MG වාහන සහ ඉන්දියාව

analytics

Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    අලුත් 2021 KIA Sorento එක දැක්කද? ඒ class එකේ අනිත් වාහන වලට වඩා options තියෙනවා පේන්න තියෙන්න විදිහට. ගණන් කොහොම වෙයිද දන්නේ නැහැ.
    Kia-Sorento-2021_1.jpg
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    ලෝක ප්‍රසිද්ධ සන්නාම හිමිකරුවන් කිසි විටක ඔවුන්ගේ නිෂ්පාදන වල තත්වය පහල යන්න ඉඩ දෙන්නේ නැහැ
    Renault qwid :unsure::unsure::unsure:

    ලංකාවේ MG එකට අවුරුදු 5යි warranty, UK වල අවුරුදු 7ක් warranty.
    model 2kda ? nettam 1ma model 1tada warranty wenas
    ------ Post added on Jan 26, 2021 at 9:28 AM
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Renault qwid :unsure::unsure::unsure:


    model 2kda ? nettam 1ma model 1tada warranty wenas
    ------ Post added on Jan 26, 2021 at 9:28 AM
    එකම model එක, Uk විකුණන trim වලින් exclusive trim එක මෙහෙ 5 year or 100k kilometers, එහෙ 7 years or 80k miles. එතකොට එහෙ warranty period එක දිග වැඩියි.
     
    • Like
    Reactions: windows_ubuntu

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    මගේ එක අවුරුද්දක් පරණයි, තාම තියෙනවා කිසි අවුලක් නැතුව. උඹ විකුනන්න බලාගෙන ගන්නවානම් ජපන් එකකට පලයන්. හැබැයි උඹ පදින්න බලාගෙන ගන්නවානම් මේක සුපිරි වාහනේ.
    ඒ කියන්නෙ mg එක සදහටම ඔබ මගේ ටයිප් වාහනයක්ද...
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඒ කියන්නෙ mg එක සදහටම ඔබ මගේ ටයිප් වාහනයක්ද...
    එච්චර කල්නම් තියෙන එකක් නෑ :D අවුරුදු 5ක් දුකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ලාබ තියලා දෙන්න පුළුවන් වෙයිද දන්නේ නෑ, හැබැයි පාඩු නැතුව දෙන්න පුළුවන් වෙයි කියලා ෂුවර්.
     
    • Like
    Reactions: DiazHub

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    Renault qwid :unsure::unsure::unsure:


    model 2kda ? nettam 1ma model 1tada warranty wenas
    ------ Post added on Jan 26, 2021 at 9:28 AM
    mama padinne kwid ekak 2017 indan dan yanne 4 weni aurudda 5 years warranty and 100k km warranty ekka gatte 2.0 million. 800cc engine eka witarai wahane adu paaduwakata tiyenne. Oka 1.0 wage unanam kiyala Wadak na. Habai 1.0 tiyanawa gaana wadi.
     
    • Like
    Reactions: windows_ubuntu

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    //මේක විවෘත මනසක් සහ කොමන් සෙන්ස් තියෙන උන් පමනක් කියවත්වා
    ලංකාවේ ටැක්ස් එක එන්නේ ඇන්ජින් දාරිතාවට. දැන් 1000cc වාහනේකට ටැක්ස් එක ලක්ශ 30ක් යැයි සිතමු. එතකොට ඔයා ලක්ශ 90ක වාහනයක් ගන්නකොට වාහනේට මිලදී ගත් මිලෙන් 66% ගෙවලා වාහනේට. වාහනේට ගෙවනවා කියන්නේ ඒකේ මැටීරියල් වලට සහ ඒකේ කොලිටි එකටනේ ගෙවන්නේ. ඔයා 50කට එකක් ගත්තා කියමු එතකොට වාහනේට වැටෙන්නේ 40% යි. ඉතින් ටැක්ස් එක නියතයක් සහ වාහනේ මිල විචල්‍ය වෙනකොට වඩාම ලාබදායි වැඩි මිල කාර්. දැන් ඒ ගනන් වලට ගන්න බෑ කියයි. ඒක නෙමේ මගෙ පොයින්ට් එක. හිතන්න අනික් ඒවට සාපේක්ශව ඕක ඔය ගානකට දෙනකොට චීනෙන් ඕක පටවන ගාන අන්න ඒ ගානට අනුව තමා ඔය වාහනේ මැටීරියල් කොලිටි එක එන්නේ... තවත් සරලව කිව්වොත් ප්ලාස්ටික් බේසමටයි රත්තරං බේසමටයි, බේසං වලට පොදුවේ කෝටියක ටැක්ස් එකක් ගැහුවොත් ඔය කරලා තියෙන්නේ කෝටියක් සහ රුපියල් දෙසීයක් දීලා ප්ලාස්ටික් බේසම ගත්ත එක. ගත්තට පස්සේ ප්ලාස්ටික් බේසම කැඩෙනකොට අවප්‍රමාන වෙන්නේ ඒකේ ටැක්ස් එකෙන් නෙමේ බේසමේ මුලු මිලෙන්. රත්තරං එක ගත්තනම් ආයෝජනෙන් වැඩි කොටසක් ඔයාගෙ අත් දෙක මත කොහොම කැඩුනත්.

