mewa wenne lankawelu!!!!

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    ලංකාවෙ කොහෙද? මේක ලංකාවෙ වෙනව කියල කියනවනම් කොහේද කියලත් කියන්නකො?:nerd:

    මම කියන්නෙ මේක ලංකාවෙත් නෙමෙයි, ඒ වගේම මේක බුද්ධ පිලිමයකටත් වඩා ලං වෙන්නෙ මහාවීර් ප්‍රතිමාවකට. මොකද මේ ගැන කතාවක් කලින් EK එකේ ගිහපු නිසා.
    :)

    මට හිතෙන්නෙ ඔයාට තියෙන්නෙ AKON පන්නපු එකට තියෙන හිතේ සාංකාව.:)

    sankawanam mokakda danne na,,,man thread 1ma dala thiyenawane wuna wade hari na kiyala,,,a wunata lokka....lokaya hamuwe lanakwa kiyana nama chora wena gana dukai......
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    since u talked abt AKON and looks to one of those typical Buddhist :P
    what do you say abt the pix posted here abt the incident @ Fort station :rolleyes:
    Taling abt a few seconds in a video like the whole Buddhism is gonna vanish cz of that and not a word abt Beatin and dragggin the monks 2 da busses by those :baffled:
    :lol:

    1- ටොම්බා සයිස් අකුරු දාන්න එපා :P
    2- මං එහෙම ඇහුවේ ඔය කියපු දේ ගැන මිසක් ත්‍රෙඩ් එකේ content එකට අදාලව නෙවේ
    දැන් thread hijacking කියලා ශේප් වෙන්න එපා :lol:

    මම කිව්වෙ Thread එකේ තියෙන දේ ගැන තමයි. ඔයාට පේන්නෙ නැද්ද ත්‍රෙඩ් එකේ තියෙනව AKON ගැන. ඔයත් අහල තියෙන්නෙ ඒකමනේ?

    ඔයාට ඕන ඊයෙ කොටුවෙ හාමුදුරුවරුන්ව බලෙන් ඉවත් කරන් ගිහපු එක ගැන දැනගන්නනේ? මගේ මතය ගිහියන් දැනගන්න ඕන හාමුදුරුවරුන්ට ගෞරව කරන්න. හාමුදුරුවරු දැනගන්න ඕන චීවරේ ගෞරවය රැකෙන විදිහට කටයුතු කරන්න.

    අනික ඔයාගෙ ටිපිකල් බුඩිස්ට් කියන කතාව ගැන මට කියන්න තියෙන්නෙ, ලංකාවෙ පන්සල් අර කතෝලික පල්ලිය වගේ කොම්පැණියක් නම් නෙවෙයි. ඒක නිසා එක එක හාමුදුරුවරු එක එක විදිහට ක්‍රියා කරනව. නැතුව අර අගරදගුරු කියන විදිහටම කටයුතු කරනව වගේ නෙමෙයි. අගරදගුරු මාරු වෙනකොට පල්ලියෙ ක්‍රියා මාර්ගවල සැලකිය යුතු වෙනසක් වෙනව.
    ලංකාවෙ පන්සල්වල එච්චර organized ගතියක් නෑ.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    sankawanam mokakda danne na,,,man thread 1ma dala thiyenawane wuna wade hari na kiyala,,,a wunata lokka....lokaya hamuwe lanakwa kiyana nama chora wena gana dukai......

    ඔයා wuna wade කියන්නෙ මොන වැඩේද? ඒකොන්ට වීස නොදීපු එකද? ඔය ඇමරිකාවෙ ගත්ත මහාවීර් පිලිමෙට කෙල්ලො අපහාස කරන වැඩේද?

    ඔයා ත්‍රෙඩ් එකේ පැහැදිලිව දාල තියෙනව මේව වෙන්නෙ ලංකාවෙලු කියල. ඉතින් මටත් දැනගන්න ඕන ලංකාවෙ වෙනවනම් කොහෙද කියල?
     
    ethakota hamuduruwana chade illanna hodaida?
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඔයා wuna wade කියන්නෙ මොන වැඩේද? ඒකොන්ට වීස නොදීපු එකද? ඔය ඇමරිකාවෙ ගත්ත මහාවීර් පිලිමෙට කෙල්ලො අපහාස කරන වැඩේද?

    ඔයා ත්‍රෙඩ් එකේ පැහැදිලිව දාල තියෙනව මේව වෙන්නෙ ලංකාවෙලු කියල. ඉතින් මටත් දැනගන්න ඕන ලංකාවෙ වෙනවනම් කොහෙද කියල?

    ithin lokka math kiwwe lankawelu kiyalane lankawemai kiyalane,,mona wnath kella me asiyawe kellek ne.oya budu dahama thadatama yanne asiyawene,lokka nikan katha karanne lankawe budu dahama agawrwa wenne na wagene,,,kawaruth thamange wasiyatai lokkaa....
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ithin lokka math kiwwe lankawelu kiyalane lankawemai kiyalane,,mona wnath kella me asiyawe kellek ne.oya budu dahama thadatama yanne asiyawene,lokka nikan katha karanne lankawe budu dahama agawrwa wenne na wagene,,,kawaruth thamange wasiyatai lokkaa....

    :):) කවුරුත් තමන්ගෙ වාසිය බලන අතරෙ සම්මා වායාමත් කරගත්තොත් හොඳයි. :)
     
    thil0777

    Member
    Sep 22, 2009
    31
    0
    0
    මම කිව්වෙ Thread එකේ තියෙන දේ ගැන තමයි. ඔයාට පේන්නෙ නැද්ද ත්‍රෙඩ් එකේ තියෙනව AKON ගැන. ඔයත් අහල තියෙන්නෙ ඒකමනේ?

