MH370/MH17 Conspiracy Theory

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
picture.php

ස්තුතියි විස්තර වලට මචං
එහෙම බැලුවාම ඉතින්
MH17/MH370 ගැන හිතන්න පැත්තකුත් තියනවා:eek::oo:
 

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    එතකොට අර ඒඩ්ස් සමුළුවකටද කොහෙද යන ගමන් හිටියේ කිව්වේ කට්ටියක් MH 17 එකේ. ඒගොල්ලන්ට මොකද උනේ එතකොට...? :( අයියෝ ප්‍රශ්න ගොඩයි... හොදටම පිස්සු හදුනා මේක කියවල.. :( :(
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,355
    938
    113
    Godric's Hollow
    MH 17 eke giya minissunge family membersla nathda bn ? anika plane 2k vidihata gathoth minissu 400kata vadi. ehema nikanma kiyanna ba ne MH 17 eke inne MH370 hitapu minissu kiyala :angry: :eek:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    තර්ක විතර්ක ගොඩක් තියනවා මචන්. අර උන් කියන්නේ හම්බුන බොඩීස් ගොඩක් ඒවා ගොඩක්ම කුණු වෙලා ලු.:baffled::baffled:


    බොඩිස් ගොඩක් වෙලාවට පිච්චිලා ඇති. අනික අඩි 17000 විතර ඉඳන් එනකොට බිම වැටිලා තැලිලා ගිහිල්ලත් ඇති... ඔව්වයෙ DNA ඉඳන් චෙක් වෙනවා...... මම හිතන විදිහට නම් ගොඩක් උන් movies බලලා ඇමරිකාවට කරන්න බැරි වැඩක් නෑ කියලා හිතාගෙන ඉන්නේ... ඩියා ගෝකාෂ්වල තිබුණා නම් චීනෙට, රැසියාවට එහෙම හොයාගන්න බැරිද බන්.. සැටලයිට් කොච්චර තියෙද මම දැන්න හැටියට හැම පැත්තක්ම පොඩි වෙනස්වීමක් පවා සියුම්ව ගණනය කරන්න තරම් සැටලයිට් තියෙනවලු..
     

    tsirt

    Banned
    May 27, 2014
    67
    6
    0
    බොඩිස් ගොඩක් වෙලාවට පිච්චිලා ඇති. අනික අඩි 17000 විතර ඉඳන් එනකොට බිම වැටිලා තැලිලා ගිහිල්ලත් ඇති... ඔව්වයෙ DNA ඉඳන් චෙක් වෙනවා...... මම හිතන විදිහට නම් ගොඩක් උන් movies බලලා ඇමරිකාවට කරන්න බැරි වැඩක් නෑ කියලා හිතාගෙන ඉන්නේ... ඩියා ගෝකාෂ්වල තිබුණා නම් චීනෙට, රැසියාවට එහෙම හොයාගන්න බැරිද බන්.. සැටලයිට් කොච්චර තියෙද මම දැන්න හැටියට හැම පැත්තක්ම පොඩි වෙනස්වීමක් පවා සියුම්ව ගණනය කරන්න තරම් සැටලයිට් තියෙනවලු..

    චීනේ සහ රුසියාවේ යුධ බලය ගැන දන්නේ නෑ.මෙයාලා යුද්ධ කරලා නෑ පහුගිය වසර 30ට.උන් ඇමරිකාව වගේ ලෝකේ හැමතැනම යුද්ධ කරන්න යුද්ධ අවුලුවන්න යන්නේ නෑ.ඇමරිකන් කාරයෝ නිසා හුගක් අහිංසක මිනිස්සු මැරෙනවා
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    A teenager hunting for birds in the jungle of a Philippine island claims to have stumbled upon a fuselage “full of skeletons” and a Malaysian flag, and authorities believe it could be from missing Flight MH370.
    The coastal wreckage in Tawi Tawi was under investigation by local authorities in Malaysia’s Sabah region Monday.
    The finding was reported by Jamil Omar of Borneo, 46, who says his nephew made the grim discovery in September, but didn’t realize what it was as he has no access to television or newspapers.
    “There was a skeleton still in the pilot’s seat. The pilot had his safety belt on and the communication gear attached to his head and ears,” Omar told local police, Free Malaysia Today reports.
    The youth and pals found “many skeletons” in the fuselage, Omar said, some still wearing seatbelts, and more human bones nearby.
    The teen also allegedly swiped a piece of fabric to use as a blanket, only to discover later it was a Malaysian flag.
    “I have told the [Department of Civil Aviation] to look into the report. We don’t know if the report is true, so we need to verify it first … Let’s not speculate and give space to the DCA to conduct its investigation,” Malaysian Transport Minister Liow Tiong Lai told local media.
    The claim comes five weeks after French experts confirmed a piece of wing that washed up on Reunion Island near Madagascar was indeed from the missing Malaysia Airlines plane.
    The Beijing-bound Boeing 777 was carrying 239 passengers and crew members when it vanished into thin air an hour after departing from Kuala Lumpur on March 8 last year

    http://nypost.com/2015/10/12/teen-m...370s-skeleton-filled-fuselage-in-philippines/
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,762
    113
    මුහුද පැත්තේ..
    ඇමරිකන් වැඩක් වෙන්න බැරි නෑ බන් ඔකුන්ගේ තියෙන හොර වැඩත් එක්ක.. මේක ඇමරිකන් වැඩක් නම් උන් මේක කරේ ජොලියට වෙන්න බෑ මොකක් හරි ලොකු ගෙමක මුල් පියවරක් වෙන්න පුළුවන්...
     

    noMoreFight

    Member
    Mar 3, 2015
    118
    0
    0
    නැත දරුවා. මේක කරන්නේ Malaysian ආර්ථිකය වට්ටවන්න. දැන් තියෙන තත්ත්වය අනුව, china වට්ටවන්න, china වටේ තියෙන රටවල් වට්ටනවා. ඊට පස්සේ, ඒවාට ආර්ථික සහයෝගිතාවය දෙනවා කියල ඇමෙරිකාව එනවා. ඇවිල්ල උන්ගේ කදවුරු ගහගෙන, චීනෙට එදිරිවාදී රටක් විදියට මැලේසියාව හිලෑ කරගන්නවා.
    1990දී සෝවියට් සමූහ ආණ්ඩුව පෙරලුවෙත් එහෙම තමා. මුලින්ම ගේම දුන්නේ, සෝවියට් සමූහ ආණ්ඩුවේ පොඩි රටවල් වලට . දැන් යුක්රේනයත් ඉස්සර සෝවියට්. එත් දැන් පේනවනේ නේටෝ එකත් එක්ක සෙට් වෙලා රුසියාවට ගේම දෙන්න හදනවා .
     

    noMoreFight

    Member
    Mar 3, 2015
    118
    0
    0
    ඇමරිකන් වැඩක් වෙන්න බැරි නෑ බන් ඔකුන්ගේ තියෙන හොර වැඩත් එක්ක.. මේක ඇමරිකන් වැඩක් නම් උන් මේක කරේ ජොලියට වෙන්න බෑ මොකක් හරි ලොකු ගෙමක මුල් පියවරක් වෙන්න පුළුවන්...
    :yes::yes::yes: