Awa Awa dan masa 4kata withara kalin aweWahane avada bro?
Thama mama 3000k wath duwala naPetrol kiyak karanavada? Kohomada experience eka?
sapa pahasuwa nan hondata tiyenawa.. mama tikak usa mahatha ekek (tikak nemei godak) ithin mata Japan Vitz hemath ida madi e athin baluwama idakada hondata tiyenawa.. parts kiyala mata nan loku dewal danna set une na wiper blades & break pads arenna.. ewath Vezel eke parts ganata wada adui Original company part eka dammath. Warrenty eken cover wena nisa anith parts gana nan lokuwata hewwe na ona uneth naකලින් එකේ සැප පහසුව, ස්පෙයා පාර්ට්ස් availability, රෙපෙයාර් වලට වියදම කොහොමද? ජපන් වාහනයක් එක්ක බැලුවම?

honda Vezel gannawata wada nam meka hodai , Vezel Vitz vibe enne 60 yanakota. jarawak.

1. naඅලුත් MG ZS MCE එක ගැන පොඩි උනන්දුවක් තියෙනවා, බලන්න showroom එකකට යන්න බැරි උනා. ඔයා පරණ version එකත් use කරලා තියෙන නිසා පහල ප්රශ්න වලට comment එකක් දානවද
1. අලුත් MCE version එකේ automatic climate control AC තියෙනවද
2. අලුත් එකේ Sunroof එක tint කරලා ද තියෙන්නේ, ඔයා ගාව දැන් තියෙන පරණ version එකේ shade එක, දාල Sunroof එක වහල තියෙන කොට heat එක ගොඩක් ඇතුලට එනවද,
3. අලුත් එකේ driver seat එකට lumbar support adjust කරන්න පුලුවන්ද
4. අලුත් එකේ පිටිපස්සේ seat එකේ මැද head rest එකක් එනවද
me sadde ahenne Beat ekak tiyalada?![]()