    ඔයාට ඕන ඊයෙ කොටුවෙ හාමුදුරුවරුන්ව බලෙන් ඉවත් කරන් ගිහපු එක ගැන දැනගන්නනේ? මගේ මතය ගිහියන් දැනගන්න ඕන හාමුදුරුවරුන්ට ගෞරව කරන්න. හාමුදුරුවරු දැනගන්න ඕන චීවරේ ගෞරවය රැකෙන විදිහට කටයුතු කරන්න.

    අනික ඔයාගෙ ටිපිකල් බුඩිස්ට් කියන කතාව ගැන මට කියන්න තියෙන්නෙ, ලංකාවෙ පන්සල් අර කතෝලික පල්ලිය වගේ කොම්පැණියක් නම් නෙවෙයි. ඒක නිසා එක එක හාමුදුරුවරු එක එක විදිහට ක්‍රියා කරනව. නැතුව අර අගරදගුරු කියන විදිහටම කටයුතු කරනව වගේ නෙමෙයි. අගරදගුරු මාරු වෙනකොට පල්ලියෙ ක්‍රියා මාර්ගවල සැලකිය යුතු වෙනසක් වෙනව.
    ලංකාවෙ පන්සල්වල එච්චර organized ගතියක් නෑ.

    1- typical Buddhist කියන්නේ බොරු show off අයට :lol:
    නැතුව ඔය කියන මහප්‍රාණ කතා නෙවේ :rofl:
    2-කවුරු උනත් මචං ඒ හාමුදුරුවෝ නේද??
    අපි ඒක අමතක කරන්න හොද නැ නේද???
    අනික civil පොරකට උනත් එහෙම සලකන එක හරිද?? :baffled:
     
    thil0777

    Member
    Sep 22, 2009
    31
    0
    0
    sankawanam mokakda danne na,,,man thread 1ma dala thiyenawane wuna wade hari na kiyala,,,a wunata lokka....lokaya hamuwe lanakwa kiyana nama chora wena gana dukai......

    ඔව්වා වැඩක් නැ නෙ :P
    ඔක්කොම ඡන්ද ගුන්ඩු!
    නැත්තං අර තප්පර 3~4 video එක නිසා AKON ට එන්න නොදෙන්නයි
    මහ දවාලේ දෙනෝදාහක් බලං ඉන්නැද්දි බල්ලෝ වගේ හාමුදුරුවරු බස්වලට පටවන එකෙයි
    කිසිම sync වෙන ගතියක් නැ නේද? :baffled:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඔව්වා වැඩක් නැ නෙ :P
    ඔක්කොම ඡන්ද ගුන්ඩු!
    නැත්තං අර තප්පර 3~4 video එක නිසා AKON ට එන්න නොදෙන්නයි
    මහ දවාලේ දෙනෝදාහක් බලං ඉන්නැද්දි බල්ලෝ වගේ හාමුදුරුවරු බස්වලට පටවන එකෙයි
    කිසිම sync වෙන ගතියක් නැ නේද? :baffled:

    :P:P:P:baffled:
     
    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    මේකට අපි වාද කරන්න ඕනෙ නෑහෑ. මොකද බුදු දහමෙ උගන්වලා තියෙනවා ප0චානන්තර්ය පාප කර්ම මොනවද?ඒකෙ විපාක මොනවද? කියල. ඒ වගේම දිට්ට දම්මවේදනීය කර්ම මොනවද? ඒව පලදෙන්නෙ කොහොමද කියල .බාමීයන් බුදු පිලිම වලට කල දේත් එහි විපාකත් දෑක්කනෙ.ඒ නිසා කරන අය කරයි විදින හෑටි ඉදිරියෙදි පෙනෙයි. සිරස සිද්දිය හා උපවාසෙ සිද්දිය අතිශයින්ම දේශපාලනික ක්‍රියාදාමයක්ම බව අවිවාදිතයි.
     
    agreed !!
    But there are some who are fooled by the gov. conspiracies :P
     
    b0rnk!ll3r

    Well-known member
  • Feb 9, 2010
    1,824
    251
    83
    Naboo
    samantha4.deviantart.com
    1- ටොම්බා සයිස් අකුරු දාන්න එපා :P
    2- මං එහෙම ඇහුවේ ඔය කියපු දේ ගැන මිසක් ත්‍රෙඩ් එකේ content එකට අදාලව නෙවේ
    දැන් thread hijacking කියලා ශේප් වෙන්න එපා :lol:

    hikzz
     
    b0rnk!ll3r

    Well-known member
  • Feb 9, 2010
    1,824
    251
    83
    Naboo
    samantha4.deviantart.com
    මේකට අපි වාද කරන්න ඕනෙ නෑහෑ. මොකද බුදු දහමෙ උගන්වලා තියෙනවා ප0චානන්තර්ය පාප කර්ම මොනවද?ඒකෙ විපාක මොනවද? කියල. ඒ වගේම දිට්ට දම්මවේදනීය කර්ම මොනවද? ඒව පලදෙන්නෙ කොහොමද කියල .බාමීයන් බුදු පිලිම වලට කල දේත් එහි විපාකත් දෑක්කනෙ.ඒ නිසා කරන අය කරයි විදින හෑටි ඉදිරියෙදි පෙනෙයි. සිරස සිද්දිය හා උපවාසෙ සිද්දිය අතිශයින්ම දේශපාලනික ක්‍රියාදාමයක්ම බව අවිවාදිතයි.

    SADU !! SADU !! SADU !!
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    kohomath machan serama boru dewal thama... akon hodai thawa... lankawe unta waddaa