MH 370 අවසන් වාර්තාව

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
මටත් උගේ ෆයිනැන්ශල් තත්වේ මතක නැ. උගේ කො පයිලට් නම් බඩුකාරයෙක් වගේ කෙල්ලො එහෙම කොක්පිට් ගෙන්නගෙන ආතල් ගනිපු සීන් ගියා නේද? ඒ කාලේ සැහෙන විස්තර ගියා මටමතක නැ. දෙන්නගෙන් එකෙක්ගේ කෙල්ල වැඩ කලේ එයාර් ඒශියා එකේ කියලත් කිව්වා. මට නම් හිතෙන්නේ මේකට ආන්ඩුවල ප්‍රොජෙක්ට් එකකට සම්බන්ද කේස් එකක් නෙමෙයි නම් පයිලට් කාරයා එක්කො ට්‍රයි කලා සුයිසයිඩ් කරන්න එහෙම නැත්තම් ඌ කාගෙහරි කොන්ත්‍රාත් එකකට ඔක ලො ඇල්ටිටියුඩ් එහෙක අසර්බයිජාන් පැත්තෙන් පන්නන්න හැදුවා මොකක් හරි ටෙරා කේස් එකකට. ගොඩක් ඇනලිස් උන්ගේ මතේ ප්ලේන් එක ඩිස් ඉන්ටග්‍රේට් නොවී කෙලින්ම නූදට බැස්සා කියලා. ඒක නිස කැලි මුකුත් පාවෙන්නේ නැ කියලා. ඒකත් වෙන්න පුලුවන්. එයාර් ෆ්‍රාන්ස් එකට උනා වගේ.

ඩිසින්ටිග්‍රේට් නොවී ඩිච් කලා කියන එක මටත් හිතෙනවා. ඒකනේ ඩෙබ්‍රීස් ගොඩක් ෆ්ලෝට් නොවෙන්නේ. ඒත් ඉතින් එහෙම ඩිච් කලා නම් අර හයිපොක්සියා සීන් එක කැන්සල් වෙනවා.

එහෙම නැත්නම් පයිලට් විතරක් මාස්ක් දාන් ඉන්න ඕනේ. නැත්නම් අනික් උන් ස්ලයිඩින් රාෆ්ට් එකෙන් හරි එලියට ඇවිත් ඉන්නවනේ. අනික් සීන් එක මුහුදේ ඩිච් කරන එකත් ලේසි නෑ. අච්චර කාම් වෝටර් තියන හඩ්සන් රිවර් එකේ ඩිච් කරලත් ස්ට්‍රක්චර් ඩැමේජ්. :oo:

මේකේ උන් ඔක්කොම air crash investigation බලලා ටෝක් දෙනවා..හොදා හොදා..

ත්‍රෙඩ් එකේ මාතෘකාවට අදාලව එයාර්ක්‍රෑශ් බැරිනම් අල්ලපු ගෙදර සීයාගෙන් අහන් හරි ටෝක් දුන්නට මොකද බන්? උඹේ අතින් පයින් යනවද? :rofl:

පොඩ්ඩක් කියහංකෝ බලන්න කොහෙන්වත් අහන්නේ දකින්නේ නැතුව උඹම හොයාගත්ත දෙයක් අපිටත් බලන්න :eek:
 
  • Like
Reactions: kushan777

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඩිසින්ටිග්‍රේට් නොවී ඩිච් කලා කියන එක මටත් හිතෙනවා. ඒකනේ ඩෙබ්‍රීස් ගොඩක් ෆ්ලෝට් නොවෙන්නේ. ඒත් ඉතින් එහෙම ඩිච් කලා නම් අර හයිපොක්සියා සීන් එක කැන්සල් වෙනවා.

