Metro Framework use කරන අය පොඩ්ඩක් එනවද..

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,816
    28,194
    113
    Metro Framework use කරන අය පොඩ්ඩක් එනවද..

    මචන්ලා මට Metro Framework එක යූස් කරන අය පොඩ්ඩක් උදව් කරනවද,මට ඒක හරියට පාවිච්චි කරන විදිහ කියලා දෙනවද,පෙලක් වෙලාවට මගේ MetroForm එකට backimage එක එහෙම කරන්ඩ බෑ,ඇයි ඒ :(
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,816
    28,194
    113
    Metro එකේන හදන ඇප් එක වෙන පිසී වල වැඩ නෑනේ.ඒ ඇයි???? .dll ටිකත් ඒ පීසී වලට සෙට් වෙන්ඩ ඕනිද,කොහෝම්ද ඒක කරන්නේ :(
    ​