MH 370 - ඔන්න මචන් scene එක

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    ඇත්ත වෙන්න පුළුවන්. iphone එකේ ෆොටෝ වල gps ඩේට තියෙනව. (geo-ටැග්)

    එත් අව්ල මේකයි :

    දියගෝ ගාෂියා වල ඉඳන් iphone එකෙන් දත්ත එව්වේ කොහොමද කියන එක. එක්කෝ එහෙ නෙට්වර්ක් එකට රෝමින් තියෙන්න ඕනි. හමුදා බේස් එකක් තියෙන තැනක ඔකුං ඔහොම නෙට්වර්ක් එක ෆිල්ටර් නොකර වැඩකරන්න දෙන්නේ නෑ. වෙනත් රටක නෙට්වර්ක් එකක් හරහා බෑ මොකද ළඟපාතක එහෙම රටක් නෑ ලගම තියෙන්නේ මාලදිවයින් සහ ලංකාව විතරයි.
    අපේ මහින්ධ මාම පවා cell fone jammer තියං ඉන්න එකේ දියගෝ වල මොනවා ඇතිද
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඇත්ත වෙන්න පුළුවන්. iphone එකේ ෆොටෝ වල gps ඩේට තියෙනව. (geo-ටැග්)

    එත් අව්ල මේකයි :

    දියගෝ ගාෂියා වල ඉඳන් iphone එකෙන් දත්ත එව්වේ කොහොමද කියන එක. එක්කෝ එහෙ නෙට්වර්ක් එකට රෝමින් තියෙන්න ඕනි. හමුදා බේස් එකක් තියෙන තැනක ඔකුං ඔහොම නෙට්වර්ක් එක ෆිල්ටර් නොකර වැඩකරන්න දෙන්නේ නෑ. වෙනත් රටක නෙට්වර්ක් එකක් හරහා බෑ මොකද ළඟපාතක එහෙම රටක් නෑ ලගම තියෙන්නේ මාලදිවයින් සහ ලංකාව විතරයි.
    අපේ මහින්ධ මාම පවා cell fone jammer තියං ඉන්න එකේ දියගෝ වල මොනවා ඇතිද

    Images wala exif data edit karanna puluwan :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland

    මෝඩ හරකෙක් හෙල්මට් නැතුව බයික් එකේ එනවා. යකෝ දැන් ඔතනට කොහොමත් පොලිසියෙන් එනවා කියල උ දන්නේ නැද්ද
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    flight එක මචන්

    ඔය flight එක මචන් කඩන්නන් වැටුනේ නැහැ.
    වට්ටුවනන් මිසක්
    එක 100% sure
     
    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    මෝඩ හරකෙක් හෙල්මට් නැතුව බයික් එකේ එනවා. යකෝ දැන් ඔතනට කොහොමත් පොලිසියෙන් එනවා කියල උ දන්නේ නැද්ද

    :lol::lol::lol::lol::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    iPhone use karana un dannava battery life eka gana so mek :lol::lol::lol: gameh katahari pennuvoth nam adagena naai..

    battery life eka gana kiyala phn ekak on/off kiyanne bane machan... digatama on eke tibunot kisima phone ekak ochchara kal tiyenne na.. :)eth off karala tibunot??? mn kiyanne na oya photo eka/msg eka or 100% aththa kiyala piligannawa kiyala...eth mata nam danena mama piliganna de thamai oya plane eka nikam kadan watune nam na... :no: othana kiyanawata wada wadi deyak tiyenawa...
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    battery life eka gana kiyala phn ekak on/off kiyanne bane machan... digatama on eke tibunot kisima phone ekak ochchara kal tiyenne na.. :)eth off karala tibunot??? mn kiyanne na oya photo eka/msg eka or 100% aththa kiyala piligannawa kiyala...eth mata nam danena mama piliganna de thamai oya plane eka nikam kadan watune nam na... :no: othana kiyanawata wada wadi deyak tiyenawa...
    machan mathakada 911 walata minissu dapu conspiracy theories? :P me phones and diego gracia scene ekath evage ekak... plane ekata nam mona unada danne naha eth 100% sure oya dala tiyena eka hoax ekak ..