එහෙම නැත්නම් පයිලට් විතරක් මාස්ක් දාන් ඉන්න ඕනේ. නැත්නම් අනික් උන් ස්ලයිඩින් රාෆ්ට් එකෙන් හරි එලියට ඇවිත් ඉන්නවනේ. අනික් සීන් එක මුහුදේ ඩිච් කරන එකත් ලේසි නෑ. අච්චර කාම් වෝටර් තියන හඩ්සන් රිවර් එකේ ඩිච් කරලත් ස්ට්‍රක්චර් ඩැමේජ්. :oo:

ත්‍රෙඩ් එකේ මාතෘකාවට අදාලව එයාර්ක්‍රෑශ් බැරිනම් අල්ලපු ගෙදර සීයාගෙන් අහන් හරි ටෝක් දුන්නට මොකද බන්? උඹේ අතින් පයින් යනවද? :rofl:

පොඩ්ඩක් කියහංකෝ බලන්න කොහෙන්වත් අහන්නේ දකින්නේ නැතුව උඹම හොයාගත්ත දෙයක් අපිටත් බලන්න :eek:
මම හිතන්නේ ඔකේ කැල්ලක් හරි හොයාගන්න වෙන්නේ අහම්බයකින් තමා. එක්කො අන්ඩර්වොටර් සර්වේ එකක් කරන කොට. තව සැහෙන කලයක් යයි. එහෙම ඉතින් වෙන්නෙත් ඔක මූදට වැටුනානම්. කොහෙට හරි ගොඩබාලා හැන්ගුවනම් ඉතින් සොරි තමා.. මම අහලා තියනව පරන කතාවක් මැකැනික් කෙනෙක් ජම්බො ජෙට් එකක් එයාර්පොට් එකෙන් උස්සලා හොරට වික්ක සීන් එකක්. ප්ලේන් එක රී රෙජිස්ටර් කරලා අලුත් ටේල් නම්බර් එකකින් කාලයක් දුවපු කතාවක්. කවුද දන්නේ මිනිස්සු ටිකට කෙලොලා මොක්කු හරි ඔක ඉස්සුවද කියලා.

Alcatrazz

Member
Sep 5, 2015
48
0
0
ae dawas wala thamai ban USA walin ara sound nethi helicopters walin ewith osama billadan wa marala giye. ae yaddi USA unge helicopter ekak kadan wetuna neh? anna eke parts china un eheta aran yanna try karala MH-370 eken. aeka USA un neweththuwa kiyala thamai kiyanne. ethtahda boruda danne ne
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
නැතුව ඉතින් අපිව එක්කන් ගියේ නැනේ ඔක හොයන්න.. එහෙම තමා බන් ඔක්කොම.. CNN බලලා ට්‍රම්ප්ට බනිනවා හිලරි හොදයි කියනවා.. Ruptly බලලා පුටින් පොර කියනවා. අපි ඉතින් ඇහැට දැකලයැ..

ube thiyenne keri katak :oo:
 
fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මම හිතන්නේ පයිලට් හිතලා කැබින් ප්‍රෙශර් එක ඩ්‍රොප් කලා කියලා ට්‍රාන්ස්පොන්ඩර් එක ඔෆ් කරලා. ඔක ප්‍රයිමරි රේඩාර් එකේ තිබ්බලුනේ මිසින් උනාට පස්සේ. මිනිහා ලො ඇල්ටිටියුඩ් එකක චේන්ජ් කරලා කොස් එක වෙනස් කරන්න ඇති. ඔටො පයිලට් දාලා ඌටත් හයිපොක්සියා වෙන්න ඇති.. ප්ලේන් එක තෙල් ඉවර වෙනකන් දුවන්නත් ඇති. පයිලට් ජර්මන් වින්ග් එකේ වගේ සඩන් ඩයිව් එකකට නොයා ඔක කරන්නේ ඇත්තේ ප්ලැන් කරලා ඉන්ශුවරන්ස් එහෙම ගන්න වෙන්න පුලුවන් පවුලේ අයට. මීට කලිනුත් එකෙක් කාගො ෆ්ලයිට් එකක ඔක කලා නේද යුපීඇස් එකේ මතක හැටියට.

