MG වාහනයක්

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    2018 දි ලක්ෂ පනහයි හඳුන්වාදීමේ මිල

    WL4734b.jpg

    ඉක්මන් එකේ තියෙනව කි.මී. 29,000 දුවපු එකක් 44.90 දාල තියෙන්නෙ 42-43 ට කතා කරගන්න පුළුවන්

    4jfbbNP.png

    ඕක පරන විකුනන්න දාපු එකක්. MG 4000ක් දුවන රටේ විකුනන්න දාල තියෙන්නේ 6යි. ඔච්චර කල් ඕක විකුනුනේ නැත්තන් හිතපන්කෝ මොකටද කියලා....
    1598875974012.png
     
    • Like
    Reactions: lodbrok

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    ඕක පරන විකුනන්න දාපු එකක්. MG 4000ක් දුවන රටේ විකුනන්න දාල තියෙන්නේ 6යි. ඔච්චර කල් ඕක විකුනුනේ නැත්තන් හිතපන්කෝ මොකටද කියලා....
    View attachment 91165

    ඕවගෙන් බාගයක් විකුණගන්න බැරුව සේල් වලට විකුණල සේල් වලින් දාපු ඇඩ් නේ?

    අනිත් ඇඩ් වුණත් මාසයක් දෙකක් පරණ වෙනකොට ගාන ටික ටික අඩු වෙනව :) ඒකයි පරණම එක ලාබම එක වෙලා තියෙන්නෙ. ඕකත් ඉස්සෙල්ලම දානකොට ඉක්මන් එකේ ඔය අවුරුද්දෙ එකක් විකුණන වැඩිම ගාණ බලල ඒ ගාණට තමයි දාන්න ඇත්තෙ, විකිණෙන්නෙ නෑහ් කියල තේරෙනකොට ගාන බහිනව

    ලංකාවෙ වාහන ඒජන්ට්ලගෙන් ජරාම එක මයික්‍රෝ. හිතං ඉන්නෙ ඕක විකුණලා අපිට favor එකක් කළා කියල.

    ඒජන්ට් Micro කියල බන් හිතන් හිටියෙ. උඹම කියපන්කො මේ ගානට ගන්න පුළුවන් හොඳ වාහනයක්. මට වෙලා තියෙන්නෙ අස්සයා තුට්ටු දෙකටත් ඕන නේරන්ජනාවෙන් පනින්න පුළුවන් වෙන්නත් ඕන බන්.

    Micro තමයි ඒකනෙ හරිහමන් ඒජන්ට් කෙනෙක් නෑ කිව්වෙ

    S-Cross, Vitara නැද්ද ඔය ගණන්වලට?
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වෙන ගන්න එකක් නෑ බොක්ක... CHR එක ඕවර් ප්‍රයිස්. මම කලින් වෙසල් එකක් පාවිච්චි කරා. අවුලක් නැතුව දී ගන්න පුළුවන් උනා. තැන්ක්ස් මචන් කිවුවට. තව ටිකක් වැඩිපුර හොයල බලන්න ඕන

    මචන් ඕක මල ජරාවක් උබට තේරෙයි අවුරුද්දක් දෙකක් යද්දී. අපි වාහනයක් සදාකලිකවම තියා ගන්න කියලා ගන්නෙ නෑ නේ.උබ උනත් අවුරුදු දෙක තුනකින් ඕක විකුනලා දාන්න බලං නේ ගන්නේ.

    අනික බන් උබ මයික්‍රො එකේ කස්ටමර් සවිස් එක ගැන දන්නේ නැති හින්දා ඔය ගන්න හදන්නේ. ලොකු අමාරුවක් වැටෙන්න යන්නෙ බන් උබ.

    ඔය ජරා suv එක කොච්චර sell වෙලා තිබ්බත් මාකට් එකක් හදන්න බෑ බන්. ඔය අනාත සෙට් එකට උබත් එකතු වෙන්නෙ නැතුව වෙන එකක් බලපං.

