Merry කිශ්මස් 🎄⛄✨❄️

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අවසන් භෝජන සංග්‍රහයද? අර පිඟාන උඩ ඔතලා තියෙන්නේ අවසන් කැමති පත්තරෙන් බෙදල දෙන ඉඩම් වල ඔප්පු ටිකද?
    තඩි අකුරින් ගහල තියෙන්නේ "උඹලට කොහෙන්ද pork? බඩ ජාරි කමට කන්නෙපා ටිකක් කාපන් දන්සලක් නෙමේ මේ" කියලා 🤭🤪
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    762
    93
    Hypertext Transfer Protocol
    1735112667022.png

    me depahhe thiyenne monada?
     
    • Like
    • Love
    Reactions: NRTG and MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    View attachment 244129
    me depahhe thiyenne monada?
    සම්පූර්ණ Wall art එකක් බම් ඔය තියෙන්නේ

    මැද්දේ තියෙන්නේ තනි art එකක් (abstract portrait), දෙපැත්තේ පොඩි කෑලි දෙකට ලයිට් කෑල්ලක් අටවලා මොකද්ද අටමගලයක් නටලා තියෙන්නේ 🙄 දෙපැත්තේ දෙක නම් අවුලක් නෑ light reflextion සීන් එකක් තියනවා එක රෑට look එකක් තියනවා, මැද තියන මගුල නම් බම් ප්‍රෝඩාවක්.

    මට මේ ටිකේ bookings සෙට් උනේ නැති නිසා ඔය ගෙදර වහලා දාලා තිබ්බේ, අපේ පියාට කවුරු හරි අඩුකුලේ සිහලෙක් මර්සියක් දාල ඌ artist කෙනෙක් ය, art එකක් කරලා දෙන්නම් ය කියලා 🙄 හිතා ගනින් උගේ artist කම ඉතින් ඔය මගුල දැක්කම තේරෙනව නේ 🙄, කොහොම කොහොම හරි අපේ පියා ඇඳලා ඉතින් 😑

    මම නම් මුකුත් කිව්වේ නෑ මව ගෙන් ඇහුවා මොකද්ද කියලා, මව කිව්වා නිධාන කථාව මෙහෙමයි කියලා. මගේ සල්ලි නෙමේනෙ? අනික මගේ තැනකුත් නෙමේ නේ? මම හා කියලා නිකන් හිටියා 🤗

    මෙරි කිස්මස් මිට්ටො. ලස්සන ගෙයක්.
    මගේ තැනක් නෙමේ සුන්දර කළුවෝ ඔය අපේ පියාගේ property එකක් 🤭🤗
    ------ Post added on Dec 25, 2024 at 2:46 PM
     
    • Like
    Reactions: NRTG

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    762
    93
    Hypertext Transfer Protocol
    සම්පූර්ණ Wall art එකක් බම් ඔය තියෙන්නේ

    මැද්දේ තියෙන්නේ තනි art එකක් (abstract portrait), දෙපැත්තේ පොඩි කෑලි දෙකට ලයිට් කෑල්ලක් අටවලා මොකද්ද අටමගලයක් නටලා තියෙන්නේ 🙄 දෙපැත්තේ දෙක නම් අවුලක් නෑ light reflextion සීන් එකක් තියනවා එක රෑට look එකක් තියනවා, මැද තියන මගුල නම් බම් ප්‍රෝඩාවක්.

    මට මේ ටිකේ bookings සෙට් උනේ නැති නිසා ඔය ගෙදර වහලා දාලා තිබ්බේ, අපේ පියාට කවුරු හරි අඩුකුලේ සිහලෙක් මර්සියක් දාල ඌ artist කෙනෙක් ය, art එකක් කරලා දෙන්නම් ය කියලා 🙄 හිතා ගනින් උගේ artist කම ඉතින් ඔය මගුල දැක්කම තේරෙනව නේ 🙄, කොහොම කොහොම හරි අපේ පියා ඇඳලා ඉතින් 😑

    මම නම් මුකුත් කිව්වේ නෑ මව ගෙන් ඇහුවා මොකද්ද කියලා, මව කිව්වා නිධාන කථාව මෙහෙමයි කියලා. මගේ සල්ලි නෙමේනෙ? අනික මගේ තැනකුත් නෙමේ නේ? මම හා කියලා නිකන් හිටියා 🤗
    hammata ehemada, madde eka matath note une uba kiwwama. Abstractma thama
     
    • Like
    Reactions: NRTG and MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    hammata ehemada, madde eka matath note une uba kiwwama. Abstractma thama
    මැද්දේ එක බම් තඩි ප්‍රෝඩාවක් අනිවා ලොකු ගානක් කෙල වල තියනවා අපේ පියාගෙන් 🙄 පොඩි දෙක නම් අවුලක් නෑ මොකක් හරි apoxy resin එකක් දාලා තියනවා එකේ light reflex සීන් එකක් තියනවා එක නම් shape 😶
     
    • Like
    Reactions: NRTG

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,263
    8,155
    113
    @MR.YOLO ඔබගේ පියා ප්‍රසිද්ද ව්‍යාපාරිකයෙක් පට්ට ලක්සරි ගෙදරක් නේ තියෙන්නේ
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔබගේ පියා ප්‍රසිද්ද ව්‍යාපාරිකයෙක් පට්ට ලක්සරි ගෙදරක් නේ තියෙන්නේ

    ඔය බම් ගෙදරක්ම නෙමේ, බිල්ඩිමක පුප 🤭 පැත්ත service entrance දාන්න තිබ්බ එකක් living apartment වලට convert කරලා තියෙන්නේ. ඕක air BnB දාල තියෙන්නෙ වාසය කරන්න බැරි නිසා.

    මොකද ඕකේ බම් ලක්සිරි වගේ දූපතේ අනාථයන්ට පෙනුනාට ඇත්තටම living වල ගියාම හෙනම මුස්පේන්තු Boring vibe එකක් 🙄 තියෙන්නේ, බොරු show off එකට මරු, 🤗

    පාටි දාන්න / lunch වලට dinner වලට / hangout සීන් වලට / බඩු ගහන්න (උඹ බඩු ඇරියස් එකේ ඉන්න එකා නේ කොහොමත් 🤭 නෝටියා 😏) වගේ දේවල් වලට මරු. එතනින් එහාට ඕක නිකං property එකක් විතරයි බම්.

    පියාට ඉතින් contacts ටිකක් තියනවා බම් ඒ ඇරෙන්න වෙන මුකුත්ම නෑ ඉතිං 🤭🤗
     
    • Love
    Reactions: Hankook

    උබ සුපිරි ඉන්ස්ටා පොෂ් බඩු එහෙම සෙට් කරලා ගෙදරට ගෙනල්ල ගහනවා ඇති නේ 😋 එල එල උනුත් කැම්තියි ඔන එකෙක්ට වියදම් කරන්න පුලුවන්නන්.
     
    • Love
    Reactions: MR.YOLO