    first officer ge mobile phone eken signal ekak pick karala thiyanwa Penang wala cellphone tower ehekin. 40000ft yana ekak kohoma pick karada danne na :baffled:
    මම හිතන්නේ ඔකේ කැල්ලක් හරි හොයාගන්න වෙන්නේ අහම්බයකින් තමා. එක්කො අන්ඩර්වොටර් සර්වේ එකක් කරන කොට. තව සැහෙන කලයක් යයි. එහෙම ඉතින් වෙන්නෙත් ඔක මූදට වැටුනානම්. කොහෙට හරි ගොඩබාලා හැන්ගුවනම් ඉතින් සොරි තමා.. මම අහලා තියනව පරන කතාවක් මැකැනික් කෙනෙක් ජම්බො ජෙට් එකක් එයාර්පොට් එකෙන් උස්සලා හොරට වික්ක සීන් එකක්. ප්ලේන් එක රී රෙජිස්ටර් කරලා අලුත් ටේල් නම්බර් එකකින් කාලයක් දුවපු කතාවක්. කවුද දන්නේ මිනිස්සු ටිකට කෙලොලා මොක්කු හරි ඔක ඉස්සුවද කියලා.

    Réunion Island eke beach eken hamba wuna na kaali tikak.. lokuma eka thamai flaperon eka. ATSB report eke thiyanawa eka examine karala conclude karala thiyanawa muhudata watenakota eka thibbe landing setting eheka newei kiyala. ae kiyanne controlled landing in sea (ditching) newei.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඩිසින්ටිග්‍රේට් නොවී ඩිච් කලා කියන එක මටත් හිතෙනවා. ඒකනේ ඩෙබ්‍රීස් ගොඩක් ෆ්ලෝට් නොවෙන්නේ. ඒත් ඉතින් එහෙම ඩිච් කලා නම් අර හයිපොක්සියා සීන් එක කැන්සල් වෙනවා.

    එහෙම නැත්නම් පයිලට් විතරක් මාස්ක් දාන් ඉන්න ඕනේ. නැත්නම් අනික් උන් ස්ලයිඩින් රාෆ්ට් එකෙන් හරි එලියට ඇවිත් ඉන්නවනේ. අනික් සීන් එක මුහුදේ ඩිච් කරන එකත් ලේසි නෑ. අච්චර කාම් වෝටර් තියන හඩ්සන් රිවර් එකේ ඩිච් කරලත් ස්ට්‍රක්චර් ඩැමේජ්. :oo:

    ත්‍රෙඩ් එකේ මාතෘකාවට අදාලව එයාර්ක්‍රෑශ් බැරිනම් අල්ලපු ගෙදර සීයාගෙන් අහන් හරි ටෝක් දුන්නට මොකද බන්? උඹේ අතින් පයින් යනවද? :rofl:

    පොඩ්ඩක් කියහංකෝ බලන්න කොහෙන්වත් අහන්නේ දකින්නේ නැතුව උඹම හොයාගත්ත දෙයක් අපිටත් බලන්න :eek:

    සියාගෙන් අහලා හරි ටෝක් දුන්නට කමන්නැ සහෝ ..සීයාගෙන් අහගත්තේ කියලා කියුවනම් තමා තවත් හොද...සීයාගේන් අහලා සියා අමතකකරලා අනිත් උන්ට ඒ ටෝක දෙනවට වඩා..
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    සියාගෙන් අහලා හරි ටෝක් දුන්නට කමන්නැ සහෝ ..සීයාගෙන් අහගත්තේ කියලා කියුවනම් තමා තවත් හොද...සීයාගේන් අහලා සියා අමතකකරලා අනිත් උන්ට ඒ ටෝක දෙනවට වඩා.

