MH 370 අවසන් වාර්තාව

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
මම හිතන්නේ පයිලට් ගෙදර තිබුණ Simulator එකෙන් පුරුදු වෙලා මේක කරන්න ඇති. පලිගැනීමකට හරි හිතේ තිබුණ කේන්තියකට,

2981076000000578-3118002-Perfect_nose_dive_Researchers_believe_the_Malaysia_Airlines_plan-a-3_1433935338939.jpg
මිනිහා කලෙත් සිල්ක් එයාර්, ජර්මන් වින්ග්ස් එකෙ උන් කල එකම වගේ..
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මම නම් කියන්නේ ඔකේ පයිලට් සුයිසයිඩ් මචන්.. එක්කො ඌ හිතලා කලා නැත්තම් කැබින් ප්‍රෙශර් එක අවුල් ගිහින් ඔක්කොම සිහිනැති උනා උඩදි.. ඔක තෙල් ඉවර වෙනකන් ෆ්ලයි කරන්න ඇති ගොඩක් දුර,

http://www.dailymotion.com/video/x592xp9
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ජර්මන් වින්ග්ස් එකේ එකා වගේ ඔකා කරගන්න ඇති. හැබැයි උබට මතක හීලො එයාර් එක. ඒකේ කැබින් ප්‍රෙශර් අවුල් ගිහින් ඔක්කොම සිහිනැති වෙනවා ඔක්සිජන් නැතුව. එහෙම පයිලට් හිතලා කලා වෙන්නත් පුලුවන්.
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ජර්මන් වින්ග්ස් එකේ එකා වගේ ඔකා කරගන්න ඇති. හැබැයි උබට මතක හීලො එයාර් එක. ඒකේ කැබින් ප්‍රෙශර් අවුල් ගිහින් ඔක්කොම සිහිනැති වෙනවා ඔක්සිජන් නැතුව. එහෙම පයිලට් හිතලා කලා වෙන්නත් පුලුවන්.

https://www.dailymotion.com/video/x1wq8tq
 
snm1990

Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    ඔය සීන් එක MH17 එක පාදක කරගෙන හදලා තියෙන්නේ ගොඩක් උන් කියන්නේ MH17 එකට බියුක් ගහනකොට ඔකේ උන් මැරිලා ඉන්න ඇති කියලා.

    ෂර්ලොක් ඇවිත් කොච්චර කාලෙකට පස්සෙද බන් MH17 වැටුනේ .

    https://en.wikipedia.org/wiki/Sherlock_(TV_series)#Series_2_.282012.29 - 2012

    https://en.wikipedia.org/wiki/Malaysia_Airlines_Flight_17 - 2014
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මම නම් කියන්නේ ඔකේ පයිලට් සුයිසයිඩ් මචන්.. එක්කො ඌ හිතලා කලා නැත්තම් කැබින් ප්‍රෙශර් එක අවුල් ගිහින් ඔක්කොම සිහිනැති උනා උඩදි.. ඔක තෙල් ඉවර වෙනකන් ෆ්ලයි කරන්න ඇති ගොඩක් දුර,

    Ten days after MH370 lost contact with air traffic control while en route from Kuala Lumpur to Beijing, Goodfellow, a Canadian Class-1 instrumented-rated pilot for multi-engine planes, published a remarkably simple and compelling theory about what happened. He argued the crew "was confronted by some major event onboard," like smoke in the cockpit from a landing gear fire, and turned the plane south to head for an airport on a nearby island. (That turn south was picked up by radar, after the plane’s communication system had been shut down.) "The flight crew was overcome by smoke and the plane continued on the heading," Goodfellow theorized, "until it ran out of fuel or the fire destroyed the control surfaces and it crashed. You will find it along that route—looking elsewhere is pointless."
    The theory became enormously popular, largely because it was the rare explanation that really seemed possible. It didn't rely on elaborate criminal schemes. It seemed to fit the basic facts of the flight. As James Fallows (himself a pilot) said at The Atlantic, "His explanation makes better sense than anything else I've heard so far... It's one of the few that make me think, 'Yes, I could see things happening that way.'"
    https://www.wired.com/2016/03/pilots-say-know-mh370-need-5-million/

    mama nam hithanne hena plan karala karapu suicide ekak..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ෂර්ලොක් ඇවිත් කොච්චර කාලෙකට පස්සෙද බන් MH17 වැටුනේ .

