Mentally down unaama මොකද කරන්නේ?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,745
    18,527
    113
    ***PS : හුගක් ප්‍රස්න තාවකාලිකව අමතක කරලා ආපහු වෙන පොටක් හොයන්න ගත්තාම අපිට කලින් නොපෙනුන පාරවල් ගොඩක් පේනවා.

    ජය..!!
    අපි බීල කරන්නෙ ත් ඒක තමා..පොඩි මොරාල් එකක් ගන්නව ඒකෙන්. හුගක් වෙලාවට පොටක් සෙට් වෙන්ව.හැම එකාටම හරි යන්නෙ නෑ හරිද.. නස්පුක් වෙන්න බීල පලපුරුද්ද ඕනෙ. මොකද සිහි නැති වෙලා වැටිල බෑ. සිහිය අනිවා ඕනෙ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,707
    1
    57,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    jerk off pineapple express GIF
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    රති කෙලියේ යෙදීම

    සතුටු හෝමෝන නිකුත් කරයි
    රුධිර සැපයුම වැඩි කරයි
    වියායාමක්
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,406
    5,989
    113
    elakiriye oya gana kiwwa kiyanne aniwaryen hoda opinion 2-3k ta wada hambenwa.

    kiyanna widiyak, thaman expose nowi.

    * prashne n expose wenna puluwan kotasa ayin karala anik tika kiyana eka,

    * yaluwekta wela thiyena deyak ubata kiwwa u bokke friend mata mekata uta kiyanna deyak widiyata help ekak illema.

    * sampurna prashne points widiyata bedala ekakata eka gane prashna ahala. thread dannama one na, relatable thread ekaka matath me wage case ekak thyenwa kiyala dana eka.

    eg" prashne ---- Kella dala giya

    points. ----- * kohomada kellek apita sirawata karanwa kiyala danaganne.?
    * break up ekaka sohon lakunu penwa what should i do ?
    * kohomada prashna amathaka karanne ?
    * socially , economically stable wenna monwage dewal follow karanna oneda ?
     

    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    Mona monawa hari dewal walata busy weyan. Nikam ohe innama epa. Film ekak balanna hari ynna. Pansal ynna. Beach ynna. Busy wena taramata tikak relax wenawa.

    සාපෙක්ශයි ඉතිං මේ දේවල්, mentally down යන්න හේතුව අනුව
     
    • Like
    Reactions: Yin And Yang

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,082
    67,401
    113
    Hama thanama katugahala infection ekak ehema giyoth sada badu thama..
    Ne ban dan aluth one time use packet wala enne katu.issara wage ekama katta newe

    Cheena katu walin kohomada ban ehema wenne
    Oluwe pressure points walata ban gahanne sinhala behetuth denawa.brain fog wage tiyenanan clear wenawa tak gala
    ------ Post added on Jul 6, 2025 at 6:48 AM
     
    • Like
    Reactions: animation

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,156
    24,780
    113
    tracing Geo-location.. ... ...
    පොතක් අරන් ලියනවා හිතට එන ඔක්කොම..
    මොකක්ද අවුල කියල ලියනවා මුලින්.. ඊළඟට එක ඉස්සරහින් ඇයි කියල ලියනවා..
    ඊළඟට ඒකට උත්තරේ ලියන්න ට්‍රය් කරනවා.. ආයේ ඇයි කියලා ලියනවා එක ඉස්සරහින්..
    ඊළඟට එකට උත්තරේ ලියන්න ට්‍රය් එකක් දෙනවා..
    ඔහොම ඔහොම නතර වෙන තැනට එනකන් ලියන්න බලනවා..
    එතකොට මොකක්ද සිරාම අවුල කියල idea එකක් එනවා..
    ඊළඟට ඒකට මොනවද කරන්න පුළුවන් කියලත් ඒ වගේම ලියන්න බලනවා..

    අවුල මොකක් උනත් එක ඔලුවේ තියන් ඉන්න එපා කොලයක් අරන් ලියන්න..
    පස්සේ ඉරල විසි කරලා දාන්න නැත්නම් පුච්චලා දාන්න.. (කව්රුවත් දැනගනියි කියල අව්ල් නම්)
    ඔලුවෙන් එලියට ගත්තම ගොඩක් ප්‍රශ්න අඩු වෙනවා..
    ඔලුව ඇතුලේ තියනකන් හෙනම ලොකු ප්‍රශ්න එලියට අරන් ලියල බලපුවම පොඩි හේතුවක් තියෙන්නේ..
    සැරින් සැරේ self doubt එහෙම ආවම මම නම් කරන්නේ ඕක..