    මෙන්න producer ඇවිත්.:ලොල්: කොහෙවත් නැති පුක් ගැට්ටෙක් ඇයි මේ කලබල වෙලා :confused:
     
    Last edited:

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මෙන්න producer ඇවිත්.:ලොල්: කොහෙවත් නැති පුක් ගැට්ටෙක් ඇයි මේ කලබල වෙලා :confused:

    උබලා වගේ ගොබ්බයො හින්ද තමා මේ රට හැදෙන්නේ නැත්තේ කාලකන්නි මොකෙක් හරි කරපු එකක් බලලා නිකන් දන්නවාවගේ ටෝක් දෙනවා රෙද්ද තෝ ප්ලේන් එකකට නැගලවත් තියනවද නිකන් නොන්ඩි වැඩකරන්නේ නැතුව හිටපන් ප්දෙයක් බැලුවනම් ඒ ගැන තමුන්ගේ අදහසක් තියනවනම් ඒ මුලාශරය ගැන සදහන් කරලා කථාකරපන් නිකන් පොරවල් වෙන්න දගලන්නේ නැතුව..මම ප්‍රෝඩීයුසර් නෙමේ නමුත් මම air crash investigation නොවරදවාම බලන සහ aviation industry එකට සම්බන්ද කෙනෙක් ඉතින් මට අමාරුයි..
     
    අයි මේ පුක් ගට්ටෙක් කලබල වෙලා. අමාරු නම් ලැට් එකට පලයන් මිනිහෝ :confused:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අයි මේ පුක් ගට්ටෙක් කලබල වෙලා. අමාරු නම් ලැට් එකට පලයන් මිනිහෝ :confused:

    සමා වෙන්න ..ඔබ අදබාල මානසික රෝගියෙක්ඔ කියල දැන් දන්නේ ආයේ මම මොකුත් කියන්නේ නැ sorry
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    සමා වෙන්න ..ඔබ අදබාල මානසික රෝගියෙක්ඔ කියල දැන් දන්නේ ආයේ මම මොකුත් කියන්නේ නැ sorry

    උබට මේකේ ශෙයා කරන්න දෙයක් තියනවා නම් ශෙයා කරපන්, නැතුව උබේ පුකේ සයිස් එක පෙන්නන එපා. මොකද උබ අම්මට හුකපු එකෙක් උනත් අපිට වැඩක් නැ. උබට අනුන් ප්ලේන් වල ගිහින් තියනවද නැද්ද කියවත්, aviation වැඩ කරනවද කියලත් උබට වැඩක්න් නැ, air crash investigation හරි විකිපිඩියා නැත්නම් අරක්කුපිඩියා බැලුවත් උබ වගේ කව්රුත් පුකේ ගැට්ට ගහනවට post දාන්නේ නැ. උන් දන්නා දෙයක් උන්ගේ දැනීමේ හැටියට post කරයි, air crash investigation බැලුවයි කියල එකේ ප්‍රෝඩිවුසර් ටෝක් දාන්නවත්, aviation වැඩ කරනවද නැද්ද කියල ලෝකෙට පුක පෙන්න පෙන්න ටෝක් දෙන්න වත් ගියේ නැ. සමහරවිට උන් උබේ අම්මට්ගේ හුත්තට නැගල උබේ අම්මව අදිනවා ඇති. එක හින්දා උබේ අම්මට හුකා ගන්නේ නැතුව පොඩ්ඩක් පැත්තකට වෙලා හිටපන් පීස් :(