    https://en.wikipedia.org/wiki/Sherlock_(TV_series)#Series_2_.282012.29 - 2012

    https://en.wikipedia.org/wiki/Malaysia_Airlines_Flight_17 - 2014
    ඒක තමා කිව්වේ.. ගොඩක් තියරීස් යනවා ඔක පාදක කරගෙන වෙන්න ඇති කරන්න ඇත්තේ කියලා.මොකද මිනිස්සුන්ගේ පාස්පොට් ක්‍රෙඩිට් කාඩ් එහෙම යුස් වෙච්ච විදිය අනුව.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Ten days after MH370 lost contact with air traffic control while en route from Kuala Lumpur to Beijing, Goodfellow, a Canadian Class-1 instrumented-rated pilot for multi-engine planes, published a remarkably simple and compelling theory about what happened. He argued the crew "was confronted by some major event onboard," like smoke in the cockpit from a landing gear fire, and turned the plane south to head for an airport on a nearby island. (That turn south was picked up by radar, after the plane’s communication system had been shut down.) "The flight crew was overcome by smoke and the plane continued on the heading," Goodfellow theorized, "until it ran out of fuel or the fire destroyed the control surfaces and it crashed. You will find it along that route—looking elsewhere is pointless."
    The theory became enormously popular, largely because it was the rare explanation that really seemed possible. It didn't rely on elaborate criminal schemes. It seemed to fit the basic facts of the flight. As James Fallows (himself a pilot) said at The Atlantic, "His explanation makes better sense than anything else I've heard so far... It's one of the few that make me think, 'Yes, I could see things happening that way.'"
    https://www.wired.com/2016/03/pilots-say-know-mh370-need-5-million/

    mama nam hithanne hena plan karala karapu suicide ekak..

    උගෙ ගෙදර තිබ්බ සිමියුලේටර් එක තමා ගොඩක්ම කේස් එක. මම නම් මුලින් හිතුවේ ඔක දවස් ටිකකින් පස්සේ කොහෙ හරි යුඇස් නගරයකට කඩන් වැටෙයි කියලා හයිජැක් සීන් එකකින් පස්සේ.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    උගෙ ගෙදර තිබ්බ සිමියුලේටර් එක තමා ගොඩක්ම කේස් එක. මම නම් මුලින් හිතුවේ ඔක දවස් ටිකකින් පස්සේ කොහෙ හරි යුඇස් නගරයකට කඩන් වැටෙයි කියලා හයිජැක් සීන් එකකින් පස්සේ.

    oka machan USA Russia China wage nodana inna ba. unta hama thanama spy satellites anan manan nathi magulak na ne.
    http://www.dailystar.co.uk/news/lat...russian-satellites-bay-of-bengal-indian-ocean

    Andre Milne, a volunteer investigator and founder of defence technology company Unicorn Aerospace, says there is evidence the Russian leader was aware of the plane’s location hours after it went missing.
    He said: “Satellites that were placed by the Russians saw the wreckage.

    “This satellite information was discovered 52 hours after MH370 went missing.

    “Putin would have been given that information and he would have said, ‘let’s get that information out there’."

    But Mr Milne, who set up a £1.3million appeal to search the Bay of Bengal, believes the Russians got cold feet about going public with their find.

    He believes this is because it was one of Russia’s "spy" satellites that detected the doomed airliner.

    “The reason President Putin did not raise his hand and march in and say we found it is because technically he would have been admitting committing espionage.”
     
    ඔකේ හීට් සිග්නේචර් එක නම් කැප්චර් නොවුනා කියලා හිතන්න අමාරුයි රශියන් චයිනා යුඇස් සැට් වලට. සමහර විට උන් මොන විදියකට හරි සම්බන්දත් ඇති. ඔකේ ෆ්ලයි කරපු උන්ගෙන් අන්ට්‍රපිනොස්ලා හිටියා කියලත් කියනවා. උන්ගේ ටෙක්නොලොජි කේස් එකක් වහන්න කලා කියලත් කියනවා. එක එක ස්පැකියුලේට් කේස් තිබ්බට යුඇස් උන් බොයින් උන් නොදන්න එක නම් හිතන්න අමාරුයි. ඉන්මාර්සැට් උන් තමා ඔක පින් කලේ අන්තිමට. උනුත් මුලදි කිව්වට පස්සේ උනුත් මග ඇරියේ බලපැමකටද දන්නේ නැ.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    MH370 eka hoyanna mun patta game ekak deela thiyanawa. mama ATSB final report eke smahara parts kiyewwa. maarai. mun antimata satellite images scan kara kara balala 370 eke contrails thiyada kiyala search area eke. mama hithuwa me awurudu dekata hena kotasak cover karanna athi kiyala search eken. habai hena poddai ne bung cover karala thiyenne.

