








menna ai dala hoooooooooooooo
ෆොන්සේකා ස්ත්‍රී දුෂණයේ ලිඛිත සාක්ෂි මෙන්න...
ලංකා සී නිවුස් විසින් ප්‍රථම වරට අණාවරණය කරන ලද සරත් ෆොන්සේකාට අදාල ස්ත්‍රී දුෂණ ප්‍රශ්ණයේ ලිඛිත තොරතුරු ඉදිරිපත් කිරීමට අපට හැකි වී තිබේ. මේ සමඟ පල කෙරෙනුයේ යුධ හමුදා අධිකරණය විසින්, සරත් ෆොන්සේකාට අදාල ස්ත්‍රී දුෂණ නඩු විභාගයේ තීරණය ඇතුලත ලේඛණයයි. එහි ‘‘දඬුවම කා විසින් දෙනු ලැබුවේද?’’ යන ශීර්ෂයේ අත්සන් තබා ඇත්තේ යුධ හමුදාපතිව සිටි සිරිල් රණතුංගයි. මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ 1975 දෙසැම්බර් 25 දිනය.
දියතලාව යුධ හමුදා පුහුණු මධ්‍යස්ථානය යනුවෙන්ද එහි සඳහන් කර තිබේ. ජී.එස්.සී. ෆොන්සේකාට එරෙහිව නඟ ඇති චෝදනාව යනුවෙන්ද මෙහි සඳහන්ව තිබේ. වරද යනුවෙන් දැක්වෙන ශීර්ෂයේ එහි සඳහන්ව ඇත්තේ මහත්මයෙකුට හා නිළධාරියෙකුට තරම් නොවන ක්‍රියාවක් වනුවෙනි. සාමාන්‍යයෙන් යුද හමුදා අධිකරණය ස්ත්‍රී දුෂණය වැනි චෝදනාවක් ඒ අයුරින්ම සඳහන් කරනුයේ නැත.
![]()
එම වාර්තාවේ පසුපිටේ එවකට කර්නල් රණතුංගගේ අත්සන සහිතව සඳහන් කර ඇත්තේ ෆොන්සේකා විසින් වරද පිළිගත් බවයි. මෙහි අදාල වාර්තාවේ දෙපස වෙන වෙනම පෙන්නුම් කර තිබේ.
http://www.lankacnews.com/index.php?option=com_content&view=article&id=299%3A2009-12-15-14-06-46&catid=1%3Alatest-news&Itemid=50&lang=si
සාමාන්‍යයෙන් යුද හමුදා අධිකරණය ස්ත්‍රී දුෂණය වැනි චෝදනාවක් ඒ අයුරින්ම සඳහන් කරනුයේ නැත.
මෙහෙම කෙනෙකුට හමුදාපති ධුරය දුන්නේ
ඉටත් වඩා ස්ත්‍රී දුෂකයෙක් වෙන්න ඕනා
මේවට හිනා වෙන්න ඔනේ කෙහෙන්ද
කටින්නම් වෙන්න බැහැ
අද වේල ඕකද?
meka patta pal boruwak
he was punished b cos some other thing
meka boruuuuuuuuuuuuu
hooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
munta pissu koheda meke rape kalai kiyala thiyenne
oyagollo english danneneththaum danna kenekkgen ahanna
boru danna kalin
![]()