    MG (මොරිස් ගරාජ් ) කියන බ්‍රෑන්ඩ් එක මැරිලම යනවා මීට දශක ගානකට කලින්. අන්තිමට සයික් කියන අමු චයිනා කොම්පැනිය ඒක අරන් saic වාහන වලට බැජ් එක එල්ලනවා. එතනින් එහාට ඕකේ ඇති MGයක් නෑ. හරියට ගීලි වල මයික්‍රෝ බැජ් ගැහුව වගේ
    ඔයාලා දැන්ම කුලප්පු වෙන්න එපා. කැට තියලා කියනවා ඕකේ මාකට් එකට තව වසර කිහිපයකින් වෙන්නේ චෙරි කිව් කිව් එකට මයික්‍රො පැන්ඩා එකටත් අන්ත චාටර් වැඩක්..

    UAE වල ඕකට උන දේ මම කියන්නම් (දැන් රෙද්ද උස්සන් එන්න එපා ඔහෙ ගනන් වලට මෙහෙ වාහන නෑ කියලා. මෙහෙත් වාහන නිකන් දෙන්නෑ. කියන කාරනාව තේරුම් ගන්න) uae extremely වාහන භාවිතා කරන රටක්. කොටින්ම හුගක් වෙලාවට අපි ගේ ඇතුලේ පාකින් එකට දාන්නෙත් නෑ වාහන ඒ තරම් දුවනවා. මෙහෙ හවාල්, චෙවි සහ ඔය mg වාහන ලෝන්ච් කලා 2014/5 වගෙ කාලේ ලොකූ ප්‍රමෝශන් එකක් දීලා. බ්‍රෑන්ඩ්නිව් නිසාත් ලක්ශ 30කට පමන අව්රුදු 5ක් ගෙවන්න සීරෝ ඩවුන් පේමන්ට් මිඩ් සයිස් suv ලැබුන නිසාත් මිනිස්සු ඕව ගත්තා. අද පාරේ දුවන ඒවගෙන් එකක් හොයාගන්න නෑ හෙඩ් ලයිට් කහ වෙලා ප්ලාස්ටික් කෑලි කර නොවුන එකක්. විකුනන්න දානකොට පකිස්තාන් කාරයෝ ගහන්නේ පරාට දෙකේ ගාන ඔෆර් එක.
    ලංකාවේ මෙහෙම ලොකු ටැක්ස් එකක් නොතිබ්බනම් සහ මද්‍යම පන්තිකයාගේ ආදායම ආදායමක් කියන්න පුලුවන් රටවල මට්ටමට තිබ්බනම් ඕක වසර 5ක ලෝන් එකට බ්‍රෑන්ඩ් නිව් අරන් වසර 5ක් පැදලා අහක දාලා ස්ක්‍රැප් කරන්න නියම ඔප්ශන් එකක්. ඒකයි ඕක සමහර රටවල විකිනෙන්නේ.. ලංකාවේ අපි තාම 2010 යේ වාහනත් අලුත් වාහන කියලා හිතන රටක්
    ආයෙත් කියන්නේ කලබල වෙලා වාහන ගන්න එපා. ලංකාව කියන්නේ වාහන මිල අදික රටක්. හොදට හිතලා බුද්දිමත්ම තීරන අරන් වාහන ගන්න//

    සයික් mg jac dfsc චෑං චූං කංකුක් ආදී චීන අටමගල ගන්න එපා කියන හේතුව.. ගිහාන්ගේ පෝස්ට් එකේ කතා උන ටික මෙතන දැම්මා
    මේක වලංගු වෙන්නේ ලංකාව වගේ ඉහල ටැක්ස් එකක් තියෙන රටකදි බ්‍රෑන්ඩ් නිව් ගන්නකොට
    ඉන්දියන් මරුති සුසුකි රෙකමන්ඩ් කලේ උන් ඒවගේ බැරි වැඩ කරන්න යන්නැතුව "ඉතාම සරලව" හදල එවනවා. ඒ නිසා මරුටිය පවතිනවා චීන එලාම් ඔරලෝසු හදන උන් අමුනලා එවන ඉලෙක්ට්‍රොනික් වැඩි වාහන වලට වඩා




    srs -


    මේ යකාගේ prediction එක වැරදියි නේ :lol: :lol: :lol: කොහොමත් සින්හළු මොන රටේ හිටියත් කයියයි පඩ ගඳයි විතරයි
    1686380280390.png