Nuwara eliyata giya welawe 95 nathuwa 92 gahuwa full tank
kisi awulak une na..
petrol nathi kale okkoma 92 thama gahala tiyenne
habai mama 95 thama godak welawata gahanna balanne.
oyata MG ekak tiyenawada
ehema 92 gahuwa kiyala awul una ekek thama mata nan hamba une na..
------ Post added on Dec 28, 2023 at 8:36 PM
මට නෑ, MG නොගෙන ඉන්න හේතු ගොඩක් මට තියෙනවා
GDI එන්ජින් හින්දා.
මගේ යාලුවෙක් MG එකක් තිබ්බා නිල් පාට ඌ මැරුණා ගිහින් බස් එක්ක වැදිලා airbag's On උනේ නෑ සිබෙල්ට් දාන ඉදලාත්. MG වල කොහොමත් කෙස් එකක් තියෙනවා. දැන් හදන ඒවගෙත් safety එක 0 බන්.