    අනිවාර්යෙන් . 100% ට්‍රයි කරලනේ ඔය බෑ කියන්නේ. හැබැයි මේකෙන් සෑහෙන්න දේවල් ඉගෙනගන්න ගන්න ඇති. අලුත් දේවල් එකතු වෙයි. කොහොමත් ඔය ඉන්වෙස්ටිගේශන් වල අරමුණ හරියටම මොකක්ද උනේ කියලා බලලා ආයේ එහෙම දෙයක් නොවෙන්න ඉන්ඩස්ට්‍රි එක චේන්ජ් කරන එකනේ.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මම නම් කියන්නේ ඔකේ පයිලට් සුයිසයිඩ් මචන්.. එක්කො ඌ හිතලා කලා නැත්තම් කැබින් ප්‍රෙශර් එක අවුල් ගිහින් ඔක්කොම සිහිනැති උනා උඩදි.. ඔක තෙල් ඉවර වෙනකන් ෆ්ලයි කරන්න ඇති ගොඩක් දුර,

    සුවිසයිඩ් තියරිය නම් වෙන්න පුලුවන් ඒත් කැබින් ප්‍රෙශර් ඩ්‍රොප් උනා කියලා හිතන්න අමාරුයි. මොක්ද ට්‍රාන්ස්පොන්ඩර්ස් ඕෆ් වෙන්නවත් ෆ්ලයිට් එක ඕෆ් කෝස් යන්නවත් ඒක හේතුවක් නෙමෙයිනේ.

    හීලියොස් ෆ්ලයිට් එකත් ප්‍රෙශර් ඩ්‍රොප් උනාට ඩෙස්ටිනේශන් එක ලඟට ගිහින්නේ ක්‍රෑශ් උනේ. මුන්ට් හයිපොක්සියා වගේ දැනෙද්දි ආපහු එන්න ට්‍රයි කලා කියලා හිතන්න පුලුවන්. ඒත් ට්‍රාන්ස්පොන්ඩර්ස් ඕෆ් කරයි කියලා හිතන්න අමාරුයි. තේරුමකුත් නෑනේ ඒ වගේ වෙලාවක.

    මෙතන තියන ලොකුම කේස් එක ඕෆ් කෝස් ගිය එක. නියම රූට් එකේ ගියානම් මේ වෙද්දි හොයාගෙන.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සුවිසයිඩ් තියරිය නම් වෙන්න පුලුවන් ඒත් කැබින් ප්‍රෙශර් ඩ්‍රොප් උනා කියලා හිතන්න අමාරුයි. මොක්ද ට්‍රාන්ස්පොන්ඩර්ස් ඕෆ් වෙන්නවත් ෆ්ලයිට් එක ඕෆ් කෝස් යන්නවත් ඒක හේතුවක් නෙමෙයිනේ.

    හීලියොස් ෆ්ලයිට් එකත් ප්‍රෙශර් ඩ්‍රොප් උනාට ඩෙස්ටිනේශන් එක ලඟට ගිහින්නේ ක්‍රෑශ් උනේ. මුන්ට් හයිපොක්සියා වගේ දැනෙද්දි ආපහු එන්න ට්‍රයි කලා කියලා හිතන්න පුලුවන්. ඒත් ට්‍රාන්ස්පොන්ඩර්ස් ඕෆ් කරයි කියලා හිතන්න අමාරුයි. තේරුමකුත් නෑනේ ඒ වගේ වෙලාවක.

