Menna thawa wikara Wedding Preshoot ekak...

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,254
    12,797
    113
    38
    ඔන්න උබව නිල් කරා රේප් 4 දීලා
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,973
    1,197
    113
    Hamilton, NZ
    මොකද්ද අවුල ඉතින් මේකේ? අනික සල්ලිත් උගෙනම් ගෑනිත් උගෙනම් අපිට මොකද බන්.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,750
    1
    15,150
    113
    දැන් මට මුලින්ම කියපන් ඔ්ක හදලා fb upload කරනව සහ වෙඩින් දවසේ මිනිස්සුන්ට වමනෙ එන ගානට ඔ්ක repeat play කර කර දානවයි ඇරෙන්න වෙන මුකුත් වැඩක් ගන්න පුලුවන්ද ඔය video එකෙන් :rofl::rofl:

    මොකද්ද අවුල ඉතින් මේකේ? අනික සල්ලිත් උගෙනම් ගෑනිත් උගෙනම් අපිට මොකද බන්
    . :yes:
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දැන් අවුරුද්දකින් දෙකකින් divorce උනාම ඔව්ව youtube එකෙන් අයින් කරනවද :rolleyes:
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    මේකේ නං අවුලක් නෑනේ බන් ඔය තියෙන්නේ හොඳට