MG වාහනයක්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    You can post real figures here if you have, But not just assumptions you make

    It wasn't me who posted imaginary "figures" with nothing to back them up, it was you - I'm merely calling out your false sales figures

    BAIC X25 කොහොමත් ලංකාවේ කීයද තියෙන්නේ? කීයද මේක පටන් ගන්න කලින් තිබුනේ? කොළඹ පාරක් අයිනේ හිටගෙන හිටියත් MG කීයක් යනවද බන් BAIC වලට වඩා. බොරැල්ලේ Micro එක ඉස්සරහ Baic කීයක් නවත්තලා තිබුනද MG කීයක් නවත්තලා තිබුනද? දැන් කීයක් ඉතුරුද? MG 20කට Baic එකක්වත් උන් import කරේ නෑ. හැබැයි MG උන්ගේ best selling model එක.

    "ඉතුරුවෙලා නැත්නම් මාකට්" ලොජික් එක වැරදි කිව්වෙ ඕක තමයි.

    MG ZS ලංකාවෙ Vezel ගානටම ගෙන්නලා, ඒව විකුණලා, දැන් ගන්නත් නැති හින්ද ලක්ෂ 60 වෙන්නෙ කියල විශ්වාස කරන්න කියලද ඔය කියන්නේ? පිස්සුවක් ඇතැයි!



    MG එක hit උනාට පස්සේ කම්පනි කියක් compact suv models ගෙනාවද? Venue, Raize.

    Kia, Toyota Mid-size crossover මොඩල් ගෙන්නුවේ 2018 න් පස්සෙ නෙමෙයි ඊට සෑහෙන කලින්.


    SAIC හැදුවට Tiguan කියන්නේ Volkswagon වාහනයක්, MG SAICලගෙම වාහනයක්. ඒක නිකන් Benz GLA180 එක Toyota Raize එකට compare වගේ වැඩක්. මේ දෙක කොහොමත් සංසන්දනය කරන්න බෑ.

    චීනෙම හදන ජපන් මොඩල් එක්ක සංසන්දනය කළත් ඔච්චර තමා.

    උදා: CH-R චීනෙ හදන්නෙ FAW සමාගම "IZOA" කියල. ලාබම එක CNY 140,000 (Source)

    චීනෙ MG ZS එකේ මිල (CNY 73,800)

    චීනෙදි C-HR එකක් ගන්න ගානට MG ZS දෙකක් ගතෑකි.

    2018 ගත්ත එකත් අවුරුදු දෙකක් පැදලා ගත්තු ගානටම අද විකුනන්න පුළුවන් කියන්නේ කොහෙද depreciate වෙලා තියෙන්නේ? ඔය ඔක්කොම උඹ හිතන දේවල් මිසක් real figures එක්ක කිසි ගැලපීමක් නෑනේ.

    2018 දි 5 mil ගත්ත එක 29,000 දුවල 4.5 ට දාල තිබ්බෙ ඉක්මන් එකේ :lol:

    ලංකාවෙ ජනප්‍රිය වෙච්ච චයිනීස් කාර් බලන්න. Zotye Nomad, Geely Panda, Geely MX7... ඕවනෙ ලංකාවෙ වැඩිපුරම විකිණුන චයිනීස් වාහන. කොහොමද depreciate වෙලා තියෙන්නෙ කියල බලන්න. පුළුවන් නම් අවු. 5 න් hopelessly depreciate වෙච්ච නැති එක චයිනීස් වාහනයක් පෙන්නන්න. ඒ කාලෙ ඒ මිලට තිබ්බ ජපන් වාහනයක් එක්ක සංසන්දනය කරල බලන්න.

    ලෝකේ වෙනස් වෙනවා market එකට අලුත් brands එනවා, වාහන එනවා. ඉස්සර China වල ගැහුවේ ස්පිකර් 60ක් විතර තියෙන ලයිට් පත්තුවෙන ෆෝන්. දැන් ගහන්නේ One Plus, Xiaomi, Huawei වගේ හොඳ ෆෝන්ස්. MG Hector, MG ZS EV ඉන්දියාවේ ඉන්දියන් brands වලටත් වඩා හොඳට විකිනෙනවා.