    ලක්ශ60ට ඕන තරම් වාහන තියෙන්නෙ බං ගන්න.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඕවගෙන් බාගයක් විකුණගන්න බැරුව සේල් වලට විකුණල සේල් වලින් දාපු ඇඩ් නේ?

    අනිත් ඇඩ් වුණත් මාසයක් දෙකක් පරණ වෙනකොට ගාන ටික ටික අඩු වෙනව :) ඒකයි පරණම එක ලාබම එක වෙලා තියෙන්නෙ. ඕකත් ඉස්සෙල්ලම දානකොට ඉක්මන් එකේ ඔය අවුරුද්දෙ එකක් විකුණන වැඩිම ගාණ බලල ඒ ගාණට තමයි දාන්න ඇත්තෙ, විකිණෙන්නෙ නෑහ් කියල තේරෙනකොට ගාන බහිනව

    ලංකාවෙ වාහන ඒජන්ට්ලගෙන් ජරාම එක මයික්‍රෝ. හිතං ඉන්නෙ ඕක විකුණලා අපිට favor එකක් කළා කියල.
    මාසයක් දෙකක් විකුණගන්න බැරි වෙනවනම් ඇයි 6ක් විතරක් ඉතුරු? ඔතන මාසයක් දෙකක් විකුණගන්න බැරි උන එකක්වත් තියෙනවද? නිකමට ගිහින් Vezel කීයක් තියෙනවද බලපන්කො. 150කට වැඩිය තියෙනවා. MG Vezel ලංකාවේ දුවන්නේ එකම ගාන, MG 6යි විකුනන්න දාලා තියෙන්නේ. Vezel 150කට වඩා තියෙනවා... එතකොට මොකක්ද මිනිස්සුන්ට විකුණගන්න බැරිවෙලා තියෙන්නේ? එක ඇඩ් එකක් ඇරෙන්න ඔතන එකක්වත් මාසයක් පරණ ඇඩ් එකක් නෑ.

    Micro එකේ ඉස්සර අවුල් තිබුනා ඒක හරි. දැනට මටනම් මෙච්චර කාලෙකට අවුලක් උනේ නෑ.
     
    • Like
    Reactions: mmrizmy

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    මාසයක් දෙකක් විකුණගන්න බැරි වෙනවනම් ඇයි 6ක් විතරක් ඉතුරු? ඔතන මාසයක් දෙකක් විකුණගන්න බැරි උන එකක්වත් තියෙනවද?

    ඔව්

    MG Vezel ලංකාවේ දුවන්නේ එකම ගාන

    පිස්සු හැදෙයි! 2014-2019 Vezel විකිණුන තරමට 2018-2020 MG ZS එක විකිණුනා? ලංකාවේ?

    Micro එකේ ඉස්සර අවුල් තිබුනා ඒක හරි. දැනට මටනම් මෙච්චර කාලෙකට අවුලක් උනේ නෑ.

    හ්ම් හ්ම්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මාසයක් දෙකක් විකුණගන්න බැරි වෙනවනම් ඇයි 6ක් විතරක් ඉතුරු? ඔතන මාසයක් දෙකක් විකුණගන්න බැරි උන එකක්වත් තියෙනවද? නිකමට ගිහින් Vezel කීයක් තියෙනවද බලපන්කො. 150කට වැඩිය තියෙනවා. MG Vezel ලංකාවේ දුවන්නේ එකම ගාන, MG 6යි විකුනන්න දාලා තියෙන්නේ. Vezel 150කට වඩා තියෙනවා... එතකොට මොකක්ද මිනිස්සුන්ට විකුණගන්න බැරිවෙලා තියෙන්නේ? එක ඇඩ් එකක් ඇරෙන්න ඔතන එකක්වත් මාසයක් පරණ ඇඩ් එකක් නෑ.

    Micro එකේ ඉස්සර අවුල් තිබුනා ඒක හරි. දැනට මටනම් මෙච්චර කාලෙකට අවුලක් උනේ නෑ.

