Message Encrypt / Decrypt

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    11,246
    1,441
    113
    Western Province, SL

    ඔන්න මචන්ලා අදත් මම ගේනවා , මම මගේ Speech Recognition System එකට එකතු කරපු අලුත්ම අංගය ගැන විස්තර ටිකක්.මේ අංගය බාවිතා කරලා අපිට පුළුවන් තවත් කෙනෙක්ට යවන message එකක් encrypt කරලා යවන්න.ඒ කියන්නේ ඒ message එකවිකුර්ති කරලා එකට password එකක් දාල යවන්න.ඒ වගේම තමයි ඒ encrypt කරපු message එක බලන අනිත් කෙනාට මේ software එකම තියෙන්න ඕනේ අතර , අපි මේ message එක encrypt කරද්දී යොදාගත්ත password එකම ඕනේ ,ඒ message එක decrypt කරන්නත්.හරි අපි දැන් බලමු එක කරන්නේ කොහොමද කියල.මම පහලින් පින්තුර මගින් විස්තර කරන්නම් වැඩේ කරන හැටි.



    1.png


    මුලින්ම Quick Launch Panel එක open කරගෙන දෙවෙනි page එකට යන්න.ඊට පස්සේ උඩ පින්තුරයේ කොළ පාටින් රවුම් කරලා තියෙන icon එක click කරන්න.එතකොට application එක open වෙනවා.

    2.png


    ඊට පස්සේ උඩ තියෙන පින්තුරයේ විදිහට අපිට අවශ්‍ය message එක කොළ පාටින් රවුම් කරලා තියෙන area එකේ type හෝ කොපි කරන්න ඕනේ.


    3.png


    ඊට පස්සේ පහලින් තියෙන encrypt කියන button එක click කරන්න ඕනේ , එතකොට open වෙනවා password එකක් සෙට් කරන්න window එකක්.

    4.png


    ඔය උඩ තියෙන window එකේ අපිට කැමති password එකක් දීල ok කියන button එක click කරන්න ඕනේ.මෙතැනදී දෙන password එකම තමයි , අනිත් පුද්ගලයා මේ message එක decrypt කරද්දී දෙන්න ඕනේ.


    5.png




    හරි අපි දැන් බලමු අපිට මේ software එක මගින්ම encrypt කරලා එවපු message එකක් decrypt කරන්නේ කොහොමද කියල. එතැනදී , encrypted message එක උඩ තියෙන පින්තුරයේ වගේ text area එකේ paste කරලා පහලින් තියෙන decrypt කියන button එක click කරන්න ඕනේ.

    7.png


    ඊට පස්සේ අපිට උඩපින්තුරයේ විදිහට password එකක් දෙන්න window එකක් open වෙනවා.මෙතැනදී අපිpassword එක විදිහට දෙන්න ඕනේ , අනිත් පුද්ගලයා මේ message එක encrypt කරද්දී දුන්න password එකයි.ඊට පස්සේ ok button එක click කරන්න ඕනේ.


    8.png



    ඊට පස්සේ අපිට උඩ පින්තුරයේ විදිහට ඒ encrypt කරපු message එක decrypt කරලා පෙන්නනවා.


    මේ පහල තියෙන වීඩියෝ එකෙන් ඔයාලට මේ වැඩේ කරන හැටි පැහැදිලිව බලාගන්න පුළුවන්.





    මගේ බ්ලොග් එක


    මගේ කලින් ත්‍රෙඩ්




    මම එහෙනම් පස්සේ දවසක තවත් ත්‍රෙඩ් එකකින් හම්බ වෙන්නම්. එතකන් කට්ටියටම ජයෙන් ජය.




     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    4,214
    3,396
    113
    🇬🇧
    මේ ඉන්නෙ වැඩ්ඩො..... එක එකාට කුණුහරප කියන්නෙ නැතුව, ආගම් වලට ගරහන්නෙ නැතුව, ටොයියන්ටයි බයියන්ටයි කඩේ යන්නෙ නැතුව මේ වගේ යමක් කරන්න පුළුවන් එවුන් තමයි මේ ෆෝරම් එකට ඕන කරන්නෙ. තව ඔය වගේ ඒවා කරලා දාපන් බලන්න.
     
    • Like
    Reactions: leoshammi

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,268
    1,446
    113
    35
    කැන්ඩි...
    Wenada wagema adath dala tiyenne supiri nulak.godak mahansi wela oyage danuma oysge mahansiya apith ekka mehema beda gannawata godak pin.onna karanawanam wada meke kaiwaru gahana melo rahak nathi theread dans untai man me kiyanne.
     
    • Like
    Reactions: leoshammi

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    19,179
    3,690
    113
    EK Automobile
    උඹේ ත්‍රෙඩ් ඔක්කොම මාර වටිනවා මචං. බොහෝම ස්තුතී මේවා අපිත් එක්ක බෙදා ගන්නවට.
     
    • Like
    Reactions: leoshammi