අඩි 8*6 බාත්රූම් එකක් බැදල කම්ප්ලීට් කරන්න කීයක් යනවද
pm ekak danna... sup ekak ona
pm ekak danna... sup ekak ona
sirane kiyanne..@kinkon meyata pm ekak danna. apeth toilet eka hodata hadala dunna
... mata poddak rates danaganna ona bn...den nam badu patta gananඅඩි 8*6 බාත්රූම් එකක් බැදල කම්ප්ලීට් කරන්න කීයක් යනවද
pm ekak danna... sup ekak ona
ගේ ඇතුලෙ වහලයට අහුවෙන එකක්ද, පිටින් ස්ලැබ් එකක් දාලා කරන එකක්ද? ස්ලැබ් එක දාලා කළොත් ලක්ෂ හතක් විතර යාවීඅඩි 8*6 බාත්රූම් එකක් බැදල කම්ප්ලීට් කරන්න කීයක් යනවද
pm ekak danna... sup ekak ona
pitin mchn.. 7k vitara.. a kiyanne badu okkoma dalad? pm ekk dannam..ගේ ඇතුලෙ වහලයට අහුවෙන එකක්ද, පිටින් ස්ලැබ් එකක් දාලා කරන එකක්ද? ස්ලැබ් එක දාලා කළොත් ලක්ෂ හතක් විතර යාවී![]()
ow bro. pm ekak dala balannasirane kiyanne..... mata poddak rates danaganna ona bn...
ow bn.. bass lage rates hithaganna ba bn..den nam badu patta ganan
mama 2020-2021 kamara kellak hadagaththa machan bass padiya 3500i.golayata 2500 ude dawal kanna dila.ow bn.. bass lage rates hithaganna ba bn..
contract dunnama lesi kiyala hithuna bn.. dawas padi labai kiyalath hithenawa.. ane manda ekata..mama 2020-2021 kamara kellak hadagaththa machan bass padiya 3500i.golayata 2500 ude dawal kanna dila.