    කවුද බන් දන්නේ ඕකුන් 6 දෙනා විතර ද ඕක ගත්ත එකම 6 දෙනාද කියලා 😅😅
     
    • Like
    Reactions: D_Mad

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    මොන්ටේරෝ ස්පෝට් එකක් අරං පදිනවා, ඕව වගේ නෙවයි ඒවට තියන තැන
    පොඩ්ඩක් කැපුවම ත්‍රීවිල් වැගන් ආර් එහෙම කානුවටම අයින් කරගන්නවා
     
    • Love
    Reactions: mmrizmy and SIC

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,506
    15,877
    113
    111
    Gotham
    batman.com
    wahane hodai itn, oya kyana tharan awlk nan na hariytata service tika karagena use karanawa nan, traffic eke thel krnne 8k wage. pagala yannat puluwn.. ape aya itn wahane ganne wikunanna balagena ne, thamanta sapata pawichchi krnna newei ne. ehema gannawa nan japan ekak ma tama ganna wenne.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    මාසයක් දෙකක් විකුණගන්න බැරි වෙනවනම් ඇයි 6ක් විතරක් ඉතුරු? ඔතන මාසයක් දෙකක් විකුණගන්න බැරි උන එකක්වත් තියෙනවද? නිකමට ගිහින් Vezel කීයක් තියෙනවද බලපන්කො. 150කට වැඩිය තියෙනවා. MG Vezel ලංකාවේ දුවන්නේ එකම ගාන, MG 6යි විකුනන්න දාලා තියෙන්නේ. Vezel 150කට වඩා තියෙනවා... එතකොට මොකක්ද මිනිස්සුන්ට විකුණගන්න බැරිවෙලා තියෙන්නේ? එක ඇඩ් එකක් ඇරෙන්න ඔතන එකක්වත් මාසයක් පරණ ඇඩ් එකක් නෑ.

    Micro එකේ ඉස්සර අවුල් තිබුනා ඒක හරි. දැනට මටනම් මෙච්චර කාලෙකට අවුලක් උනේ නෑ.
    Mata nam hithenne MG 6k witharak thiyenne, eka thaama market ekata aluth nisa. Thaama godak un gaawa thiyenne warranty period eke vehicles wenna oni, anith eka vezel eka gaththa tharam minissu MG aragena nane bn ithin vikunanna thiyenne vehicles gaana adu wenna puluwan neda? Thawa awurudu 2,3kin balapan owa wikunanna thiyeyi godak
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,646
    5,779
    113
    KALUTHARA
    cross over suv nm idea ekak na mchn ,kia soreny samnyen hoda wahanahk ahala tiyena vidihata resale value ekanm adui , car ekak nm premio ekakata ynna , dan rate situation ekai , comfortable eka , resale value ,thel , maintain karana eka hama pattenma godak hoda wahanahk
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Mata nam hithenne MG 6k witharak thiyenne, eka thaama market ekata aluth nisa. Thaama godak un gaawa thiyenne warranty period eke vehicles wenna oni, anith eka vezel eka gaththa tharam minissu MG aragena nane bn ithin vikunanna thiyenne vehicles gaana adu wenna puluwan neda? Thawa awurudu 2,3kin balapan owa wikunanna thiyeyi godak

