MH470 මෙහෙයුම With Pictures. . .

siripala

Member
Oct 10, 2006
2,869
442
0
rj0r.png
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,166
    4,076
    113
    invoke db "Injected Memory"
    :lol::lol:...මොනවා උනත් පව් වැඩේ:(

    oz05.png

    වෙලාවකට හිතෙනවා මේ මගුල ගැන ආයෙ හොයන්නෙ නැ කියලා, ඒත් එක පාරටම හිතෙනවා දැන් වත් හම්බ වෙලාද කියලා. මිනිස්සු ටික ගැන හිතුවම නම් ඇගේ ලේ ටික උනු ව්එනව බං,
     
    • Like
    Reactions: kinkon

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl:
    මෙකත් අර ලංකාවෙ කනප්පුවා යවන සීන් එකක් වගෙ නෙ:lol:

    :lol:

    එක සංස්කෘතියක ඉඳල තව සංස්කෘතියක් දිහා බලද්දි විගඩමක් වගෙ තමයි පේන්නෙ ... අපි පූජා වට්ටි අරගෙන දේවාල පස්සෙ යන ඒවටත් තව රටක ඉඳන් බලන එකෙක්ට හිනා යන්න පුළුවන්
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,076
    113
    invoke db "Injected Memory"
    :lol:

    එක සංස්කෘතියක ඉඳල තව සංස්කෘතියක් දිහා බලද්දි විගඩමක් වගෙ තමයි පේන්නෙ ... අපි පූජා වට්ටි අරගෙන දේවාල පස්සෙ යන ඒවටත් තව රටක ඉඳන් බලන එකෙක්ට හිනා යන්න පුළුවන්

    ඒක නම් ඇත්ත බං .. ඒත් මේ Photos ඔක්කොම දාලා තියෙන්නෙ උන්ගෙම රටේ උන්. ආන්ඩුවෙන් කරන වැඩ දැක්කම ඒ රටේ රට්ටුත් හිනා වෙනවා :D
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    පැටියා;16390743 said:
    ඒ මිනිස්සුන්ගෙ ආගමික විස්වාස වලට ගරහන්න එපා බං. උඹෙ පවුලෙ එකෙක් ඔය ෆ්ලයිට් එකේ හිටියත් උඹත් දේවාල කෝවිල් කට්ටඩියො සාත්තරකාරයො පස්සෙ ගිහිං ඔය වගේ විගඩං නටයි. ඔක්කොටම කලින් මිනිහෙක් වෙයං :angry:
    11.gif

    :yes::yes::yes:
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21

    :yes: