Menna Paypal Account hadana hati....

j@naka_86

Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    අවවාදයයි....

    මන් මේ PayPal එක හදලා තියෙන්නේ ebay එක්කෙන් බඩු ගන්න අයට විතරයි එම නැතුව සල්ලි හොයන්න එක්කක් හදන ව්දිහ නෙමේ.....

    සල්ලි හොයන්න පුළුවන් PayPal එකක් හදන ආකාරය සහ Money Recieve කරන්න පුළුවන් වෙන ආකාරයට PayPal Account එකක් හදන ආකාරය කියලා දෙන්නකෝ..... හරියටම..... ඒ කියන්නේ වෙන Country එකක් දාලා හදන විදිහ සහ ඒ Account එක Verify කරන විදිහ...... අනික Ebay ගැන කියන Thread එකත් ඉක්මනටම දාන්න...... එලකිරි.....

    රෙප් 1ක් දෙන්න බෑ කියනවානේ
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    Bump.jpg
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    සල්ලි හොයන්න පුළුවන් PayPal එකක් හදන ආකාරය සහ Money Recieve කරන්න පුළුවන් වෙන ආකාරයට PayPal Account එකක් හදන ආකාරය කියලා දෙන්නකෝ..... හරියටම..... ඒ කියන්නේ වෙන Country එකක් දාලා හදන විදිහ සහ ඒ Account එක Verify කරන විදිහ...... අනික Ebay ගැන කියන Thread එකත් ඉක්මනටම දාන්න...... එලකිරි.....

    ඒක නම් ඇත්ත.........​
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    නියමයි මචන්..සැහෙන්න වැදගත්..
    personal කියන එකේ හැදුවොත් ඔය දෙම කරන්න බැරිද?