මම Conversation එකම delete කරලා unfriend කරපු එකක් කොහොමද අයෙත් recover කරන්නේ...?
play stores එකේ තියෙන සමහර apps installed කරාට වැඩක් නෑ.... 
phone eka root කරන්න ඕනෙලු. මගේ පෝන් එක Root කරලා නෑ...මේක කරගන්න පුළුවන් app එකක් තියෙනවානම් දන්න පින්වතෙක් උදව් කරන්න පුලුවන්ද ??????