    මම වාහනේ ගන්නකොට Micro එකෙන් විතරක් MG 2200ක් විකුනලා තිබුනා. එළියේ උන් 1000ක් විකිනුවත් 3200යි. දැනට MG 4000ක් විතරවත් අඩුම පාරේ තියෙනවා. Vezel උනත් තියෙන්නේ ඒ ගැන වගේ තමයි. අපි හිතමුකෝ 5000ක් කියලා. පහුගිය අවුරුදු දෙකේ vezel වලට වඩා MG විකිනුනානේ කොහොමත්.වාහන 4000ක් අවුරුදු දෙකක් ඇතුලත නිකන් විකිනෙන්නේ නෑනේ බන්. දැන් අඩුගානේ වාහන් sale එකකවත් MG එකක් ගන්න නෑ. තියෙන ඒවත් පට්ට ගණන් කියනවා. මගේ යාලුවටත් උනේ ඒකමයි. ඌට 2019 එකක් ගන්න තිබ්බ ඒ සල්ලි වලින්, ඒත් ගන්න උනේ 2018 එකක්. demand එකක් නැත්තන් එහෙම වෙන්නේ නෑනේ. MG විකිනෙන්නේ නැත්තන් Micro එකේ ඉතුරු වෙන්න එපැයි වෙන කොහේ නැතත් අඩුගානේ. අනිත් වාහන වලටත් එහෙම වෙනවා කියනවනම් පොඩ්ඩක් බලපන් mitsubishi කීයක් තවම ඉතුරුද united එකේ.

    2nd hand market කියලා daihatsu වාහනේට toyota badge එක ගැහුවම ඊට වඩා හොඳ වාහන තියෙද්දී under powered build quality එක අඩු ප්ලාස්ටික් ගොඩක් ගන්නවද? නැත්තන් ඊට වඩා හොඳ බිල්ඩ් කොලිටි එකක් තියෙන චයිනීස් එක ගන්නවද? SAIC කියන්නේ China වල Volkswagon වාහන ගහන කම්පැනි එක. ඔය කියන තරම් වාහනේ අවුලක් නෑ. වාහනේ MG හින්ද ගොඩක් උන් උඩ පැන්නට ඕකටත් toyota logo එක එල්ලලා එව්වනම් මොකෙක්වත් ඔය ගානට තියෙන වෙන වහනයක් ගන්නේ නෑ.

    මෙහෙමයි මිනිස්සු 10 දෙනෙක්ගෙන් ඇහුවොත් perfect වාහනේ මොකක්ද කියලා උන් 10 දෙනාම කියන්නේ තමන් ගත්ත එකනේ. එක්කෝ ඒ බ්‍රෑන්ඩ් එක. ඒක choice supportive bias එකනේ. මම උනත් ඒකයි කියන්නේ මම මගේ වාහනේ හින්දා ඒ සයිඩ් එකට බර ඇති. මේක ලෝකේ තියෙන හොඳම වාහනේ නෙවෙයි. තෙල් කරනවා ටිකක් අඩුයි, synthetic leather seats ටිකක් රත් වෙනවා වැඩියි අව්වට. arm rest එකක් නෑ රුපියල් 5500ක් දීලා එකක් හයි කරගන්න පුළුවන්. ඒ ඇරෙන්න ගෙවන ගානට සැප පහසුව 5 දෙනෙක් උනත් දාගෙන යන්න පුළුවන්.look එක හොඳයි, ඇතුලේ ගොඩක් volkswagonවලින් inspire වෙලා තියෙනවා. pickup එක හොඳයි. හොඳ boot space එකක් තියෙනවා. සාමාන්‍ය compact suv එකකට වඩා ලොකුයි. අවුරුදු 5ක warranty එකක් හම්බ වෙනවා, පලවෙනි අවුරුද්දේ insurance එක හම්බ වෙනවා. කිලෝ මීටර් 40,000ක් වෙනකල් service free. ගෙවන ගානත් එක්ක හොඳටම මට සෙට් උනේ මේක.
     
    Ekath aththa, Eth spare parts gena mokada hithanne? Genuine or Original thiyeyida? Mokada micro eka trustworthy company ekak widihata mang dakinne na , MG vehicle eka ara panda wage discountinue unoth mokada bn karanne? Micro arenna pitin parts hoyaganna puluwanda? Oya hindamane market bahinne lankawe.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    මම වාහනේ ගන්නකොට Micro එකෙන් විතරක් MG 2200ක් විකුනලා තිබුනා. එළියේ උන් 1000ක් විකිනුවත් 3200යි. දැනට MG 4000ක් විතරවත් අඩුම පාරේ තියෙනවා. Vezel උනත් තියෙන්නේ ඒ ගැන වගේ තමයි.

