bump.
hancok Well-known member Aug 16, 2008 36,592 19,044 113 පිළි-ඇඳි-දොළ Mar 20, 2014 #42 60k 65k withara yai ban hit ad 2 eka balanna eke hitapu gaman yanawa oya wage ewa gaanath ekka
Chathuranga5 Well-known member Jul 25, 2010 5,472 414 83 Graphicsc.com Mar 20, 2014 #43 Truth Hurts said: ඒකනේ බං මට දාඩියත් දැම්මා උගේ කොමන්ට් එක දැකලා.. Click to expand... me too ban
asiriwasthu Active member Oct 22, 2013 362 55 28 Mar 20, 2014 #45 100% වාස්තු විද්‍යානුකූලව නිවැරදිව අයවැය ගලපා උසස්ම ප්‍රමිතියෙන් 9,760,000/=කින් මාස 10කදී නිම කරදෙන්න පුළුවන්.(with all Luxury materials) මම ආසිරි වාස්තු බත්තරමුල්ල Last edited: Mar 20, 2014
100% වාස්තු විද්‍යානුකූලව නිවැරදිව අයවැය ගලපා උසස්ම ප්‍රමිතියෙන් 9,760,000/=කින් මාස 10කදී නිම කරදෙන්න පුළුවන්.(with all Luxury materials) මම ආසිරි වාස්තු බත්තරමුල්ල
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Mar 20, 2014 #46 ඕක දළ වශයෙන් බලාන ක්‍රමයක් තියනවා. අවම අවශ්‍යතාවය - වර්ග අඩි ගනන * 2500 සාමාන්‍ය තත්ත්වය - වර්ග අඩි ගනන*3500 ඉහල තත්ත්වය-වරග අඩි ගනන * 4350 අති සුඛෝපභෝගී තත්ත්වය - වර්ග අඩි ගනන*6000/7000
ඕක දළ වශයෙන් බලාන ක්‍රමයක් තියනවා. අවම අවශ්‍යතාවය - වර්ග අඩි ගනන * 2500 සාමාන්‍ය තත්ත්වය - වර්ග අඩි ගනන*3500 ඉහල තත්ත්වය-වරග අඩි ගනන * 4350 අති සුඛෝපභෝගී තත්ත්වය - වර්ග අඩි ගනන*6000/7000
රජ්ජුරුවෝ Member May 19, 2013 1,864 81 0 Mar 20, 2014 #47 50ක් යයි උපරිම මං හිතන්නේ. හැබැයි බඩු ගන්න තැන් වලින් හොර කොමිස් ගහ ගන්න බාස්ලා සෙට් කර ගත්තොත් නං ගොඩක් යයි. හෙන අහිංසක විදියට කතා කරලා ගාන ගහ ගන්නේ බාස්ලා. බාස්ලට ගිහින් බඩු වල ගණන් හොයන් එන්න කියන්න එපා. බාස්ලා ගන්න කලින් බඩු වල ගණන් හොයන් ඉන්න.
50ක් යයි උපරිම මං හිතන්නේ. හැබැයි බඩු ගන්න තැන් වලින් හොර කොමිස් ගහ ගන්න බාස්ලා සෙට් කර ගත්තොත් නං ගොඩක් යයි. හෙන අහිංසක විදියට කතා කරලා ගාන ගහ ගන්නේ බාස්ලා. බාස්ලට ගිහින් බඩු වල ගණන් හොයන් එන්න කියන්න එපා. බාස්ලා ගන්න කලින් බඩු වල ගණන් හොයන් ඉන්න.
dd nalin Well-known member Dec 18, 2012 2,778 1,136 113 wadi pura maha pare Mar 20, 2014 #48 75 - 80 withara, onanam hadala dennam
scurvy Well-known member Oct 2, 2008 35,321 41,182 113 GraphicsGods.com www.graphicsgods.com Mar 20, 2014 #52 Kelewe meddenam wediya yanne ne. Colombo pettenam hungak yai pons
යාළුවා Well-known member Jul 5, 2013 18,587 1,318 113 38 මීගමුව Mar 20, 2014 #53 Normal හදනවනං 50-70ක් වගේ යයි. හොඳටම හදනවනං හොඳම ලී, ටයිලින්, මාබල්, ග්‍රැනයිට් වගේ ගහනවනන් 10M වලින් එහා යයි.
Normal හදනවනං 50-70ක් වගේ යයි. හොඳටම හදනවනං හොඳම ලී, ටයිලින්, මාබල්, ග්‍රැනයිට් වගේ ගහනවනන් 10M වලින් එහා යයි.
ali wade Member Jan 4, 2014 406 17 0 Mar 20, 2014 #54 කෝකටත් කෝටියක් (10 million) අතේ තියන් හිටපන්කො ! බොහෝ දුරට ඒ ගාන තමා!
aruna47 Well-known member Apr 10, 2007 22,986 2,007 113 In the middle of nothing... in the middle of every Mar 20, 2014 #55 scurvy said: Kelewe meddenam wediya yanne ne. Colombo pettenam hungak yai pons Click to expand... තොත් ඉන්නේ කැලෑවේ නේද පොන්ස්
scurvy said: Kelewe meddenam wediya yanne ne. Colombo pettenam hungak yai pons Click to expand... තොත් ඉන්නේ කැලෑවේ නේද පොන්ස්
ජන්තු අයියා Well-known member May 25, 2012 4,819 217 63 ගෙදර Mar 20, 2014 #56 සාදාරන හොද බාස් කෙනෙක් සෙට් උනොත් ඔය ගේ අඩුපාඩුවකින් තොරව කල්පවත්මට ලක්ෂ 65 කින් විතර හදා ගන්න පුළුවන් වෙයි..
සාදාරන හොද බාස් කෙනෙක් සෙට් උනොත් ඔය ගේ අඩුපාඩුවකින් තොරව කල්පවත්මට ලක්ෂ 65 කින් විතර හදා ගන්න පුළුවන් වෙයි..
ymps Member Feb 5, 2014 73 1 0 Kandy Mar 20, 2014 #57 mamath hithanne 70-80lkhs athara vade goda daaganna puluwan vei, anyway nice house machn, gud luck