MI Band Original?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    මේ දෙකෙන් ඔරිගිනල් එක හොයාගන්නෙ කොහොමද බං? එකක් 1500/= අනික 5200/=

    දෙකම කොපි වෙන්නත් පුලුවන්නෙ? 🤔🤔🤔
    FB_IMG_1614786231820.jpg

    1500/=

    7-18.jpg


    5200/=
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    shops මොනවද කියපන් බලන්න.. Mi Web site එකෙන් verify වෙනවද කියල අහපන්
    එකක් නම් FB පේජ් එකක් අනික ගාල්ලෙ ශොප් එකක්