    Wrong information

    දැන් අඩුගානේ වාහන් sale එකකවත් MG එකක් ගන්න නෑ. තියෙන ඒවත් පට්ට ගණන් කියනවා. මගේ යාලුවටත් උනේ ඒකමයි. ඌට 2019 එකක් ගන්න තිබ්බ ඒ සල්ලි වලින්, ඒත් ගන්න උනේ 2018 එකක්. demand එකක් නැත්තන් එහෙම වෙන්නේ නෑනේ. MG විකිනෙන්නේ නැත්තන් Micro එකේ ඉතුරු වෙන්න එපැයි වෙන කොහේ නැතත් අඩුගානේ.

    BAIC X25 ඉතිරිවෙලා නෑ, D20 ඉතිරිවෙලා නෑ ඒ කියන්නෙ ඒවත් පට්ට මාකට් ;-)

    අනිත් වාහන වලටත් එහෙම වෙනවා කියනවනම් පොඩ්ඩක් බලපන් mitsubishi කීයක් තවම ඉතුරුද united එකේ.

    L200 MG ZS එකට වඩා ඉතුරුවෙලා තියෙනව නම් L200 ට වඩා MG ZS මාකට්? මොනාද බං මේ ලොජික්

    2nd hand market කියලා daihatsu වාහනේට toyota badge එක ගැහුවම ඊට වඩා හොඳ වාහන තියෙද්දී under powered build quality එක අඩු ප්ලාස්ටික් ගොඩක් ගන්නවද? නැත්තන් ඊට වඩා හොඳ බිල්ඩ් කොලිටි එකක් තියෙන චයිනීස් එක ගන්නවද? SAIC කියන්නේ China වල Volkswagon වාහන ගහන කම්පැනි එක.

    Volkswagon එකේ ZS එකේ Equivalent එක Tiguan. (Mid-size crossover)

    SAIC එකෙන්ම හදන Tiguan එකේ ඔප්ශන් අඩුම (Base) වර්ශන් එකේ මිල CNY 211,000

    SAIC එකෙන්ම හදන MG ZS එකේ Base version එකේ මිල CNY 73,800

    චයිනීස් ස්ටෑන්ඩඩ්ස් වලින් බැලුවත් සංසන්දනය කරන්න බැරි වෙනසක් තියෙන ප්‍රඩක්ට්ස් දෙකක්

    මේක ලෝකේ තියෙන හොඳම වාහනේ නෙවෙයි. තෙල් කරනවා ටිකක් අඩුයි, synthetic leather seats ටිකක් රත් වෙනවා වැඩියි අව්වට. arm rest එකක් නෑ රුපියල් 5500ක් දීලා එකක් හයි කරගන්න පුළුවන්. .

    Made in China. චිනෙන් ආපු එක වාහනයක් වත් නෑ ලංකාවෙ හොඳ වාහනයක් කියල නමක් දිනා ගත්තු.

    ස්පෙයා පාට්ස් තියෙන්නේ Micro එකේ විතරයි. පිටින් බ්‍රෑන්ඩ් නිව්/රීකන්ඩිශන් පාට්ස් ගන්න නෑ ( රීකන්ඩිශන් පාට්ස් නම් එන්නෙ නෑ තව අවුරුදු විසිපහක් ගියත්. චීනෙන් රීකන්ඩිශන් පාට්ස් ගෙන්නන අය නෑනෙ.) Micro එකෙන් කියන ප්‍රයිස් දීල ගන්න වෙනව.

