ඔන්න මචන්ලා මේක මගේ පලවෙනි පොස්ට් එක
ඒකනිසා වැරදි හදා ගෙන හොද පොස්ට් දාන්න උදව් කරන්න ඕනේ
කට්ටිය කැමති ඇති කියල හිතෙනවා 
ලංකාවෙත් දැන් හරියට Mercedes Benz වාහන තියනවා
මේක German කොම්පැනියක් මේක පටන් අරගෙන තියෙන්නේ Karl Benz කියන පුද්ගලයා. මේ සමාගම තමා ලෝකයේ හොදම වාහන කොම්පැනි වලින් 4 වන ස්ථානය.1,2 හා 3 ලබාගෙන ඉන්නේ ෆෙරාරි ,ෆෝර්ඩ් හා BMW
මගේ පළමු පොස්ට් එක බැලුවට ස්තුති හොදනම් මොනාද අර
දෙන එව ටිකකුත් දෙන්න 

:

Last edited: