ඩේටා ඇකියුරසි එකේ ප්රශ්න තියෙනවා
ඒ කියන්නේ අහසට පොලව වගේ වැර්දි කියලා නෙමෙයි..
ගැස්සෙන වාහනේක ස්ටෙප්ස් කවුන්ට් වෙනවා එකක් දෙකක්..
ඇත්තම හාට්රෙට් එක 5කින් විතර අඩු හෝ වැඩි වෙනවා කියලා වීඩියෝ එකක් තිබ්බා..
මේ වගේ ගානට ගන්නව නම් ඉතිං 5ස්ටාර් වැඩ බලාපොරොත්තු වෙන්න බැහැනේ
මචන් mi 3 එකේ [continuous heart rate detection and sleep tracking] මේ option දෙකම ඔන් එකේ තියලද battery එක සති 3ක් විතර අදින්න පුළුවන් වෙයි කිව්වෙ?



