Jul 18, 2014
155
31
0
AIDS.jpg



මචන් උබල දන්නවද MH17 සමග ලොව හිටපු සුපිරිම මොළ 150 වඩා අහිමි උන බව. මේ MH17 ගිය 150 කටත් වඩා යුරෝපියා ජාතීන්. මොවුන්ගේ ගමනාන්තය උනේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර . මේ අය මැලේසියාවේදී තමයි මෙල්බර්න් යන යානයට මාරු වෙන්නේ. එකයි මැලේසියන් ගුවන් යානයක ආවේ. මොකද නෙදර්ලන්තයේ සිට කෙලින්ම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට කෙලින්ම යානයක් නැහැ.

කවුද මේ 150 වඩා යුරෝපිය මගීන් ? ඔවුන්ගේ ඇයි ඔස්ට්‍රේලියාවට ගියේ ? ඔවුන්ගේ වැදගත් කම මොකක්ද. ?


ඔව්න් තමයි ලෝකයේ හිටපු හොඳම HIV / AIDS විද්‍යාඥයෝ, පරේෂකයෝ,උසස් දැනුමැති විශේෂඥයෝ. මොවුන් ගියේ මෙල්බර්න් නුවර තියන HIV / AIDS සමුළුවට. මෙවැනි විද්‍යාඥයෝ ලොවට අහිමි වීම දරාගත නොහැකි පාඩුවක්.
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,335
    21,985
    113
    Gotland
    දැන් මේ යන තත්වය අනුව රුසියාව ඔය ප්‍රහාරය පිටුපස ඉන්නව නම් විඳවන්න රිටන් එකකුත් හම්බවෙන්න පුළුවන්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් මේ යන තත්වය අනුව රුසියාව ඔය ප්‍රහාරය පිටුපස ඉන්නව නම් විඳවන්න රිටන් එකකුත් හම්බවෙන්න පුළුවන්

    රුසියාව නම් ඔහොම දෙයක් කලා වෙන්න බෑ මචං. මොකද මගී ගුවන් යානයක් වැරදියට අදුන ගන්න තරම් රුසියන් කාරයෝ දුර්වල තාක්ෂණික හැකියාවක් තියන උන් කියලා හිතන්න අමාරුයි‍. අනිත් එක ගරිල්ලන්ට ඔච්චර දියුනු රොකට් අවි තියෙන්න පුලුවන්ද? රොකට් අවි රුසියාවෙන් දීල කියමුකෝ එහෙනම් නීරීක්ෂන උපකරනත් දීල තියන්න එපැයි. අනිත් එක පුටින් කාරයා එතනින් යන්න විනාඩි 20 කට වගේ කලින්ලු නේද අනතුර වෙලා තියන්නේ
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    දැන් මේ යන තත්වය අනුව රුසියාව ඔය ප්‍රහාරය පිටුපස ඉන්නව නම් විඳවන්න රිටන් එකකුත් හම්බවෙන්න පුළුවන්
    රුසියාව නෙවෙයි ගහල තියෙන්නෙ. උන්ගෙ ටාගට් එක වෙලා තියෙන්නෙ පුටින්ව මොකද පුටින් ගිය ප්ලේන් එකත් ඔය විදියමලු. උන්ට පටැලිවිල්ලක් වෙච්ච සීන් එකක් තියෙන්නෙ.
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    205
    63
    "Location—UnknowN"
    රුදුරුම විපත

    ගොටුකොළ;16915438 said:
    කවුද මේ 150 වඩා යුරෝපිය මගීන් ? ඔවුන්ගේ ඇයි ඔස්ට්‍රේලියාවට ගියේ ? ඔවුන්ගේ වැදගත් කම මොකක්ද. ?


    ඔව්න් තමයි ලෝකයේ හිටපු හොඳම HIV / AIDS විද්‍යාඥයෝ, උසස් දැනුමැති විශේෂඥයෝ. මොවුන් ගියේ මෙල්බර්න් නුවර තියන HIV / AIDS සමුළුවට. මෙවැනි විද්‍යාඥයෝ ලොවට අහිමි වීම දරාගත නොහැකි පාඩුවක්.


    http://www.foxnews.com/health/2014/...eading-experts-feared-killed-in-downed-plane/

    [FONT=&quot]මානව සන්හතියට කලහැකි රුදුරුම විපතනම් ඔවුන් ආයාසයෙන් රැස්කරගත් දැනුම විනාශකරදැමීමයි...!:angry::angry:

    (මැරෙනවනම් මැරෙන්න කොච්චර කාලකන්නි ඉන්නවද ලoකවෙ...)
    [/FONT]
     
    Last edited:

    ~Dr.Watson~

    Active member
  • Feb 25, 2010
    198
    84
    28
    [FONT=&quot]මානව සන්හතියට කලහැකි රුදුරුම විපතනම් ඔවුන් ආයාසයෙන් රැස්කරගත් දැනුම විනාශකරදැමීමයි...!:angry::angry:

    (මැරෙනවනම් මැරෙන්න කොච්චර කාලකන්නි ඉන්නවද ලoකවෙ...)
    [/FONT]
    [/QUOTE]


    Very True :yes::yes::yes:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන් පුටින් යන ප්ලේන් එකත් ඔය වගේමලු


    එකලු වැරදිලා ඕකට කෙලලා තියෙන්නේ



    ඒ විදියමය්


    ගුගල් පාරක් දාපන් කියනවට
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    ane manda pharmacy company (BIG PHARMA) walin dunna contract ekakda danne nehe. kohoma hari unta nam patta happyathi. HIV walata cure ekak hoya gattanam anit virus walatat behet hoyaganna loku chance 1k thibuna :(.
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,582
    2
    115,421
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මචන් පුටින් යන ප්ලේන් එකත් ඔය වගේමලු


    එකලු වැරදිලා ඕකට කෙලලා තියෙන්නේ



    ඒ විදියමය්


    ගුගල් පාරක් දාපන් කියනවට

    ඒක එහෙමනම් මොකක් හරි දුර බලන ගැජට් එකකින් බඩු එනවය හිතල කනා ෂොට් එකක් දීල තියෙන්නෙ :(