Mental help

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
�2Ç6�2Å9�2Æ5�2É4 �2Ä0�2Ç8 �2È1�2Ê9�2Æ1�2Ë0 �2Æ7�2Ç9�2Ê4�2Æ9�2Ê4�2È4�2Å9�2Ç6 �2Æ5�2Ê2�2Ç4�2Ê4�2Æ9 :)
�2Ç6�2Ç6 �2È8�2Ê2�2Æ5�2Æ9�2É4�2Æ9�2Ê9 �2Ç6�2É9�2Æ5�2É4 �2Ä0�2Ç8�2É9�2Ä8�2Ê9 �2Ç2�2Ê4�2Æ5�2É9�2Ä8�2Ê9 �2È4�2Ç8�2È7�2Ê9�2Æ7�2Ê2 �2Æ5�2Ç6�2Ç8�2Ê2 �2È1�2Ê9�2Æ1�2Ë0 �2Æ7�2Ç9�2Ê4�2Æ9�2Ê4�2È4�2Å9�2Ç6 �2Æ5�2Ê2�2Ç4�2Ê4�2Æ9�2Ê9 :) �2Ç2�2É9�2Ç9�2Å9�2È4�2Æ5�2É4 �2Ç8�2Æ9�2É4�2Æ9�2Ê9 �2Æ9�2Ê1 �2Ç6�2Æ9�2É4 �2Ã8 �2Æ7�2È4�2È7�2É4 �2È4�2È1 �2Ç6�2Å9 �2Æ9�2Ê2�2Ä6�2Æ9�2É4 �2Ç6�2É9�2È4 �2Ä6�2Ë2�2Æ9�2É4 �2È4�2Ê9�2È1�2É9 �2È4�2Ä8�2Ë0 �2Æ7�2Ê0�2Æ9�2Ê9�2Æ9�2È4 :) �2Ç2�2È7�2É4�2È7�2Ê9 �2Ç6�2Å9 �2Ä8�2Ê9�2È4�2È1�2É4 �2Ä6�2Ê2�2Å9�2É4�2Å9�2Ê4�2È4 �2Ç8�2É9�2È1�2Ê4�2È4�2Ê9�2Ä6�2É4 �2È8�2Ç6�2É4�2Ç4�2È4�2Ê4�2Æ9�2É9 �2Ã7�2È7�2É4�2Å2�2Ë2�2È1�2Ë0�2Æ7�2Ê3 �2Ã2 �2Æ5�2É4 �2Ã7�2Ä6�2É4�2Ä6 �2È7�2Ç9�2Ê4�2Â2�2Ä8�2È1�2É4 �2Ç8�2È4�2Æ9�2É4�2Æ9 �2È7�2Ê9�2Å9�2É4 �2Ã1�2Æ9�2É9 �2Ã0�2Å9 �2Ç2�2È7�2É4�2È7�2Ê9 �2Ç6�2Å9 �2Ã7�2Ä6�2É9 �2Æ7�2Ê9�2Æ9�2É4�2Æ9 �2È7�2Ê9�2Å9�2É4 �2È4�2Ê4�2Æ9�2É9 :) �2Ã8 �2Æ5�2É4 �2È1�2Ê9�2Æ1�2Ë0 �2Ã7�2È8�2Ê9�2Ç6�2É4�2Ç6�2Ç6�2Ç8�2Ê2 :( �2Ç2�2È7�2É4�2È7�2Ê9 �2Ã1�2Æ9�2É4 �2Ã7�2Ä6�2É4�2Ä6 �2Ä8�2Ê4�2È1�2Ê2 �2Ä8�2Â2�2Å4�2É9 �2Ä8�2È8�2Æ9�2É4�2Æ9 �2Ç2�2Å9�2Æ9�2É4 �2Ä8�2Æ5�2É4�2Æ5 :) �2Ç6�2Æ9�2É4 �2Æ7�2Æ9�2É4�2Æ9�2Ê9�2Ç6 �2Æ9�2Ê0�2Æ5�2Ê4�2È4 �2Ç6�2Æ9�2É4 �2Ã8 �2È7�2Ê9�2Å9�2É4 �2Ã7�2Ä6�2Ë0 �2È1�2Ë2�2Ä6�2É4�2Ä6 �2È4�2Ê9�2È1�2É9 �2Ä0�2Æ9�2É4�2Æ9 �2Ä0�2È8�2Ç6�2Ç8�2Ê2 �2Ç6�2Å9 �2Ã1�2Æ9�2Ë0

Ganja wala power eka..
Bump
 
pc kush

Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    BUMP ekak thamai sahodaraya,ubata salli nattan general hospital ekata gihin poddak balapan oya sambandawa inna Docs la kawuda kiyala
     
  • Feb 1, 2014
    1,947
    393
    83
    කොළඹ
    යාළුවනේ මට හොඳ මානසික වෛද්‍යවරයෙක් හම්බවෙන්න ඕනේ. හොඳ කෙනෙක් දන්නවා නම් කියන්නකෝ. එයා කොහෙද ඉන්නේ කියලත් කියන්න. ලොකු උදව්වක් ගොඩක් පින් ඔයගොල්ලන්ට.

    මගේ එක පුතෙකුට social Phobia කියල මම හිතනවා. එයා හරිම අමුතු විදියට හැසිරෙන්නේ. ඉක්මනින්ම ප්‍රතිකාරයක් කළොත් එයාගේ අනාගතය විනාශ වෙන එකක් නැහැ.

    පිළිතුරක් දෙන්න

    කරුණාකරල කියන්න දරුවගේ වයස සහ මොන වගේ හැසිරීම් නිසාද ඔබට හිතෙන්නෙ දරුවට ලෙඩක් කියල?
     