    මෙතන තියන ලොකුම කේස් එක ඕෆ් කෝස් ගිය එක. නියම රූට් එකේ ගියානම් මේ වෙද්දි හොයාගෙන.
    මම හිතන්නේ පයිලට් හිතලා කැබින් ප්‍රෙශර් එක ඩ්‍රොප් කලා කියලා ට්‍රාන්ස්පොන්ඩර් එක ඔෆ් කරලා. ඔක ප්‍රයිමරි රේඩාර් එකේ තිබ්බලුනේ මිසින් උනාට පස්සේ. මිනිහා ලො ඇල්ටිටියුඩ් එකක චේන්ජ් කරලා කොස් එක වෙනස් කරන්න ඇති. ඔටො පයිලට් දාලා ඌටත් හයිපොක්සියා වෙන්න ඇති.. ප්ලේන් එක තෙල් ඉවර වෙනකන් දුවන්නත් ඇති. පයිලට් ජර්මන් වින්ග් එකේ වගේ සඩන් ඩයිව් එකකට නොයා ඔක කරන්නේ ඇත්තේ ප්ලැන් කරලා ඉන්ශුවරන්ස් එහෙම ගන්න වෙන්න පුලුවන් පවුලේ අයට. මීට කලිනුත් එකෙක් කාගො ෆ්ලයිට් එකක ඔක කලා නේද යුපීඇස් එකේ මතක හැටියට.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    oka machan USA Russia China wage nodana inna ba. unta hama thanama spy satellites anan manan nathi magulak na ne.
    http://www.dailystar.co.uk/news/lat...russian-satellites-bay-of-bengal-indian-ocean

    Andre Milne, a volunteer investigator and founder of defence technology company Unicorn Aerospace, says there is evidence the Russian leader was aware of the plane’s location hours after it went missing.
    He said: “Satellites that were placed by the Russians saw the wreckage.

    “This satellite information was discovered 52 hours after MH370 went missing.

    “Putin would have been given that information and he would have said, ‘let’s get that information out there’."

    But Mr Milne, who set up a £1.3million appeal to search the Bay of Bengal, believes the Russians got cold feet about going public with their find.

    He believes this is because it was one of Russia’s "spy" satellites that detected the doomed airliner.

    “The reason President Putin did not raise his hand and march in and say we found it is because technically he would have been admitting committing espionage.”

    පුටින් විතරක් නෙවෙයි, ලෝකේ තියෙන හැම ප්‍රදාන ඔත්තු සේවාවක්ම මේකට උන දේ දන්නවා. :rolleyes::rolleyes::rolleyes:
    මේක ගොඩක් වෙලාවට කිසිම සාක්ෂියක් නැතුව ගුවන් යානයක් අතුරුදහන් කරන එකට ටෙස්ට් එකක් වෙන්න පුළුවන්.:confused::confused::confused:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මම හිතන්නේ පයිලට් හිතලා කැබින් ප්‍රෙශර් එක ඩ්‍රොප් කලා කියලා ට්‍රාන්ස්පොන්ඩර් එක ඔෆ් කරලා. ඔක ප්‍රයිමරි රේඩාර් එකේ තිබ්බලුනේ මිසින් උනාට පස්සේ. මිනිහා ලො ඇල්ටිටියුඩ් එකක චේන්ජ් කරලා කොස් එක වෙනස් කරන්න ඇති. ඔටො පයිලට් දාලා ඌටත් හයිපොක්සියා වෙන්න ඇති.. ප්ලේන් එක තෙල් ඉවර වෙනකන් දුවන්නත් ඇති. පයිලට් ජර්මන් වින්ග් එකේ වගේ සඩන් ඩයිව් එකකට නොයා ඔක කරන්නේ ඇත්තේ ප්ලැන් කරලා ඉන්ශුවරන්ස් එහෙම ගන්න වෙන්න පුලුවන් පවුලේ අයට. මීට කලිනුත් එකෙක් කාගො ෆ්ලයිට් එකක ඔක කලා නේද යුපීඇස් එකේ මතක හැටියට.

    ඔව් යූ පී එස් එකේ.

    ඔන්න ඕක තමා මට තියන අනිත් ප්‍රශ්නේ. ජර්මන් වින්ග්ස්, සිල්ක් එයාර් (මේක නම් 100% ඔප්පු උනේ නෑ නේද?) වගේ ඒවා ඔච්චර ගේමක් ගැහුවේ නෑනේ සුවිසයිඩ් එකට. අදාල රූට් එකේම ගේම ගැහුවා. මේකේ අනම් මනම් වැඩි උනාම සැක හිතෙනවා වැඩිනේ බන්. අනික ට්‍රාන්ස්පොන්ඩර්ස් ඕෆ් කරාම කොහොමත් සැකයිනේ. හයිජැක් කලත් උන් අනිවාර්යෙන් කමියුනිකේට් කරනවා. මෙහෙම උනාම පයිලට්ට නේ වැඩි සැකයක් එන්නේ.

    ඌට ෆයිනෑන්ශල් ඩිෆිකල්ටීස් තිබිලද? මතකත් නෑ බන් දැන් සීන් එක හරියටම.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔව් යූ පී එස් එකේ.

