳුම තමයි ටිකක් ප්‍රශ්නෙකට තියෙන්නෙ.
    clap9.gif