MG ZS MCE එකක් order කලා

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,870
    22,181
    113
    Kaer Morhen
    thewitcher.com
    හොදයි නේද වාහනේ, මමත් නැගලා බැලුවා. Sales Manager කෙනෙක් සෙට් උනා, පොර කියනවා raize එක බලලා mg එකට advance කරලා යනවලු ගොඩක් අය. 12M වලට ඒ option තියන වාහනයක් නෑ වගේ වෙන.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    269
    317
    63
    කලින් එකේ සැප පහසුව, ස්පෙයා පාර්ට්ස් availability, රෙපෙයාර් වලට වියදම කොහොමද? ජපන් වාහනයක් එක්ක බැලුවම?
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    කලින් එකේ සැප පහසුව, ස්පෙයා පාර්ට්ස් availability, රෙපෙයාර් වලට වියදම කොහොමද? ජපන් වාහනයක් එක්ක බැලුවම?
    sapa pahasuwa nan hondata tiyenawa.. mama tikak usa mahatha ekek (tikak nemei godak) ithin mata Japan Vitz hemath ida madi e athin baluwama idakada hondata tiyenawa.. parts kiyala mata nan loku dewal danna set une na wiper blades & break pads arenna.. ewath Vezel eke parts ganata wada adui Original company part eka dammath. Warrenty eken cover wena nisa anith parts gana nan lokuwata hewwe na ona uneth na :)
     
    • Like
    Reactions: Lithobius

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    honda Vezel gannawata wada nam meka hodai , Vezel Vitz vibe enne 60 yanakota. jarawak.


    me sadde ahenne Beat ekak tiyalada? :confused:

    අලුත් MG ZS MCE එක ගැන පොඩි උනන්දුවක් තියෙනවා, බලන්න showroom එකකට යන්න බැරි උනා. ඔයා පරණ version එකත් use කරලා තියෙන නිසා පහල ප්‍රශ්න වලට comment එකක් දානවද

    1. අලුත් MCE version එකේ automatic climate control AC තියෙනවද
    2. අලුත් එකේ Sunroof එක tint කරලා ද තියෙන්නේ, ඔයා ගාව දැන් තියෙන පරණ version එකේ shade එක, දාල Sunroof එක වහල තියෙන කොට heat එක ගොඩක් ඇතුලට එනවද,
    3. අලුත් එකේ driver seat එකට lumbar support adjust කරන්න පුලුවන්ද
    4. අලුත් එකේ පිටිපස්සේ seat එකේ මැද head rest එකක් එනවද
    1. na
    2. podi tint ekak enawa mata nan shade eka dammama loku heat ekak enawa kiyala danenne na
    3. ba
    4. ow
    ------ Post added on Feb 26, 2026 at 10:51 PM