    ලංකාවට මේකට කලින් ආපු MG වාහනවලට පාට්ස් වත් හොයන්න නෑ දැන් (Eg: MG 6 Sedan)

    Depreciation rate එක වැඩියි

    ඒජන්ට් Micro. Geely ඇරෙන්න Micro ගෙනාපු අනිත් හැම චයිනීස් බ්‍රෑන්ඩ් එකක්ම Epic Fail. Geely එකෙත් Panda, MX7, Emgrand තුන විතරයි පාරෙ පේන්නවත් තියෙන්නෙ

    Assembled in SL නිසා ටැක්ස් අඩු වුණත් දෙන්නෙ ලක්ෂ 60 ට කියන්නෙ ලක්ෂ 10 වත් එක වාහනේකින් තියාගන්නව Micro.

    tl'dr:

    MG ZS එක ලක්ශ 60 ක් වටින්නෙ නෑ සල්ලි නාස්ති වෙන වැඩක් ඕකක් ගන්න එක
     
    Last edited:
    • Like
    Reactions: Janithsl88

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Wrong information

    You can post real figures here if you have, But not just assumptions you make

    BAIC X25 ඉතිරිවෙලා නෑ, D20 ඉතිරිවෙලා නෑ ඒ කියන්නෙ ඒවත් පට්ට මාකට් ;-)
    BAIC X25 කොහොමත් ලංකාවේ කීයද තියෙන්නේ? කීයද මේක පටන් ගන්න කලින් තිබුනේ? කොළඹ පාරක් අයිනේ හිටගෙන හිටියත් MG කීයක් යනවද බන් BAIC වලට වඩා. බොරැල්ලේ Micro එක ඉස්සරහ Baic කීයක් නවත්තලා තිබුනද MG කීයක් නවත්තලා තිබුනද? දැන් කීයක් ඉතුරුද? MG 20කට Baic එකක්වත් උන් import කරේ නෑ. හැබැයි MG උන්ගේ best selling model එක.
    [/QUOTE]

    L200 MG ZS එකට වඩා ඉතුරුවෙලා තියෙනව නම් L200 ට වඩා MG ZS මාකට්? මොනාද බං මේ ලොජික්

    අනිවාර්යෙන්ම Market, Compact SUV segment එකේ වාහන විකිනෙන තරම් කොහොමත් pickup trucks විකිනෙන්නේ නෑ. MG එක hit උනාට පස්සේ කම්පනි කියක් compact suv models ගෙනාවද? Venue, Raize.

    Volkswagon එකේ ZS එකේ Equivalent එක Tiguan. (Mid-size crossover)

    SAIC එකෙන්ම හදන Tiguan එකේ ඔප්ශන් අඩුම (Base) වර්ශන් එකේ මිල CNY 211,000

    SAIC එකෙන්ම හදන MG ZS එකේ Base version එකේ මිල CNY 73,800

    චයිනීස් ස්ටෑන්ඩඩ්ස් වලින් බැලුවත් සංසන්දනය කරන්න බැරි වෙනසක් තියෙන ප්‍රඩක්ට්ස් දෙකක්

    SAIC හැදුවට Tiguan කියන්නේ Volkswagon වාහනයක්, MG SAICලගෙම වාහනයක්. ඒක නිකන් Benz GLA180 එක Toyota Raize එකට compare වගේ වැඩක්. මේ දෙක කොහොමත් සංසන්දනය කරන්න බෑ. ගෙවන ගානට තමයි ඕනෙම වාහනයක හොඳ නරක තීරණය වෙන්නේ. Foxxcon එකෙන් Apple Huawei දෙකම හැදුවට Apple A12 bionic දාන්නේ නෑනේ හුවාවී ෆෝන් වලට. ඒ දෙක compare කරන එක නිකන් කිසිම අදාලත්වයක් නැති කතාවක්.

    Tiguan

    Made in China. චිනෙන් ආපු එක වාහනයක් වත් නෑ ලංකාවෙ හොඳ වාහනයක් කියල නමක් දිනා ගත්තු.

    ස්පෙයා පාට්ස් තියෙන්නේ Micro එකේ විතරයි. පිටින් බ්‍රෑන්ඩ් නිව්/රීකන්ඩිශන් පාට්ස් ගන්න නෑ ( රීකන්ඩිශන් පාට්ස් නම් එන්නෙ නෑ තව අවුරුදු විසිපහක් ගියත්. චීනෙන් රීකන්ඩිශන් පාට්ස් ගෙන්නන අය නෑනෙ.) Micro එකෙන් කියන ප්‍රයිස් දීල ගන්න වෙනව.

