methanin panaganna vidiyak dannawadooooo

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
inversion game එක ගහන කවුරු හරි ඉන්නවද. මෙතනින් යන විදිය කොහොමද. දොර ඇරෙන්නෙ නැනෙ. අනිත් එකා මොනවද කියනවා මට මෙලොදෙයක් තේරෙන්නෙ නෑ


 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම ඔය ගේම් එක ඩවුන්ලෝඩ් කලේ බාගෙට බං.. සීඩ්ස් නැති උනා එක සැරේ.. අපේ නෙට් ස්ලෝව්ත් නිසා පට්ට හෙමින් ඩවුන් උනේ.. මම අයින් කරලා දැම්මා ඊට පස්සෙ.. ගේම් එක නම් සුපිරි පාටයි නේ.. කොහොම හරි ගහන්න ඕන මචං නිවාඩුවක් ලැබුණම..
     

    intox1234

    Member
    Apr 26, 2009
    342
    43
    0
    oi me mata ahenne u lava mokadda kiyanawa wage, use the lava to put the gate down lu, mokaada labbak pawichchi karala lava geattuwata gahapiya diyawei
     

    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    අඩේ, අච්චර ඩප්පි, බෝම්බ වෙඩි වලට කැඩුනේ නැති එකට ලාවා තමා බෙහෙත..