Menuka Dilhan Payoneer $ SCAMMER (online entrepreneur club recommended Scammer)

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඔව් ඩියර්.. මම කියුවෙ අපේ පේනියර් සල්ලි බයිනෑන්ස් එකට දාලා ලංකාවෙ අයට වැඩි මිලට සෙල් කරන්න පුළුවන් නේද කියලා. එතකොට වෙන කාගෙවත් හරහා ගන්න ඕනෙ නෑනෙ.
    පේනියර් එකේම withdraw option එකක් තියනව සිස්. බෑන්ක් එකවුන්ට් එක ලින්ක් කරගන්න පුලුවන්. 2% යි කැපෙන්නෙ. ලංකාවෙ ඩොලර් ටිකත් එකතු වෙනව :yes:
     
    • Like
    Reactions: Geshi95

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113

    Payoneer එකත් කොහොම හරි බ්ලොක් කරලා දීපන්කො හැමිනෙන්න​

     
    පේනියර් එකේම withdraw option එකක් තියනව සිස්. බෑන්ක් එකවුන්ට් එක ලින්ක් කරගන්න පුලුවන්. 2% යි කැපෙන්නෙ. ලංකාවෙ ඩොලර් ටිකත් එකතු වෙනව :yes:
    ඔව්. එහෙම ගන්න සමහරු කැමති නෑනෙ. මම කියුවෙ වෙන අය හරහා ගන්නෙ නැතුව තමන්ටම බයිනෑන්ස් එකේ සෙල් කරන්න පුළුවන් නේද කියලා. මම එහෙම අහලා තිබුනා. කරලා නම් නෑ. මම ගන්නෙත් ඔහොම. :yes:
     
    • Like
    Reactions: hasithayad