    අදබාල මානසික ටෝක් දාන්නේ කවුද කියල උබේ post ටික දැක්කහම තේරෙනවා :)
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මටත් පට්ට ඉන්ටරෙස්ටින් සයිඩ් එකක් තමයි මේ ෆ්ලයිට් සීන් එක..
    මේක උන දවසෙ ඉදන්ම මේ ගැන උනන්දු උනා..
    මේකෙ ගියපු ත්‍රෙඩ් එකෙත් අපි ගොඩක් ඇක්ටිව් කතා කරා..
    මමත් මේ ගැන මගේ අදහස කියන්නම්.. මේ කියන්නෙ මේ සම්බන්ධ වැඩසටහන් බලලා මිසක් මම උන් එක්ක ඉන්වෙස්ටිගේට් කරන්න ගියේ නැහැ.. (යන්න තිබ්බා නම් හොදයි)
    මට නම් අදටත් මේක හිතාගන්න බැහැ..
    ෆ්ලයිට් එක ටේක් ඕෆ් කරලා ටික වෙලාවකින් යූ ටර්න් එකක් ගහලා තියෙනවා..
    ඒ කියන්නේ කාටහරි ඕන වෙලා තියෙනවා ආපහු මැලේශියා එයාපෝට් එකට එන්න..
    ඒත් ඒ එක්කම ට්‍රාන්ස්පොන්ඩර් එක ඕෆ් කරලා හෝ ඩිස්කනෙක්ට් වෙලා තියෙනවා..
    ඒ කියන්නේ යූ ටර්න් එක ගහපු කෙනා සහ ට්‍රාන්ස්පොන්ඩර් එක ඕෆ් කරපු කෙනා දෙන්නෙක්..
    එහෙම නැත්නම් ෆෝස් කරලා තියෙනවා එහෙම කරන්න..
    නැත්නම් ලේසියෙන්ම ට්‍රාන්ස්පොන්ඩර් එක ඕෆ් කරලා කරන දෙයක් එකපාරම කරගන්න තිබ්බා..
    එහෙම උනා නම් කවුරුත් දැනගන්නේ නැහැ යූටර්න් සීන් එක..
    එක්කෝ මේ දෙපාර්ශවය පයිලට් - කෝපයිලට් වෙන්න පුළුවන්..
    එහෙම නැත්නම් පයිලට්ලා සහ තුන්වෙනි පාර්ශවයක්..
    දිගටම ගියා කියලා එන්ජින් ට්‍රැකර් වලින් දන්නවා නම් ඒක දිගේ ගිහිල්ලා ඒක ඩිස්කනෙක්ට් උනතැන ප්ලේන් එක තියෙන්න ඕන, ඒත් එහෙම නැහැ..
    මේක ස්වාභාවික අනතුරක් නම් නෙමෙයි.. ඒක 100%ක් විශ්වාසයි..
    මිනිස්සු 239කගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න කාටද ඕන?
    මටනම් හිතාගන්න බැහැ..
    ඇත්තටම කියන තරම් තාක්ෂනය දියුනුද?
    මටනම් හිතෙන්නේ නැහැ කියලා..

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,703

    අනිවාර්යෙන්ම , මේක ගුවන් යානයක් අනතුරක් වෙන විදිහට උන දෙයක් නෙවෙයි.
    මේකට සම්බන්ද අයට මිනිස් ජිවිත 260ක් කියන්නේ මහා දෙයක් නෙවෙයි බන්. මොකද මේක පිටිපස්සේ අනිවාර්යෙන්ම ඉනේ ප්‍රදාන පෙලේ ඔත්තු සන්විදනයක්.:angry::angry::angry:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,920
    3,282
    113
    Malabe
    දැන් තියන අළුත් ටෙක්නොලොජි එක්ක ඉඳිකට්ටක් උනත් මේ ග්ලෝබ් එකේ හොයන්න පුලුවන් කියලා හිතන් හිටියට ලේසි නෑ නේද වැඩේ?

    මට නම් ලොකු විශ්වාසයක් තියනවා කාලයක් යද්දි මොනවහරි හෝඩුවාවක් එක්ක මේ සිද්ධිය අයේ මතු වෙලා විසඳෙයි කියලා.