    ඔන්න ඕක තමා මට තියන අනිත් ප්‍රශ්නේ. ජර්මන් වින්ග්ස්, සිල්ක් එයාර් (මේක නම් 100% ඔප්පු උනේ නෑ නේද?) වගේ ඒවා ඔච්චර ගේමක් ගැහුවේ නෑනේ සුවිසයිඩ් එකට. අදාල රූට් එකේම ගේම ගැහුවා. මේකේ අනම් මනම් වැඩි උනාම සැක හිතෙනවා වැඩිනේ බන්. අනික ට්‍රාන්ස්පොන්ඩර්ස් ඕෆ් කරාම කොහොමත් සැකයිනේ. හයිජැක් කලත් උන් අනිවාර්යෙන් කමියුනිකේට් කරනවා. මෙහෙම උනාම පයිලට්ට නේ වැඩි සැකයක් එන්නේ.

    ඌට ෆයිනෑන්ශල් ඩිෆිකල්ටීස් තිබිලද? මතකත් නෑ බන් දැන් සීන් එක හරියටම.
    මටත් උගේ ෆයිනැන්ශල් තත්වේ මතක නැ. උගේ කො පයිලට් නම් බඩුකාරයෙක් වගේ කෙල්ලො එහෙම කොක්පිට් ගෙන්නගෙන ආතල් ගනිපු සීන් ගියා නේද? ඒ කාලේ සැහෙන විස්තර ගියා මටමතක නැ. දෙන්නගෙන් එකෙක්ගේ කෙල්ල වැඩ කලේ එයාර් ඒශියා එකේ කියලත් කිව්වා. මට නම් හිතෙන්නේ මේකට ආන්ඩුවල ප්‍රොජෙක්ට් එකකට සම්බන්ද කේස් එකක් නෙමෙයි නම් පයිලට් කාරයා එක්කො ට්‍රයි කලා සුයිසයිඩ් කරන්න එහෙම නැත්තම් ඌ කාගෙහරි කොන්ත්‍රාත් එකකට ඔක ලො ඇල්ටිටියුඩ් එහෙක අසර්බයිජාන් පැත්තෙන් පන්නන්න හැදුවා මොකක් හරි ටෙරා කේස් එකකට. ගොඩක් ඇනලිස් උන්ගේ මතේ ප්ලේන් එක ඩිස් ඉන්ටග්‍රේට් නොවී කෙලින්ම නූදට බැස්සා කියලා. ඒක නිස කැලි මුකුත් පාවෙන්නේ නැ කියලා. ඒකත් වෙන්න පුලුවන්. එයාර් ෆ්‍රාන්ස් එකට උනා වගේ.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මේකේ උන් ඔක්කොම air crash investigation බලලා ටෝක් දෙනවා..හොදා හොදා..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒකාලෙ මේකෙ එවුනුත් හෙන ත්‍රෙඩ් එකක් දාගෙන හෙවුවා නේද
    උන්ට හම්බුනාද දන්නෙ නැහැ

    :rofl::rofl::rofl:
    හැබැයි ඒ ත්‍රෙඩ් එකේ සෑහෙන වැදගත් දේවල් ගොඩක් කතා උනා මචන්..:yes:
    පොඩ්ඩක් හොයලා බලපං..
    එක එක අදහස් ගොඩක් වගේම ෆීල්ඩ් එක ගැන හොඳට දන්න උන් පවා හොඳ රිප්ලයි දාලා තිබුණා..:yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේකේ උන් ඔක්කොම air crash investigation බලලා ටෝක් දෙනවා..හොදා හොදා..
    නැතුව ඉතින් අපිව එක්කන් ගියේ නැනේ ඔක හොයන්න.. එහෙම තමා බන් ඔක්කොම.. CNN බලලා ට්‍රම්ප්ට බනිනවා හිලරි හොදයි කියනවා.. Ruptly බලලා පුටින් පොර කියනවා. අපි ඉතින් ඇහැට දැකලයැ..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    :rofl::rofl::rofl:
    හැබැයි ඒ ත්‍රෙඩ් එකේ සෑහෙන වැදගත් දේවල් ගොඩක් කතා උනා මචන්..:yes:
    පොඩ්ඩක් හොයලා බලපං..
    එක එක අදහස් ගොඩක් වගේම ෆීල්ඩ් එක ගැන හොඳට දන්න උන් පවා හොඳ රිප්ලයි දාලා තිබුණා..:yes:
    :yes::yes::yes:
     
    Similar threads