    චයිනීස් කාර් ලංකාවට එනවනෙ දැන් අවුරුදු 15-20 ක් විතර තිස්සෙ. අවු.10 පැවතිලත් brand new ගත්ත ගානටම විකිණෙනව ජපන් වාහන. ඔය කාලෙ තුළ ආපු එක චයිනීස් වාහනේකටවත් කරන්න බැරිවෙච්ච දෙයක් ඒක. MG ZS ඒක කළොත් ඉතිං එහෙම දෙයක් කරපු ලංකාවෙ පළවෙනි චයිනීස් වාහනේ තමයි MG ZS.

    හැබැයි ඒක එහෙම වෙයිද බලන්න තමන්ගෙ සල්ලි ලක්ෂ 60 වියදම් කරල පරීක්ෂණාගාර මීයෙක් වෙන්නෙ එක්කො සල්ලිවලට කරන්න නැති කෙනෙක්, එක්කො මෝඩයෙක්
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mage cousin kenek gawa tiyenawa mg ekak.. hodai comfortable.. sunroof ekath maru.. plastic tikak cheap.. dashboard eke ena player ekath cheap.. hebei duwanna hoda wahanayak wage.
     
    • Like
    Reactions: D_Mad

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,729
    12,644
    113
    127.0.0.1:8080/Kandy
    මෝඩ වැඩ කරන්න එපා, මේ දවස්වල පාවිච්චියට වාහනයක් ගන්නවා නම් අවු 5 වත් තියාගන්න බලාගෙන ගන්න. හරිහමන් ඒජන්ට් කෙනෙක් නැති තර්ඩ් පාටි ස්පෙයා පාට්ස් ඉම්පෝටර්ස් ලත් නැති චයිනීස් වාහනේකට ලක්ෂ 60 දෙන්න එපා
    :yes: me dawas wala anik wahana walath parts adui


    BAIC X25 ඉතිරිවෙලා නෑ, D20 ඉතිරිවෙලා නෑ ඒ කියන්නෙ ඒවත් පට්ට මාකට් ;-)
    me dawas wala minissu corona nisa kema ekathu kara wage thama wahana ganna hitapu ewn mara widihata wahana hoyanne bayata ganan wedi wei kiyala. Wagon-R, Maruti, Alto patta widihata hoyanne. Mage civic ekatat gatta ganata wada 5-6 wediyen offers set wenawa. Deela aye ganna beri wei kiyala bayata innawa :(

    2018 දි 5 mil ගත්ත එක 29,000 දුවල 4.5 ට දාල තිබ්බෙ ඉක්මන් එකේ

    Ube eka den keeyakin witara wedi welada? nettam adu welada?
    ලංකාවෙ ජනප්‍රිය වෙච්ච චයිනීස් කාර් බලන්න. Zotye Nomad
    Nomad dekak genawa. Ekak unu kewm wage giya anika masa ganak balan idala dunna. Mitsubishi parts hari. A hera parts hoyanna beri una
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    Nomad dekak genawa. Ekak unu kewm wage giya anika masa ganak balan idala dunna. Mitsubishi parts hari. A hera parts hoyanna beri una

    Unu kewum wage giya aapu dawaswala dan wela thiyena de balahanko

    Anika Gearbox ekata mitsu parts hariyanne nalu.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,729
    12,644
    113
    127.0.0.1:8080/Kandy
    Unu kewum wage giya aapu dawaswala dan wela thiyena de balahanko

    Anika Gearbox ekata mitsu parts hariyanne nalu.
    Den nam wahanath hoyanna nedda manda. mama nam wediya upades denna yanne na wahana gena. mage pawle ekek MG gena ahala man epa kiyala un hitan inne irisiyawata epa kiwwa kiyala. so, den nam owa gena wdiya involve wenne na :)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    Den nam wahanath hoyanna nedda manda. mama nam wediya upades denna yanne na wahana gena. mage pawle ekek MG gena ahala man epa kiyala un hitan inne irisiyawata epa kiwwa kiyala. so, den nam owa gena wdiya involve wenne na :)

    Pawule ekek dfsk 580 eka gana ahala mama uuta autolanka eke dfsk 580 thread eka yawwa :D aye kawuruhari MG eka gana ahuwoth me thread eka denawa 😂
     
    • Like
    Reactions: zanzibar619

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,394
    25,605
    113
    පොදු model එකක් ගනින්.... Spares වලට තණකොළ දාන්න බෑ...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    Ube eka den keeyakin witara wedi welada? nettam adu welada?


    2014 4.6 million giye 1600CC auto eka.

