mewa ganath tikak hithapalla

XGuru

Member
Dec 27, 2011
141
15
0
Colombo
කතාව ඇත්ත මචන්.

" නිධන් හාරන්න කෝටිපතියො ගියාද?? නැහනේ?ගියේ එදාවේල හම්බ කරගන්න අමාරු අය. "

එත් උබේ මේ මතයට මං විරුද්දයි. වැඩිපුර නිදන් හාරන්නේ දුප්පත් මිනිස්සු නෙමෙයි, හොදට සල්ලි තියෙන එවුන්.
:yes::yes::yes::yes::yes:

සිරාවටම
ඉස්සර එහෙම වෙන්න ඇති.....

නමුත් අද කාලේ නම් සල්ලියි බලයයි නැත්තනම් හොරකමක්වත් කරන්න බැහැ..........