    Aniva :yes::yes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මටත් පට්ට ඉන්ටරෙස්ටින් සයිඩ් එකක් තමයි මේ ෆ්ලයිට් සීන් එක..
    මේක උන දවසෙ ඉදන්ම මේ ගැන උනන්දු උනා..
    මේකෙ ගියපු ත්‍රෙඩ් එකෙත් අපි ගොඩක් ඇක්ටිව් කතා කරා..
    මමත් මේ ගැන මගේ අදහස කියන්නම්.. මේ කියන්නෙ මේ සම්බන්ධ වැඩසටහන් බලලා මිසක් මම උන් එක්ක ඉන්වෙස්ටිගේට් කරන්න ගියේ නැහැ.. (යන්න තිබ්බා නම් හොදයි)
    මට නම් අදටත් මේක හිතාගන්න බැහැ..
    ෆ්ලයිට් එක ටේක් ඕෆ් කරලා ටික වෙලාවකින් යූ ටර්න් එකක් ගහලා තියෙනවා..
    ඒ කියන්නේ කාටහරි ඕන වෙලා තියෙනවා ආපහු මැලේශියා එයාපෝට් එකට එන්න..
    ඒත් ඒ එක්කම ට්‍රාන්ස්පොන්ඩර් එක ඕෆ් කරලා හෝ ඩිස්කනෙක්ට් වෙලා තියෙනවා..
    ඒ කියන්නේ යූ ටර්න් එක ගහපු කෙනා සහ ට්‍රාන්ස්පොන්ඩර් එක ඕෆ් කරපු කෙනා දෙන්නෙක්..
    එහෙම නැත්නම් ෆෝස් කරලා තියෙනවා එහෙම කරන්න..
    නැත්නම් ලේසියෙන්ම ට්‍රාන්ස්පොන්ඩර් එක ඕෆ් කරලා කරන දෙයක් එකපාරම කරගන්න තිබ්බා..
    එහෙම උනා නම් කවුරුත් දැනගන්නේ නැහැ යූටර්න් සීන් එක..
    එක්කෝ මේ දෙපාර්ශවය පයිලට් - කෝපයිලට් වෙන්න පුළුවන්..
    එහෙම නැත්නම් පයිලට්ලා සහ තුන්වෙනි පාර්ශවයක්..
    දිගටම ගියා කියලා එන්ජින් ට්‍රැකර් වලින් දන්නවා නම් ඒක දිගේ ගිහිල්ලා ඒක ඩිස්කනෙක්ට් උනතැන ප්ලේන් එක තියෙන්න ඕන, ඒත් එහෙම නැහැ..
    මේක ස්වාභාවික අනතුරක් නම් නෙමෙයි.. ඒක 100%ක් විශ්වාසයි..
    මිනිස්සු 239කගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න කාටද ඕන?
    මටනම් හිතාගන්න බැහැ..
    ඇත්තටම කියන තරම් තාක්ෂනය දියුනුද?
    මටනම් හිතෙන්නේ නැහැ කියලා..

