MENTOS + COKE = DEATH

Shameer

Well-known member
  • Aug 13, 2006
    7,374
    135
    63
    කොලඹ්
    ඔය reaction එක ගැන පැහැදිලි කිරීම මෙතන සුද්ධ සින්හලෙන් මම පෝස්ට් කලා බන්, ඒක ගැන ගැටලුවක් නැහැ, මේ කතාව පටන් ගත්ත තැන ඉදලම මම කිව්වෙ ඔය coke බීල mentos කෑවම මැරෙන කතාව myth එකක් කියල, 2nd page එකට ගිහින් බලපන්.

    අපි කියෙව්වා බුන්.... 2nd පේජ් එකේ දාලා තිබුනේ මෙච්චරය්..

    මොනා හරි දාන්න කලින් research කරානන් නේද හොන්ද නිකන් මිනිස්සු බය කරන්නෙ නැතුව. දන්නෙ නැති මගුල් ගැන කතා නොකර හිටියනන් ඉවරනෙ. mentos කාල coke බිව්ව කියල මැරෙන්නෙ නැහැ, ඕක myth එකක් විතරය්.

    එකී මචන් උබට වැඩි විස්තර කියල අර උඩින දුන්නේ... :)
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    අපි කියෙව්වා බුන්.... 2nd පේජ් එකේ දාලා තිබුනේ මෙච්චරය්..

    එකී මචන් උබට වැඩි විස්තර කියල අර උඩින දුන්නේ... :)

    :no: Muta kochara kiwath therenne na
     
    lolcat

    Banned
    Jul 19, 2011
    62
    5
    0
    අපි කියෙව්වා බුන්.... 2nd පේජ් එකේ දාලා තිබුනේ මෙච්චරය්..

    එකී මචන් උබට වැඩි විස්තර කියල අර උඩින දුන්නේ... :)

    මොනාද කියල දුන්නෙ, reaction එක ගැනද, ඒක මමය් මෙතන මුලින් මෙතන සුද්ද සිංහලෙන් ඒකිගෙ යාලුවෙක්ට පැහැදිලි කලේ :lol: මම කියන්නෙ coke බීල mentos කෑවම මැරෙනව කියන එක පචයක් කියල, නමුත් ඒකි කියන්නෙ මම කිව්වෙ mentos වලට coke එකක් එකතු උනාම reaction එකක් වෙන්නෙ නැහැ කියල මම කිවව කියල, ඒකය් මම උඹට කිව්වෙ 2nd page එකට ගිහින් දාල තියෙන්නෙ මොනාද කියල බලහන් කියල.දැන් හරිනෙ.

    ඒක නිසා අපේ සුදු අක්ක සාක්ශි ඉදිරිපත් කරන්න ඕනෙ ඔය මැරෙන කතාවට මිසක් කවුරුත් දන්න reaction එකට නෙමෙය්. අඩුම තරමෙන් ඔය ලමය් මැරුන කියන ප්‍රවෘති දෙක විශ්වාසවන්ත source එකකින් ඉදිරිපත් කරන්න කියන්න බලන්න.
     
    ඔයා නිකන් කිව්වට අපි කොහොමද දන්නේ?? :dull:
     
    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    :p Bro neme ane SIS:lol:
    :eek:
    SIS බඩු චා නේ
    අපේ ළග තියෙන්නේ Intel
    sis961-chip.jpg