Menna Ravi kiwwa car eka

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    India weth meka paare duwanna permisssion deela naha thaama :angry:

    http://freethequte.in/bajajqute/home.php

    :yes::yes::yes:
    සමහර විට අපේ රටේ මේක රිලීස් කරන්නෙ පරීක්ෂා කරල බලන්නත් වෙන්න ඇති. ලංකාවත් ඉන්දියාව වගේම නිසා ඇක්සිඩන්ට් වලින් වෙන ඩැමේජ් ගැන එහෙම හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. මමත් කියන්නෙ ත්‍රීවීල් එක මීට හොඳයි. ත්‍රීවීල් එක රීප්ලේස් කරනවනම් මීට වඩා හොඳ වාහනයක් අවශ්‍යයි
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම ඔය අටමගලේ දැක්කා. ඔකේ දොරවල් වල ශටර්ස්වත් නෑ. ඒ වෙනුවට තියෙන්නේ අර ත්‍රීවීල් වල වගේ රෝල් කරපු රෙද්දක් එල්ලලා.....:baffled:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,708
    2
    115,604
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar555790_1.gif