    Noa13aO.jpg



    1ClvIW9.png



    2011 ekak dala thiyenawa 6th owner 85k kms 3.9 million (1500CC habai)

    https://ikman.lk/en/ad/mitsubishi-lancer-ex-2011-for-sale-colombo-2

    2014 Manual ekak lagadi gihin thiyenawa 4.2 million

    https://web.archive.org/web/2020080...n/ad/mitsubishi-lancer-ex-2014-for-sale-galle
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම අද Kia Stonic එක ගැන අහල කෝල් එකක් දුන්නා. වාහන නෑ, ගෙන්නන දවසක් කියන්නත් බැරිලු. ඔර්ඩ්ර්ස් බාර ගන්නෙත් නැතිලු. ඉස්සරහට වෙහිකල් ට්‍රේඩ් එකට මොනවා වෙයිද කියල හිතාගන්න බෑ. රජයට සල්ලි නැති හින්ද ආයිත් වාහන ලඟදි ගෙන්නයි කියල බලාපොරොත්තු වෙන්නත් බෑ.
    ගොඩක් මිනිස්සුන්ට බිස්නස් වලට අවශ්‍ය කරන දේවල් ඉම්පෝට් කරගන්න බැරි ප්‍රශ්නෙකුත් තියනවා.
    අනේ මන්ද!
     
    • Like
    Reactions: RLT4U

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,178
    1,771
    113
    Brand new badu dan na okoma sold, kage gawath naa gannda, parallel imports karapu ekka hari used hari tama gana wene mokaka unath
    MG 3 star NCAP rating, safe madi
    Panipitiye ekak chapa unna kali naa kudu MG eka maruti wela
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    UK wala nam reviews shape 3 star wage yanawa (normally scross, eclipse, CHR yannet me gana)
    https://www.whatcar.com/mg-motor-uk/zs/hatchback/review/n17318

    Mitsubishi ASX ekata me site eke 2 star tiyenne
    https://www.whatcar.com/mitsubishi/asx/estate/review/n72
    thawa compass ekatath 2 star
    https://www.whatcar.com/jeep/compass/4x4/review/n17288

    3008 ekanam 4 star
    https://www.whatcar.com/peugeot/3008/estate/review/n17363
    and X1 ekath 4 star
    https://www.whatcar.com/bmw/x1/estate/review/n100


    BAIC wage chora wenna widiyak naha MG, chora unoth chora karanne micro agent :P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    mokadda ban me gahala tiyena body kit eka. passa nam awlak na issaraha heti witharak.

    light set tika illaganin ube ekata.

    Bodykit gahala winasa karala 35 ta withara brand new zero mileage warranty pita gaththa eka 13 years use karala 100k kms withara duwala (mekath karakawala athi) thawa 7lakhs withara add karala wikunanna try eka


    Gannada yanne? 2nd owner kiyanne naraka na
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,729
    12,644
    113
    127.0.0.1:8080/Kandy
    Bodykit gahala winasa karala 35 ta withara brand new zero mileage warranty pita gaththa eka 13 years use karala 100k kms withara duwala (mekath karakawala athi) thawa 7lakhs withara add karala wikunanna try eka



    Gannada yanne? 2nd owner kiyanne naraka na
    owa gannawa kit walata rewatena un.

    oka ganne mokatada ban oya wage ekak ma tiyenne den. mona unath mage eke color ekata godak un kemati. group ekaka denmath godak welawata hit wenawa :P

    matat oya wage offers dekak witara awa. nikamata ganan kiyala. dennath hithenawa aye ba hithenawa ganna ewa neti nisa. nettam labai
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    owa gannawa kit walata rewatena un.

    oka ganne mokatada ban oya wage ekak ma tiyenne den. mona unath mage eke color ekata godak un kemati. group ekaka denmath godak welawata hit wenawa :P

    matat oya wage offers dekak witara awa. nikamata ganan kiyala. dennath hithenawa aye ba hithenawa ganna ewa neti nisa. nettam labai

    Apo wikunanna epa me dawaswala
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    Apo wikunanna epa me dawaswala
    මචන් MG එක අවුරුදු කීපෙක ඉඳල (2018-2020) එකම මොඩ්ල් එක නේද එන්නෙ? මිනිස්සු ඉක්මන් එකේ දානකොට දාන්නෙ 2018 model, 2019 model කියල. මම හිතන්නෙ උන් කියන්නෙ වාහනේ රෙජිස්ටර් කරපු year එක. එතකොට වාහනේ හඳුන්වන නිවැරදි මොඩ්ල් එක දන්නවද?