Menna SF girl kenek rape karala...

guamini

Member
Dec 9, 2009
699
98
0
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
menna ai dala hoooooooooooooo

ෆොන්සේකා ස්ත‍්‍රී දුෂණයේ ලිඛිත සාක්‍ෂි මෙන්න...

ලංකා සී නිවුස් විසින් ප‍්‍රථම වරට අණාවරණය කරන ලද සරත් ෆොන්සේකාට අදාල ස්ත‍්‍රී දුෂණ ප‍්‍රශ්ණයේ ලිඛිත තොරතුරු ඉදිරිපත් කිරීමට අපට හැකි වී තිබේ. මේ සමඟ පල කෙරෙනුයේ යුධ හමුදා අධිකරණය විසින්, සරත් ෆොන්සේකාට අදාල ස්ත‍්‍රී දුෂණ නඩු විභාගයේ තීරණය ඇතුලත ලේඛණයයි. එහි ‘‘දඬුවම කා විසින් දෙනු ලැබුවේද?’’ යන ශීර්ෂයේ අත්සන් තබා ඇත්තේ යුධ හමුදාපතිව සිටි සිරිල් රණතුංගයි. මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ 1975 දෙසැම්බර් 25 දිනය.

දියතලාව යුධ හමුදා පුහුණු මධ්‍යස්ථානය යනුවෙන්ද එහි සඳහන් කර තිබේ. ජී.එස්.සී. ෆොන්සේකාට එරෙහිව නඟ ඇති චෝදනාව යනුවෙන්ද මෙහි සඳහන්ව තිබේ. වරද යනුවෙන් දැක්වෙන ශීර්ෂයේ එහි සඳහන්ව ඇත්තේ මහත්මයෙකුට හා නිළධාරියෙකුට තරම් නොවන ක‍්‍රියාවක් වනුවෙනි. සාමාන්‍යයෙන් යුද හමුදා අධිකරණය ස්ත‍්‍රී දුෂණය වැනි චෝදනාවක් ඒ අයුරින්ම සඳහන් කරනුයේ නැත.


Scan-Fonseka-01.jpg


එම වාර්තාවේ පසුපිටේ එවකට කර්නල් රණතුංගගේ අත්සන සහිතව සඳහන් කර ඇත්තේ ෆොන්සේකා විසින් වරද පිළිගත් බවයි. මෙහි අදාල වාර්තාවේ දෙපස වෙන වෙනම පෙන්නුම් කර තිබේ.


http://www.lankacnews.com/index.php?option=com_content&view=article&id=299%3A2009-12-15-14-06-46&catid=1%3Alatest-news&Itemid=50&lang=si

සාමාන්‍යයෙන් යුද හමුදා අධිකරණය ස්ත‍්‍රී දුෂණය වැනි චෝදනාවක් ඒ අයුරින්ම සඳහන් කරනුයේ නැත.

:lol::lol::lol::lol::lol:

මෙහෙම කෙනෙකුට හමුදාපති ධුරය දු‍න්නේ
ඉටත් වඩා ස්ත්‍රී දුෂකයෙක් වෙන්න ඕනා
මේවට හිනා වෙන්න ඔනේ කෙහෙන්ද
කටින්නම් වෙන්න බැහැ

:rofl:
අද වේල ඕකද?


meka patta pal boruwak
he was punished b cos some other thing

meka boruuuuuuuuuuuuu
hooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
munta pissu koheda meke rape kalai kiyala thiyenne
oyagollo english danneneththaum danna kenekkgen ahanna
boru danna kalin

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Dan G.S.C Fonseka kiyanne Sarth fonsekatamada,Meke admin kenek innwanam please me post eka daapu ekkanage IP eka log karagena tiyaganna,Mama meka defence.lk walata forward karanawa,thread link ekath ekkama, Ethakot meyata puluwan me saakshi ekkama police walata produce karanna.

    he he hee he heeeee .....
    hoooooooooooooooooooo
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    sarath Fonseka is a traitor.
    SF given enough falls statements to media to put Sri Lanka into jeopardy. When UN takes these statements seriously, USA and UK will come and bomb Sri Lanka.
    When that happens, all SF fans may need to count stars.....and Ponil and Mangalica will put their legs on SF's head and seek power........people who live in SL may need to get their bomb shelters ready....
     

    shehan1234

    Member
    Jan 14, 2007
    2,291
    17
    0
    Italy
    machooo oka 4to shop ekakk mata link eka mathaka naa oka hoyanaaaa eth oka photoshop ekakkk desine karala thiyena widiyata kiwahakiii eth oka aththa seen ekak thiyenawada kiyalanam mama dannne naaaa
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    Dan G.S.C Fonseka kiyanne Sarth fonsekatamada,Meke admin kenek innwanam please me post eka daapu ekkanage IP eka log karagena tiyaganna,Mama meka defence.lk walata forward karanawa,thread link ekath ekkama, Ethakot meyata puluwan me saakshi ekkama police walata produce karanna.

    :frown::frown:EK eke links danne Mona bambuwatada , LANKA C NEWS site eke thiyanawa kiyala eke thiyenne uba eka balala dapa, Thread Link dapuwahama Yako EK Ekatamane awulak enne, ubath inne EK eke neda :oo:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Originally Posted by mcj1983
    ane mama meka zoom kara kara kiyeuwa ath meke raoe case akak gana nane.

    mage english aulda danne nane...........

    ane as pena terena kenek mata aka hoyala dennako............

    godak pin


    This document exposes all the criminal activities committed by SF while he was with Army. You do not need to know the legal stuff in detail, but don't vote for the sun of the gun.....He is a traitor and a greedy fellow.......no respect too....

    ponsekata chade denna epa
     

    guamini

    Member
    Dec 9, 2009
    699
    98
    0


    This document exposes all the criminal activities committed by SF while he was with Army. You do not need to know the legal stuff in detail, but don't vote for the sun of the gun.....He is a traitor and a greedy fellow.......no respect too....

    ponsekata chade denna epa


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    oya kiyanawanum noda innum
    americawa bomb gahawwoth ne

    ane palayan gono yanna
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ay yako SF ge namin SF witarada inne????

    Lanka we wena sarath la nadda????

    Army eka hitiya Sarath SF wiatarada????
     

    uhox

    Member
    Dan G.S.C Fonseka kiyanne Sarth fonsekatamada,Meke admin kenek innwanam please me post eka daapu ekkanage IP eka log karagena tiyaganna,Mama meka defence.lk walata forward karanawa,thread link ekath ekkama, Ethakot meyata puluwan me saakshi ekkama police walata produce karanna.


    yes...this is best to do..

    lets log these IPs ...They will payback dearly after the 26th January infront of courts.
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ජෙනරාල් තුමාට විරුද්ධව ගෙනියන අලුත්ම මඩ ප්‍රචාරය කාලෙක ඉදන් ගහපු plan එකක ප්‍රතිපලයක් පහත දැක්වෙන්නෙ ඔය බොරු ස්ත්‍රී දූෂණ චොදනාව කරලියට ඒමට මාසයකට පෙර එසේ මඩ ගැසීමට සැරසෙන බවට අනතුරු අගවා blog අඩවියක් වන hothotlanka.blogspot.com හී පලවු ලිපියකි

    90720602.jpg