Dan tiyena eka mata nan hondaiDan tiyana eka bokai da?
eka thama mama thawath MG ekak ma ganna baluwe
වැඩි කල් යන්න කලින් උඹට වහනයක් order කිරීමට ලැබේවාඑළකිරි බොසා සුබ පැතුම්![]()
![]()
අඩෝ සිරාවටම කිරියට ඇවිල්ල මෙහෙම වාහනයක් ඔර්ඩර් කරා කියලා දන්න පුළුවන් වෙන දවසක් මටත් ඒවි නේ බන්
------ Post added on Aug 7, 2025 at 8:40 PM
1.23Mkiyada ban
------ Post added on Aug 7, 2025 at 8:41 PM
awrudu 2k tisse use karannedan use karana eka hodai da? long termda use karanne
------ Post added on Aug 7, 2025 at 8:43 PM
Raize eke podi wadiyi ida madiIthin bn TL Raize ekak hariyanne nadda , okatath waiting inna oni neda
anika 4denek nagala kandu adidi dedaranawa
------ Post added on Aug 7, 2025 at 8:44 PM
මම ගත්තේඑලකිරි දාන්න ඕන නෑ, ඒත් උඹට වාහනයක් ගන්න පුලුවන් වෙයි. keep on working hard.
මම 2017 තමා මුල්ම වාහනේ ගත්තේ ඒක ගත්තෙ වැඩ කරන්න අරන් අවුරුදු6කට පස්සෙ. අපේ පවුලෙ මුල්ම වාහනේ. වැගන් R එකක්. ඒක ගන්න ගත්ත ලෝන් එක ගිය අවුරුද්දේ ගෙවිල ඉවර උනෙ (7කට දැම්මෙ). ඔහොම තමා බන් ටික ටික තමා පටන් ගන්න ඕන.
Alto - > Vitz -> MG ZS -> MG ZS MCE
------ Post added on Aug 7, 2025 at 8:47 PM


