Mung Nidan Kadanwada Manda:shocked:
Death-Inn Member Dec 12, 2015 96 19 0 Jan 16, 2016 #2 ඔක ඉල්ලන් ගලක් වෙන්න කොහොමද පොන්සියො.. කපලා මැදලා තියෙන්නේ.. ඉල්ලමේ ඇතුලේ මැශින්කට්ද? ඔක අඩුම තරමේ මාසයක්වත් ඔට්ටු වෙලා හදපු ගලක්.. අද ඊයේ හම්බ උන ගලකින් ඔය ගානට පොලිශ් කරන්න බැ..
ඔක ඉල්ලන් ගලක් වෙන්න කොහොමද පොන්සියො.. කපලා මැදලා තියෙන්නේ.. ඉල්ලමේ ඇතුලේ මැශින්කට්ද? ඔක අඩුම තරමේ මාසයක්වත් ඔට්ටු වෙලා හදපු ගලක්.. අද ඊයේ හම්බ උන ගලකින් ඔය ගානට පොලිශ් කරන්න බැ..
C cuteoz Well-known member Jan 29, 2009 8,997 1,550 113 Jan 17, 2016 #5 Death-Inn said: සරමෙන් කිව්වැකි අයිතිකාරයා කවුද කියලා.. Click to expand... kauda?
aggregate Well-known member Jun 8, 2011 10,707 11,092 113 Jan 17, 2016 #6 අම්බෝ ලංකාවෙ තියෙන ගල්, බයත් හිතෙනවා
billythekid Member May 28, 2015 3,732 481 0 අමුතු ඇටේ Jan 17, 2016 #7 ලෝකයේ ලොකුම ගල් තියෙන්නේ ලංකාවේ ලු (මැණික්)