    ලංකාවට මේකට කලින් ආපු MG වාහනවලට පාට්ස් වත් හොයන්න නෑ දැන් (Eg: MG 6 Sedan)

    Depreciation rate එක වැඩියි

    ඒජන්ට් Micro. Geely ඇරෙන්න Micro ගෙනාපු අනිත් හැම චයිනීස් බ්‍රෑන්ඩ් එකක්ම Epic Fail. Geely එකෙත් Panda, MX7, Emgrand තුන විතරයි පාරෙ පේන්නවත් තියෙන්නෙ

    Assembled in SL නිසා ටැක්ස් අඩු වුණත් දෙන්නෙ ලක්ෂ 60 ට කියන්නෙ ලක්ෂ 10 වත් එක වාහනේකින් තියාගන්නව Micro.

    MG ZS එක ලංකාවේ Assemble කරන්නේ නෑ, මෙහෙට සම්පුර්ණ වාහනේ තමයි import කරන්නේ. අනිත් එක MG 6 sedan ලංකාවේ මම දැකලවත් නෑ, Unimo එකෙන් ගෙන්නුවා කියනවා ඊට පස්සේ උන දෙයක් නෑ. ඒත් MG ZS ලංකාවේ ඕනේ තරම් තියෙනවා. එතකොට spare parts ගෙන්නන උන් කිසිම දවසක වාහන 4000ක market එකක් අතාරින්නෙ නෑ. ඊට වඩා එහෙනම් බයයි Hyundai Venue එක ගන්න එක. ඒක විකිනුනෙම නැති වාහනයක්. depreciation rate එක වැඩිනම් මේ වෙද්දී අවුරුදු 2ක් පරණ MG තියෙන්න ඕනේනේ අඩුවට ගන්න. 2018 ගත්ත එකත් අවුරුදු දෙකක් පැදලා ගත්තු ගානටම අද විකුනන්න පුළුවන් කියන්නේ කොහෙද depreciate වෙලා තියෙන්නේ? ඔය ඔක්කොම උඹ හිතන දේවල් මිසක් real figures එක්ක කිසි ගැලපීමක් නෑනේ.

    tl'dr:
    MG ZS එක ලක්ශ 60 ක් වටින්නෙ නෑ සල්ලි නාස්ති වෙන වැඩක් ඕකක් ගන්න එක
    ලක්ෂ 70ක් දීලා Toyota badge එක ගහපු daihatsu ප්ලාස්ටික් ගොඩක් ගන්නවට වඩා මේක හැම අතින්ම වටිනවා.

    අපේ උන්ට China කිවම එන බොරු බය මිසක් වාහනේ කිසි වැරැද්දක් නෑ. නිකන් Toyota logo එකට පරණ කට්ටක් උනත් වටිනවා ටෝයෝටනේ කියලා අරගෙන ගත්ත දවසේ ඉඳන් හදනවට වඩා ලොවෙත් වටිනවා. ලෝකේ වෙනස් වෙනවා market එකට අලුත් brands එනවා, වාහන එනවා. ඉස්සර China වල ගැහුවේ ස්පිකර් 60ක් විතර තියෙන ලයිට් පත්තුවෙන ෆෝන්. දැන් ගහන්නේ One Plus, Xiaomi, Huawei වගේ හොඳ ෆෝන්ස්. MG Hector, MG ZS EV ඉන්දියාවේ ඉන්දියන් brands වලටත් වඩා හොඳට විකිනෙනවා. අපි කැමති උනත් නැතත් මිනිස්සු brands වඳිනවා වෙනුවට තමන් ගෙවන ගානට උපරිම වටිනාකම දෙන වාහනේ තමයි ගන්නේ.

    [/QUOTE]