දැන් තියන අළුත් ටෙක්නොලොජි එක්ක ඉඳිකට්ටක් උනත් මේ ග්ලෝබ් එකේ හොයන්න පුලුවන් කියලා හිතන් හිටියට ලේසි නෑ නේද වැඩේ?
මට නම් ලොකු විශ්වාසයක් තියනවා කාලයක් යද්දි මොනවහරි හෝඩුවාවක් එක්ක මේ සිද්ධිය අයේ මතු වෙලා විසඳෙයි කියලා.
ලැජ්ජයි මේ වගේ තඩි ප්ලේන් එකකට වෙච්ච දෙයක් තියා කෑල්ලක්වත් හොයාගන්ඩ බැරිවෙච්ච එක..අඟහරු,සූර්යයා ගැන හොයන්ඩ යානා යවනව ඇතුලෙ ප්ලේන් එකකට වෙච්ච දෙයක් හොයා ගන්ඩ බෑ..පිටසක්වලයො ඇවිල්ල ඇරල ගියත් ඔච්චර තමා හිටං,ප්ලේන් වලට අන්තිම තප්පරේ වෙනකන් ට්‍රැක් කල හැකි(off කල නොහැකි) ගැජට් එකක් හයි කරානම් මෙහෙම වෙන්නෙ නෑ.



මරුසිරා;22355138 said:
එන්ගිමේ එහෙම එව්ව් තියෙනවා බන් .එක ආපු සිග්නල් වලින් තමයි ට්‍රක් කර කර හොයන්න ගත්තේ
මොනවා වුනත් එක දෙයක් පැහැදිලියි ,අපි අපි ගැන අදිත්කසේරුවක ඉන්නව කියන එක
ඇත්ත නම් විශ්වයට සාපේක්ෂව අපි ළදරුවෝ
දැන් මේක වෙන්න පුළුවන් ක්‍රම 2 යි තියෙන්නේ
1.CIA වගේ රහසිගත සන්විදානෙකින් යම් උවමනාවකට හෝ පරික්ෂනෙකට මේ ෆ්ලයිට් එක යොදාගැනීම
2.අපි තවමත් සොයා නොගත් මේ විශ්වයේ ඇති සන්සින්ද්යකට හසු වීම හෝ අපට වඩා දියුණු යම් ජීවින් කොටසක පහරගන්නීමක් වීම

ඒකාලෙ මේකෙ එවුනුත් හෙන ත්‍රෙඩ් එකක් දාගෙන හෙවුවා නේද
උන්ට හම්බුනාද දන්නෙ නැහැ



මරුසිරා;22355138 said:
එන්ගිමේ එහෙම එව්ව් තියෙනවා බන් .එක ආපු සිග්නල් වලින් තමයි ට්‍රක් කර කර හොයන්න ගත්තේ
මොනවා වුනත් එක දෙයක් පැහැදිලියි ,අපි අපි ගැන අදිත්කසේරුවක ඉන්නව කියන එක
ඇත්ත නම් විශ්වයට සාපේක්ෂව අපි ළදරුවෝ
දැන් මේක වෙන්න පුළුවන් ක්‍රම 2 යි තියෙන්නේ
1.CIA වගේ රහසිගත සන්විදානෙකින් යම් උවමනාවකට හෝ පරික්ෂනෙකට මේ ෆ්ලයිට් එක යොදාගැනීම
2.අපි තවමත් සොයා නොගත් මේ විශ්වයේ ඇති සන්සින්ද්යකට හසු වීම හෝ අපට වඩා දියුණු යම් ජීවින් කොටසක පහරගන්නීමක් වීම
එක්කො බලගතු රටක් මොකක් හරි කුප්ප වැඩකට මේ ප්ලේන් එක යොදාගෙන වෙච්ච දේ යටගහන්ඩ ඇති,කවුරු නෑ කිව්වත් පිටසක්වලයො ඇති කියල මට හිතෙනව අපේ අය වටේ කැරකෙන ඒව ගැන හොයාගන්ඩ කන කට්ට දැක්කම,එහෙම ඇවිල්ල උස්සන් ගියාද නැත්නම් අපි නොදන්න විශ්වයෙ තියෙන බලේකින් වෙන කොහෙට හරි ඇදිල ගියාද කියල කවුද දන්නෙ,එන්ජින් වල තිබ්බ GPS වලින්නෙ හෙව්වෙ ඒත් වැටිච්ච පැත්තවත් කියන්ඩ බැරි උනානෙ.එක්කො බලගතු රටක් මොකක් හරි කුප්ප වැඩකට මේ ප්ලේන් එක යොදාගෙන වෙච්ච දේ යටගහන්ඩ ඇති,කවුරු නෑ කිව්වත් පිටසක්වලයො ඇති කියල මට හිතෙනව අපේ අය වටේ කැරකෙන ඒව ගැන හොයාගන්ඩ කන කට්ට දැක්කම,එහෙම ඇවිල්ල උස්සන් ගියාද නැත්නම් අපි නොදන්න විශ්වයෙ තියෙන බලේකින් වෙන කොහෙට හරි ඇදිල ගියාද කියල කවුද දන්නෙ,එන්ජින් වල තිබ්බ GPS වලින්නෙ හෙව්වෙ ඒත් වැටිච්ච පැත්තවත් කියන්ඩ බැරි උනානෙ.

Air France Flight 447 හොයන්නත් අවුරුදු දෙකක් ගිය බරෝස් . ඒ ට්‍රාන්ස්පොන්ඩර් එක ඕන් කරගෙන ගිහිල්ලත්, තැන හොයා ගන්න අවුරුදු දෙකක් ගියේ. මේකේ ගිය තැන ආසන්න වශයෙන් වත් හරියට කියන්න දාන්නේ නැ. එන්ජිමේ රෝ ඩේටා ටික විතරය් තියෙන්නේ ගිය පැත්ත වත් කියන්න. ඕකට අවුරුදු ගානක් ගියත් පුදුම වෙන්න එපා බන්.
ආය මේක ගැනනම් හොයයිද දන්නෑ තෙල් පාරක් පොඩි කෑල්ලක්වත් හොයාගන්ඩ බැරිවෙච්ච එකේ..මම උබ කිව්ව Air France සීන් එක දැන් බැලුව උන් දවස් 5කින් ප්ලේන් එකේ කොටසක් හොයන් තියෙනව Black Box එක තමා පරක්කු වෙලා තියෙන්නෙ මේක කිසිම සලකුණක් නැතුව අතුරුදහන් උනානෙ.
