menu සෙට් for Baby

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    මචන්ලා පොඩි එකාට අව්රුද්ද පැන්නා, දැන් අපි කන කෑම වගේ හදල දෙන්න ඕන නේ..:)
    ඉතින් ඔයාල ගාව තියෙනවා නම් රසවත්/ගුණවත් menu සෙට් එකක් මට දෙනවද
    ?
     

    srimalr

    Member
    May 9, 2011
    163
    7
    0
    මාළු , පරිප්පු, ගොටුකොල
    බිත්තර , කැරට් , කිරිහොදි
    හාල්මැස්සෝ (කටු නැති), වට්ටක්ක, මුගුනුවෙන්න
    අර්තාපල් , බෝංචි , කන්කුන්