meson bass කවුුද ඉන්නෙ...

mr.Z

Well-known member
  • Jan 18, 2015
    1,449
    870
    113
    අඩි 8*6 බාත්රූම් එකක් බැදල කම්ප්ලීට් කරන්න කීයක් යනවද
    pm ekak danna... sup ekak ona
     
    • Haha
    Reactions: Bigfatbaby

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    අඩි 8*6 බාත්රූම් එකක් බැදල කම්ප්ලීට් කරන්න කීයක් යනවද
    pm ekak danna... sup ekak ona
    ගේ ඇතුලෙ වහලයට අහුවෙන එකක්ද, පිටින් ස්ලැබ් එකක් දාලා කරන එකක්ද? ස්ලැබ් එක දාලා කළොත් ලක්ෂ හතක් විතර යාවී 🙄
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,449
    870
    113
    ගේ ඇතුලෙ වහලයට අහුවෙන එකක්ද, පිටින් ස්ලැබ් එකක් දාලා කරන එකක්ද? ස්ලැබ් එක දාලා කළොත් ලක්ෂ හතක් විතර යාවී 🙄
    pitin mchn.. 7k vitara.. a kiyanne badu okkoma dalad? pm ekk dannam..
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    up
    Bathroom Fittings luxury package total - 150,000
    Lanka Tiles - 100,000
    Gadol bedala complete karanna row materials - 150,000
    Messan bass kuliya - 40,000
    Wahla gahnna wenama - 35,000
    Plumbing row metrical - 50,000
    Plumbing and Tile laying kuliya - 75,000
    Hot water grecer - 65,000 hoda ekak
    Water proofing - 20,000 (depend)
    Bathroom Door with frame wood water proof paint with fix- 22,000 - 30,000
    Wayaring row meterials - 50,000 (Grecer two way wiaring / Bathroom Top light/ Mirror light / Mirrer plug) [Grecer ekata wayarin karanna ona A15-A22 wire waling. eka ganan. anith meterials ae taram ganan nehe]
    wayaring bass kuliya - 25,000 (DB ekata wenama MCB ekak ekka wayiering part full complete karanna)[Point 5 k unata bathroom kiwuwama gana kadanawa]

    May giya satiye kara bathroom - Lanka tiles 50% discount haba una.
    Bathroom fittings hoda aewa damme.
     
    Last edited:
    • Love
    Reactions: mr.Z