    Typoid

    Member
    Sep 26, 2014
    5
    0
    0
    බොහොම ස්තූතියි Dr.Kumaranayake ගැන විස්තර ලබා දීපු mr90486 කියන නමින් ඉන්න කෙනාට. ඔයගොල්ලෝ බොහොම හොඳ අය. මම හිලුවෙ නැහැ මෙහෙම මේ තරම් උදව් ලැබෙයි කියලලා. ඔයගොල්ලන්ට බොහොම පින්. මම මන්තර ගුරුකම් විශ්වාස කරන්නේ නෑ කොහොමටවත්ම. මම මොනව වුණත් ඒ පස්සේ නම් දුවන්නේ නෑ. කට්ටිය මට ගොඩක් බනිනවා ඒ නිසා. මගේ තීරණය හරිද ?
    මගේ පුතාගේ වයස දැන් අවු. 10ක් වෙනවා. දැනට 1 වසරේ ඉ‍ගෙනුම ලබයි. පාසල් වැඩ වලටත් බොහෝම දක්ෂයෙක්. උදෑසනට පාසල් වෑන් රථයෙන් පාසැල වෙත යයි. පාසැලේදී අමුතු හැසිරීම් පෙන්නුම් කළ නිසාවෙන් ගිය සුමානයේ පන්තිභාර ගුරුවරිය මා හට පවසා සිටියේ පුතා නිතරම කල්පනා කරකර ඉන්නා බවයි. පමණක් වේලාවල් වලදී අමුතු හැසිරීම්ද දුටු බව ඇය පැවසූවා. කිසිම අවධානයක් නැහැ මම හිතන්නේ මොහුව වෛද්‍යවරයෙක්ට පෙන්නුවොත් හොඳයි කීවා. මගේ පුතා ගොඩක් කල්පනා කර කර ඉන්නේ. උන්නු ගමන් තාත්ත මට ආදරෙයිද අහනවා. මගේ ඇස්දෙකෙන් කඳුළු එන වාරයන් අනන්තයි. එයාගේ අම්මාගෙන් ලැබිය යුතු ආදරය එයාට අහිමි වෙලා දැන් ගොඩක් කල්. මගේ බිරිඳ මා හැරදා ගියා. දැන් අවු 4ක් වෙනවා අපි දික් කසාද වෙලා. දික්කසාද නඩු තීන්දුවේදී මගේ පුතා මා ළඟට තමයි ආවේ."මට ඕනෙ මගේ තාත්තව" කියලා කිව්ව විදිහත් මට මතකයි. එයා ඉල්ලනදේ මම නොඅඩුව ලබා දෙනවා. ලැබිය යුතු ආදරයත් එසේමයි. මා වැඩට ගිහින් එනතුරු මගේ පුතාව බලාගනුයේ අපේ ගෙවල් අසළ සිටිනා පුතාගේ යහළුවෙකු‍ගේ අම්මා කෙනෙක් විසිනුයි. මා එතනදී වැරදි බව මම පිළිගනිමි.
    රජයේ සේවකයෙක් වන මා ලිපිකාර තනතුරෙහි රැකියාවක් කරමි. වැඩ පිට වැඩ දහසක් තිබුනත් රැකියා ස්ථානයේ සිට මෙය ලීවෙමි.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere

    මන්තර ගුරුකම් පස්සෙ යන්න එපා කීයටවත්. කව්රු බැන්නත් මොනවා කිව්වත් ඒ මෝඩ වැඩේ නම් කරන්න එපා. ඔය පිස්සෝ කරන්නේ තියෙන ප්‍රශ්නේ තවත් වැඩි කරන එක. social phobia කියන්නෙ common anxiety disorder එකක්. ඕක ගොඩක් අයට තියෙනවා එක එක මට්ටම් වලින්. බය වෙන්න එපා. ඉක්මනින් ප්‍රතිකාර කලාම හොඳ කරන්න පුළුවන්. Psychologist කෙනෙකුට විතරයි ඔය සම්බන්දයෙන් දැනුම තියෙන්නෙ. අනිත් එක පුතා තාම පොඩි නිසා එච්චර අමාරු වෙන එකක් නැහැ. අනිවාර්යයෙන්ම පුතාව Dr.Kumaranayake ට පෙන්නන්න. ගොඩක් හොඳ දැනුමක් තියෙන අත්දැකීම් තියෙන doctor කෙනෙක්.
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    දොස්තර රුබි රූබන් හොඳයි.ගාල්ල කරාපිටිය රෝහල. අවශ්‍ය නම් ප්‍රයිවට් පෙන්නන්නත් පුළුවන්.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,560
    3,176
    113
    ඕගොල්ලන්ට බෝම ඉස්තුතියි. උදව් කරපු හැමටම පින්. ප්‍රයිවට් ඉස්පිරිතාලයට පෙන්නන්න නම් මම ගාව සල්ලි නැත. ගාල්ල කරාපිටිය ස්පිරිතාලයේ රුමි රූබට් කියල දොස්තර මහත්තයෙක් ඉන්නවලු. හෙට හෝ අනිද්දා දිනයකදී කොල්ලව එක්කන් යනවා.

    :yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඕගොල්ලන්ට බෝම ඉස්තුතියි. උදව් කරපු හැමටම පින්. ප්‍රයිවට් ඉස්පිරිතාලයට පෙන්නන්න නම් මම ගාව සල්ලි නැත. ගාල්ල කරාපිටිය ස්පිරිතාලයේ රුමි රූබට් කියල දොස්තර මහත්තයෙක් ඉන්නවලු. හෙට හෝ අනිද්දා දිනයකදී කොල්ලව එක්කන් යනවා.

    Ela jaya wewa:yes: