Mi Fit ඇප් එකේ sleep ට්‍රැකින් වෙන්නේ නෑ නේද ? මම ZEPP ඇප් එක දාගත්ත ට්‍රැකින් ඔක්කොම වෙනව අවුල තියෙන්නේ වොච් ෆේස් එක මාරු කරන්න බෑ. Pairing restrictions off කරල තිබ්බත් ඇප් දෙකටම කනෙක්ට් කරන්නත් බෑ. තව ඇප් එකක් තිබ්බ මොකක්ද නොටිෆිකේශන් ද මොකක්ද මගුලක් ඒකේ ඇඩ් වැඩි.
okun fix ewaddi thawa maasa 3kwath yai