    :shocked::shocked::shocked::rolleyes: කොහෙද බං ටෙක් ඕෆ් යුටර්න් කතාවක් කියලා තිබුනේ ? එහෙම සීන් එකක් කිසිම තැනක කියැවෙනවා මම දැකලා නැහැ :no:අනිවා මේක ස්වභාවික අනතුරක් නෙමේ :(
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔය සෙවීමේ කටයුතු කරන මුවාවෙන්
    ඔය ගුවන් යානය විනාස කල රටම හෝ ඒ රටට සෙවිම් කටයුතු කරන මිත්‍ර රටක් සාක්කි
    විනාස කරන්නත් පුලුවන්. මටනම් හිතෙන්නෙ ඔකයි ඔතන ලොකු රහසක් නෑ, විනාස කල සැනින් ඩිබ්‍රි ටිකත් විනාස කරල. මැලේසියන් නිසා ඔක යට ගැහුවා. වෙන යුරොප් රටක එකක් නම් ඔහොම අන්තෘස්දාන වෙන්නෙ නෑ කියල්යි මගෙනම් අදහස.
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මටත් පට්ට ඉන්ටරෙස්ටින් සයිඩ් එකක් තමයි මේ ෆ්ලයිට් සීන් එක..
    මේක උන දවසෙ ඉදන්ම මේ ගැන උනන්දු උනා..
    මේකෙ ගියපු ත්‍රෙඩ් එකෙත් අපි ගොඩක් ඇක්ටිව් කතා කරා..
    මමත් මේ ගැන මගේ අදහස කියන්නම්.. මේ කියන්නෙ මේ සම්බන්ධ වැඩසටහන් බලලා මිසක් මම උන් එක්ක ඉන්වෙස්ටිගේට් කරන්න ගියේ නැහැ.. (යන්න තිබ්බා නම් හොදයි)
    මට නම් අදටත් මේක හිතාගන්න බැහැ..
    ෆ්ලයිට් එක ටේක් ඕෆ් කරලා ටික වෙලාවකින් යූ ටර්න් එකක් ගහලා තියෙනවා..
    ඒ කියන්නේ කාටහරි ඕන වෙලා තියෙනවා ආපහු මැලේශියා එයාපෝට් එකට එන්න..
    ඒත් ඒ එක්කම ට්‍රාන්ස්පොන්ඩර් එක ඕෆ් කරලා හෝ ඩිස්කනෙක්ට් වෙලා තියෙනවා..
    ඒ කියන්නේ යූ ටර්න් එක ගහපු කෙනා සහ ට්‍රාන්ස්පොන්ඩර් එක ඕෆ් කරපු කෙනා දෙන්නෙක්..
    එහෙම නැත්නම් ෆෝස් කරලා තියෙනවා එහෙම කරන්න..
    නැත්නම් ලේසියෙන්ම ට්‍රාන්ස්පොන්ඩර් එක ඕෆ් කරලා කරන දෙයක් එකපාරම කරගන්න තිබ්බා..
    එහෙම උනා නම් කවුරුත් දැනගන්නේ නැහැ යූටර්න් සීන් එක..

    එක්කෝ මේ දෙපාර්ශවය පයිලට් - කෝපයිලට් වෙන්න පුළුවන්..
    එහෙම නැත්නම් පයිලට්ලා සහ තුන්වෙනි පාර්ශවයක්..
    දිගටම ගියා කියලා එන්ජින් ට්‍රැකර් වලින් දන්නවා නම් ඒක දිගේ ගිහිල්ලා ඒක ඩිස්කනෙක්ට් උනතැන ප්ලේන් එක තියෙන්න ඕන, ඒත් එහෙම නැහැ..
    මේක ස්වාභාවික අනතුරක් නම් නෙමෙයි.. ඒක 100%ක් විශ්වාසයි..
    මිනිස්සු 239කගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න කාටද ඕන?
    මටනම් හිතාගන්න බැහැ..
    ඇත්තටම කියන තරම් තාක්ෂනය දියුනුද?
    මටනම් හිතෙන්නේ නැහැ කියලා..

    meka waradi machan.transponder eka off karahama SSR eke thamai track karanna bari. transponder eka off karath primary surveillance radar eke detect wenawa.
    ATSB report pg 10 - "Some radars, called primary surveillance radars (PSR), can detect an aircraft without relying on a
    transponder, usually at a much shorter range than SSR. Recordings from a civilian PSR at Kota
    Baru in the north of Malaysia and a military PSR on Penang Island jointly showed a target that
    matched the time and location of MH370’s last SSR position. While the recorded primary radar
    data was not continuous, the target could be followed with no ambiguity with other radar returns in
    the area. The limited fidelity of the PSR tracking data allowed the aircraft’s speed, location, and
    altitude to be approximated from IGARI onwards.
    From IGARI, the aircraft apparently made a 40° turn to the right and then a 180° turn to the left to
    track almost directly back across the Malay Peninsula, in the general direction of Penang Island.
    The aircraft passed over or near IFR waypoints ABTOK, KADAX and GOLUD (which are within 3
    NM of each other) and later PUKAR."
     
    Similar threads